දෛවය ඇස් දෙකෙන්ම දැක්කා...

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දෛවය ඇස් දෙකෙන්ම දැක්කා...

    Adare karala mata labuna athdakeemaki

    Dawasa wesak pohoo dina,

    mama yaluwela hitiye naana ekka..mama 9 wasare idan..eya 6 wasare..(kella lokuwela thibbeth na)

    dan mata 27i

    meeta awrudu 3 kalin eya wena kollek ekka yalu una,

    bank eke job karanne ehedi ethanama kollek thama daagena thiyenne,

    kollata salli thiyanawa car1kuth thiyanawa,

    kella 13 wasaredi mage oluwe atha thiyala diwruwa budu hamuduruwo palla mawa dala yan na kiyala,

    Bt pahu una wesak pohoo daa eyage kollawa mama ass deken dakka,ethakamma dakala thibbe na,

    Eyalage kadayak thiyanawa,eda mama ethenta giya wesak kanna yanna kattiya set wenne ethana nisa(man giye bike 1n mata car na),

    mage ass issarahama nawaththuwa car1k,

    kollawa kalin dakala thibbe nathi nisa meter une na mata,

    passe kella ekapaarama awith menna kolla car1 eddima monawado kiyala mata nikan peenna wage hinawela talk damma,

    mama nodakka widiyata balan unna,

    passe kolla yanna giya,

    mama kawada hari me dawasa balaporoththu wela unna,

    wade kiyanne eda poson poho dawasa,

    Budu haamuduruwo palla diwrapu kella ada godak hoda thanaka godak lassanata jeewath wenawa,

    Nex yr marrie karanawalu,

    mechcharai kiyanne,

    kellonam sure karanna epa,

    kawadaawathma...:no::no::no::no::no::no::no:

    දෛවය ඇස් දෙකෙන්ම දැක්කා...

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    ubaa hithaganing dawasaka ekita pennama hodata jiwath wenawa kiyala..kello gananam katha karala wadak na bn.. duk wennaa epa.. ;) ubath car ekak ganing,,bari na bn hithuwoth ,arangena lassana kellek dagena gihin eki laga bahapan pennama.. ethakota ungee oya jara hith athulen pupuru gahanawa,,unta iwasanna ba,ita passe adenawaa untama !
     
    ||Vogue||

    Member
    May 23, 2014
    61
    5
    0
    With you forever
    kello kollo dala yanawa kollo kello dala yanawa,ohoma thama jiwithe,oya wade karanne kello witharak neme kolloth karanawa,kellongeyi kollangeyi wenasak mama dakinne na othana...honda kenek labenne kiyala prarthana karanawa

    kollanta kiyanna thiyenne -kellowa e hati wishwasa karanna epa

    kellanata kiyanna thiyenne - kollowa e hati wishwasa karanna epa
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඕවා ඔහොම තමයි මචන්.:(:(:( බැදීම් ඇති වෙනවා නැති වෙනවා. කොහොමත් කෙල්ලෝ ගැන නම් වැඩිය විශ්වාස කරන්න එපා. උන් මහා අමුතුම ජාතියක්. දැන් උබට කරන්න තියෙන එකම දේ පුළුවන් තරම් හොදට වැඩ කරලා හොද තැනකට වරෙන්. ගහපන් plan එකක් දියුණු වෙන්න. :frown::frown:ඒකිට රිදවන්න පුළුවන් හොදම විදිහත් එකම තමයි. එකී උබව දාල ගියේ දැන් කොල්ලට තරම් potential එකක් උබට නැ කියලා හිතුන නිසයි. උබ එකී කරපු ඒ වැඩේට return එක දෙන්න පුළුවන් හොදම විදිහ තමයි අර කොල්ලට වඩා හැම අතින්ම ධනයෙන්, බලයන්, ගුනයහපත්කමින් වැඩි කෙනෙක් උනොත් විතරයි. එක නිසා හැගීම් වලට වහල් වෙන්නේ නැතුව මොලෙන් game එක play කරපන්. උබට ජය..
     
    May 19, 2013
    1,864
    81
    0
    පොරොන්දු අරන් තේරුමක් නෑ ආදරේ කරද්දී. මං යාළු වෙලා හිටපු කෙල්ලෙක් මට කිව්වා එයා කලින් යාළු වෙලා හිටපු කොල්ක්ටත් දාලා යන්නේ නෑ කියල පොරොන්දු වුනා කියල. එහෙම පොරොන්දු වෙන්න කිව්වම ගොඩක් වෙලාවට කෙල්ලන්ට පොරොන්දු වෙන්න වෙනවා. පොරොන්දු ඉල්ලන්නේ නැතිව දාල යන කෙනෙක්ට ඕනේ නං දාලා යන්න කියල ඉන්න අපිට පුළුවන් ඕනේ.
     
    Last edited:
  • Jul 6, 2012
    10,691
    2,915
    113
    kello kollo dala yanawa kollo kello dala yanawa,ohoma thama jiwithe,oya wade karanne kello witharak neme kolloth karanawa,kellongeyi kollangeyi wenasak mama dakinne na othana...honda kenek labenne kiyala prarthana karanawa

    kollanta kiyanna thiyenne -kellowa e hati wishwasa karanna epa

    kellanata kiyanna thiyenne - kollowa e hati wishwasa karanna epa
    Sira kathaawa :)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    kellawa adath dakka

    අදට විතරක් නෙමේ බන්. උබ ජිවත් වෙලා ඉන්නකන්ම ඒකිව දකී. මොකද උබේ නැනනේ. හිත හදාගනින් මචන්. daily routine එක change කරපන්. ටික කාලෙකින් හරියයි :yes::yes:
     
    Adare karala mata labuna athdakeemaki

    Dawasa wesak pohoo dina,

    mama yaluwela hitiye naana ekka..mama 9 wasare idan..eya 6 wasare..(kella lokuwela thibbeth na)

    dan mata 27i

    meeta awrudu 3 kalin eya wena kollek ekka yalu una,

    bank eke job karanne ehedi ethanama kollek thama daagena thiyenne,

    kollata salli thiyanawa car1kuth thiyanawa,

    kella 13 wasaredi mage oluwe atha thiyala diwruwa budu hamuduruwo palla mawa dala yan na kiyala,

    Bt pahu una wesak pohoo daa eyage kollawa mama ass deken dakka,ethakamma dakala thibbe na,

    Eyalage kadayak thiyanawa,eda mama ethenta giya wesak kanna yanna kattiya set wenne ethana nisa(man giye bike 1n mata car na),

    mage ass issarahama nawaththuwa car1k,

    kollawa kalin dakala thibbe nathi nisa meter une na mata,

    passe kella ekapaarama awith menna kolla car1 eddima monawado kiyala mata nikan peenna wage hinawela talk damma,

    mama nodakka widiyata balan unna,

    passe kolla yanna giya,

    mama kawada hari me dawasa balaporoththu wela unna,

    wade kiyanne eda poson poho dawasa,

    Budu haamuduruwo palla diwrapu kella ada godak hoda thanaka godak lassanata jeewath wenawa,

    Nex yr marrie karanawalu,

    mechcharai kiyanne,

    kellonam sure karanna epa,

    kawadaawathma...:no::no::no::no::no::no::no:

    දෛවය ඇස් දෙකෙන්ම දැක්කා...

    supurudu dema ayeth wela . ganu kiyana jathiya oluwe newe mona h... thiyala diuruwath wishwasa karann epa. umba hithata aragena. a kollata wada hondata salli thiyena ekek wela honda wedagth kellek hoyaganin . .:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ හරි කිසි දවසක විස්වාස කරන්න හොඳ නෑ... මගේ කෙල්ලත් එක්ක මම හැම දම ඉන්නවා කියලා හිතා ගත්තට මටම sure නෑ!
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63

    අදට විතරක් නෙමේ බන්. උබ ජිවත් වෙලා ඉන්නකන්ම ඒකිව දකී. මොකද උබේ නැනනේ. හිත හදාගනින් මචන්. daily routine එක change කරපන්. ටික කාලෙකින් හරියයි :yes::yes:
    dukak nam dan na..maath dan piliwalak wenna oni..
    thawa wadikal na nxt yr kollage gamata yanawane kella..ita passe dakina 1k na..
     
    loke godak aya wedi wibhawayak thiyana thenata kan wenawa misak eka dala adu wibhawayakata yanne nene bro. othanath une eka wennathi .. duka tiyey tika kalayak. honda wibhawayak thiyena kollek unama oita wada honda kenek umbata hambei ,, wish u all the best .
    ikmanata honda knk hambenna kiyala prarthana karanwa.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    dukak nam dan na..maath dan piliwalak wenna oni..
    thawa wadikal na nxt yr kollage gamata yanawane kella..ita passe dakina 1k na..

    ඒකිට පෙන්න උබ හැදියන් මචන්. එච්චරයි වෙන්න ඕනේ. හොද තැනකට වරෙන්. හොද කෙල්ලෙක් හොයාගෙන සතුටින් ඉදපන්. :):)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඕවා ඔහොම තමයි මචන්.:(:(:( බැදීම් ඇති වෙනවා නැති වෙනවා. කොහොමත් කෙල්ලෝ ගැන නම් වැඩිය විශ්වාස කරන්න එපා. උන් මහා අමුතුම ජාතියක්. දැන් උබට කරන්න තියෙන එකම දේ පුළුවන් තරම් හොදට වැඩ කරලා හොද තැනකට වරෙන්. ගහපන් plan එකක් දියුණු වෙන්න. :frown::frown:ඒකිට රිදවන්න පුළුවන් හොදම විදිහත් එකම තමයි. එකී උබව දාල ගියේ දැන් කොල්ලට තරම් potential එකක් උබට නැ කියලා හිතුන නිසයි. උබ එකී කරපු ඒ වැඩේට return එක දෙන්න පුළුවන් හොදම විදිහ තමයි අර කොල්ලට වඩා හැම අතින්ම ධනයෙන්, බලයන්, ගුනයහපත්කමින් වැඩි කෙනෙක් උනොත් විතරයි. එක නිසා හැගීම් වලට වහල් වෙන්නේ නැතුව මොලෙන් game එක play කරපන්. උබට ජය..
    සිරාවට ඇත්ත කතාව, මචන් අපි මොනවා කිව්වත් හැම වේලේම ක්‍රියාත්මක වෙන්නේ කැලැ නීතිය
    ශක්ති වන්තයා හැමවෙලේම වගේ දිනනවා.
    කෙල්ලෝ බලන්නෙත් එහෙමයි ස්ථාවරයක් නැ කියලා තෙරුනහම, වෙනත් තැනකට මාරු වෙනවා
    මොකද උන් බලන්නේ ආරක්ෂාව ,සැපසේ ජීවත් වෙනඩ,........,........
    දුක් විදින්ඩ කව්රුත් කැමති නැ නේ,

    තියන හොදම දේ තමා තමන්ගේ ස්ථාවරය හදා ගන්න එක, කොච්චර ආදරේ උනත් අඩු පාඩුකම්
    එද්දී ආදරේ අමතක වෙනවා.
    ඔය කතා වල ෆිල්ම් වල තියනවා කියන සබැ ආදරය සැබෑ ජීවිතයේදී අඩුයි.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    ඕවා ඔහොම තමයි මචන්.:(:(:( බැදීම් ඇති වෙනවා නැති වෙනවා. කොහොමත් කෙල්ලෝ ගැන නම් වැඩිය විශ්වාස කරන්න එපා. උන් මහා අමුතුම ජාතියක්. දැන් උබට කරන්න තියෙන එකම දේ පුළුවන් තරම් හොදට වැඩ කරලා හොද තැනකට වරෙන්. ගහපන් plan එකක් දියුණු වෙන්න. :frown::frown:ඒකිට රිදවන්න පුළුවන් හොදම විදිහත් එකම තමයි. එකී උබව දාල ගියේ දැන් කොල්ලට තරම් potential එකක් උබට නැ කියලා හිතුන නිසයි. උබ එකී කරපු ඒ වැඩේට return එක දෙන්න පුළුවන් හොදම විදිහ තමයි අර කොල්ලට වඩා හැම අතින්ම ධනයෙන්, බලයන්, ගුනයහපත්කමින් වැඩි කෙනෙක් උනොත් විතරයි. එක නිසා හැගීම් වලට වහල් වෙන්නේ නැතුව මොලෙන් game එක play කරපන්. උබට ජය..

    :):) ow machan giya de giya.ai e de passen gihin wadak na.eyata kawada harai aiyo man meyawa dala giye ai kiyana taramata hitena tanakata uba waren.ekai denna puluwan hoda dauwama.hageem walata wahala wela moda wada karan jeewite nasti karaganna epa.and also remeber:)....

    582129_549847198368750_689937928_n.jpg