දෛවයෝගය...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
:lol:

:lol:

මේ සැරේ UNP එක එකෙන්ම දිනනවා බන්.එකේ ආයේ දෙකක් නෑ.මහින්ද-SLFP කැඩිලා ඉල්ලන නිසා ඒක හොදටම ෂුවර්.එකෙන් තව දෙයක් වෙනවා.JVP එකට තව චන්ද ගොඩක් වැඩිවෙනවා.
වෙනද කලකිරිලා චන්දෙ දාන්න චන්ද පොලට ගියේ නැති UNP කාරයෝ මේ සැරේ ගැම්මේ ඉන්නේ.අපේ පැත්තේ වෙනද මහින්දගේ කාර්යාල දාපු උන් දැන්මම UNP කාර්යාල හදනවා. :)
මම කිව්වට බලපන්. මේ සැරේ මහින්දට ඇප නැතිවෙනවා.ෂුවර් ම තමයි.:rofl:
තව දෙයක් කියන්න ඕනේ. මහින්ද ඔය වටේ ඉන්න ගූ විමලේ,ගෙම්බන්පිල,මහින්දානන්ද වගේ ගොන් වස්සෝ ටිකගෙන් මිදිලා සුද්දා වගේ SLFP එකෙන් වැරදි හදාගත්තු මිනිහෙක් වගේ (අඩු ගානේ බොරුවට මිනිස්සුන්ට පෙන්න හරි ) ඉල්ලුව නම් මහින්ද ඇතුළු SLFP එකට දිනන්න තිබුන සමහරවිට.
දැනටමත් මෛයිත්රි රනිල් කියල තියෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ නැවතත් හවුල් ආණ්ඩුවක් කරන බව... මේකට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයන්ගෙන් කීදෙනෙක් මහින්දට ජන්දේ දෙයිද? මහින්දට ජන්දේ දීපු කවුරුවත් jvp එකට ජන්දය දෙන්නෙත් නෑ.. මොකද jvp එක මෛත්රිව ගෙන්න ලොකු සටනක් කරා.. මේ අර යහපාලනයට කතිරේ ගහපු ජන්ද jvp එකට කැඩෙනවා... ඉතා සුළු ප්‍රමාණයක්..ඔතනදි චන්ද්‍රික නිදහස් පක්ෂයෙන් ඉල්ලුවොත් ඒ ජන්දත් මහින්දට වැටෙනු ඇත.. කොටින්ම කිව්වොත් මෙවර මැතිවරණය හල්මස්සෝ කුනිස්සෝ අතර තරගයක් වන්නේ නැත.. සියලුම කුඩා පක්ෂ දියවී යනු නිසැකය.. මෙවර මැතිවරණය දෙශාලනයේ දැවැන්තයන් දෙදෙනෙකු අතරේ පවතින බැවින්..(දැවැන්තයි කිව්වට රනිල් පොනිලම තමයි)මෙමෙ සටන හුදෙක් රනිල් vs මහින්ද අතරේම පවතී.. වෙන කිසි වෙකුටවත් මේ දෙදෙනා ලගටවත් පැමිණීමට හැකිවන්නේ නැත...:):):)
මේ පාර හංසයා දින්නේ ජන්ද ලක්ෂ 4 කින්... එතැනදී ඒ ලක්ෂ 4 ට tna සහ මුස්ලිම් කොන්ග් ජන්ද බලපෑවා.. ඒවා පැත්තකට දාපන්කෝ... එතකොට මයිත්‍රී + රනිල් + jvp එකතුවෙලා හංසයා ගත්ත ජන්ද ගාන කියාද? එතකොට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයෝ ආයිත් පාරක් රනිල්-මෛත්‍රී දිග කන්න මෛත්‍රී පිලට ජන්දේ දෙයිද? දැනටමත් රනිල් කියලතියෙනවා ජාතික ආණ්ඩුවක් පිහිටනවා කියලා.. එකට නිදහස් පාක්ෂිකයෝ ජන්දෙදෙයිද? මේ පාර ජන්දේ යෝධයෝ දෙන්නෙක්ගේ ජන්දයක්... ඔතනදි jvp , jhu වගේ පක්ෂ පොඩිපට්ටම් වෙනවා.. ඔතනදි නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලත් ඇඹරිලා යනවා. මොකද මහින්ද වෙනම ඉල්ලලා චන්ද්‍රිකා නිදහස් පක්ෂෙන් ඉල්ලුවොත් නිදහස් පාක්ෂිකයා දෙන්නේ මහින්දට.. එකට හේතු වෙන්නේ නිදහස් පාක්ෂිකයන්ට unp සමඟ හුල් ආණ්ඩු අවශ්‍ය නොවීම සහ එසේ හවුල් වනවානම් තම ජන්දය එකපාරම unp එකට දෙනවයි සිතීම.. මහින්දට ජන්දේ දුන්න කෙනෙක් කවදාවත් jvp එකට ජන්දේ දෙන්නෙත් නෑ.. මොකද මහින්දට විරුද්ධව වදිපුරාම කෑගැහුවේ jvp නිසා.. මේපාර unp ජන්ද කැඩෙනවා jvp එකට. jhu එක දුවිලි වෙනවා..:):):)