දෛවයෝගයකින් සින්දුව ගිටාර් එකෙන් වාදනය ක

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    දෛවයෝගයකින් සින්දුව ගිටාර් එකෙන් වාදනය ක

    මෙන්න ඔයාලට මගෙන් තෑග්ගක්.මගේ ගිටාර් Thread එකට ගිහින් තව පාඩම් ඉගෙන ගන්න.හොද නම් රෙප් එකක් දෙන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=950591


    Artist - Victor Rathnayake
    Song - Daiwayogayakin Nowedo
    Beat - 4/4
    Key - G Major


    Intro



    Interlude

     
    Last edited:

    4anuruddha

    Member
    Dec 16, 2007
    355
    50
    0
    singapore
    මගේ රේප් ඉවරයි අදට පුළුවන් වෙච්ච ගමන් රේප් දෙන්නම්කො
    ඔයා හොදට ගිටාර් ලෙසන් එක කරගෙන යනවා කාටත් හරිම වටිනවා
    හොද වැඩක් .තේරුම් ගන්න හරිම ලේසිය්
    ඔන්න අපෙන් සුබපැතුම්
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මගේ රේප් ඉවරයි අදට පුළුවන් වෙච්ච ගමන් රේප් දෙන්නම්කො
    ඔයා හොදට ගිටාර් ලෙසන් එක කරගෙන යනවා කාටත් හරිම වටිනවා
    හොද වැඩක් .තේරුම් ගන්න හරිම ලේසිය්
    ඔන්න අපෙන් සුබපැතුම්

    බොහොම ස්තුතියි යාලුවා. :D :D
     

    love&ilove

    Member
    Mar 6, 2011
    111
    8
    0
    මහනුවර
    හරිම ලස්සනයි .මටනම් ගිටාර් පලේ කරන්න බැහැ.
    හැබැයි හරිම ලස්සනයි ඔයා ප්ලේ කරනකොට අහං ඉන්න හිතෙනවා
     
    • Like
    Reactions: Vinsaraguitar