දෛවය ගැන කියද්දි මට පරණ සිදුවීමක් මතක් උණ&#353

Dreamworks_naveen

Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    41
    ~හඳේ~
    දෛවය ගැන කියද්දි මට පරණ සිදුවීමක් මතක් උණ&#353

    අපේ මුස්ලිම් මිතුරෙක් කෙල්ලකට ට්*රයි කරා
    නමුත් කෙල්ලගෙ අය්යට මෙය සඟවන්න බැරි උණා.
    කැඩිච්ච සිංහල කතා කරණ අප මුස්ලිම් මිතුරා,
    අය්යට හොරා කෙල්ල මීට් වෙන්න තිබෙන අමාරුව ගැන අප සමඟ කියද්දි,
    අ*පගෙ පිළිතුර උනේ දෛවය මචං...
    දිනක් අය්යට මාට්ටු වෙච්ච මුස්ලිම් මිතුරා නූලෙන් බේරී ඇවිත්
    මචං අද දෛවෙ ට අතේ මාට්ටු යි කීවා.
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    hee heee umbalata palenna hina yanna athi... uta itin kiya dunnada..
    api ekkath innawa bang tamil kollek uth ohomai mara athal apita denna..
    uta ape kollo set ekama hena adarey.... ai bang u natiwa dan ba...
    niyemeta katha karanawa... podi kale idalama ehemai....
     
    Dreamworks_naveen

    Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    41
    ~හඳේ~
    asanka10 said:
    hee heee umbalata palenna hina yanna athi... uta itin kiya dunnada..
    api ekkath innawa bang tamil kollek uth ohomai mara athal apita denna..
    uta ape kollo set ekama hena adarey.... ai bang u natiwa dan ba...
    niyemeta katha karanawa... podi kale idalama ehemai....
    Thx for ur reply