Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෛවය සහ Freewill
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කියන්න යන කතාව ලුනු ස්වල්පයක් සමග දිරවා ගන්නා ලෙස ඉල්ලමි (with a grain of salt). මම පිසික්ස් වැඩිය දන්නෙ නෑ. හැබැයි මේ කතාව පොඩ්ඩක් ඇත්තක්ද කියලා බැලූ බැල්මට පොඩි අදහසක් එනවා. දැන් ඔය මිනිස්සු හැදිලා තියෙන්නෙ සයිල වලින් නෙ . එතකොට ඕක පොඩි කරගෙන පොඩි කරගෙන යද්දී සයිල හැදිලා තියෙන්නෙ පරමාණු වලින්, දැන් ඕක තවත් පොඩි කරගෙන යද්දී ඒවා හැදිලා තියෙන්නෙ විවිද පාර්ටිකල්ස් වලින් . දැන් මේ මොහොත ගමු. එතකොට ශරීරය කියනෙ අවකාශයේ අන්ශූන් ගොඩක්. අපි හිතමු විශ්වය කියන්නෙ යම් කිසි රටාවකට (ඒ කියන්නෙ අහඹු නොවට විදිහට, රටාව කියන වචනය සුදුසු නෑ) හැසිරෙන දෙයක් කියලා. මිනිස්සු මේ අහමු නොවන සන්සිද්දීන් හැසිරෙන ආකාරය අධ්‍යයනය කරලා මේවා ඉස්සහරට පිටිපස්සට හැසිරෙන ආහාරය ව්‍යුත්පන්න කරන්න පුලුහන් නීති හදාගෙන ඒකට පිසික්ස් කියලා නම දාගෙන තියනවා. දැන් අපි කලින් හිටපු තැනට යමු. ශරීරය එක මොහොතක විශ්වයේ අන්ශූන් ගොඩක්. දැන් විශ්වය අහඹු නොවන විදිහට හැසිරෙනවනම්, අපි දැනට දන්නැති වුනත් යම් කිසි පිසික්ස් නීති පද්දතියක් මගින් දැනට තත්පරේකට ක්ලින් ශරීරය කියන අන්ශු ගොඩ තිබුනු තැන අඳුරගන්න පුලුහන්. මේකට මොලයේ අන්ශුත් අදාල වෙනවා. සිතුවිලි පාලනය කරන්නේ මොලයෙන්නම් මොලයේ අන්ශු තිබුනු ආකාරය අනුව තත්පරයට කලින් හිතපු විදිහත් මේ ආකාරයට දැනගන්න පුලුහන්. දැන අපි එක තත්පරයක් ආපස්සට ගියානෙ. දැන් මේ විදිහට තත්පර ගොඩාක් අර බිග් බෑන්ග් එක කියන තැනට ආපස්සට යන්න. බිග් බෑන්ග් එක ඇත්තනම්. නැත්තම් වෙන විදිහකට විශ්වය ආරම්භ උනානම් එතනට යන්න. (අර සන්කෝචනය ප්රසාරනන වෙවී විශ්වය දිගටම තිබුනා කියන්නෙ වෙන කතාවක්) දැන් වර්තමානයේ ශරීරය නැමති අන්ශු ගොඩ තිබුනු විදිහ හා අර ආරම්භයේ බිග් බෑන්ග් එකන් පස්සෙ අන්ශූන් තිබුනු විදිහ අතර පැහැදිලි සම්බන්දතාවයක් තියනවා. ඉතින් මේ විදිහට අපිට අර මුලදි තිබුන විදිහෙන් තව අවුරුදු බිලියන ගානකට පස්සෙ අන්ශු තියන විදිහ ව්‍යුත්පන්න කරන්න පුලුහන් කියලා හිතමු. එතකොට මෙහෙම හිතෙන්නැද්ද. හෙට ඔබ කරන්න යනදේ, හිතන දේ දැනටම ලියවෙලා ඉවරයි කියලා. එතකොට හෙට ඔබ කරන්න යන හොරකම දැනටම සකස්වෙලා ඉවරයි . එය ඔබට ඕනෙ උනත් නැති වුනත් ඔබ අතින් කෙරෙනවා. ඒ කියන්නෙ ඔබට කියලා Freewill එකක් නෑ. ඔබටම ඔබ ගැන තීරණයක් ගන්න බෑ

දැන් ඔතනින් තමා කොන්ටම් භෞතික විද්‍යාව සීන් එකට එන්ටර් වෙන්නෙ. ඕකෙ තියනවා Heisenberg's indeterminacy principle කියලා දෙයක්. ඒකෙන් මම දන්න විදිහට කියන්නෙ අන්ශුවක හැසිරීම කලින් අපිට කියන්න බෑ කියලා . හරියටම කීවොත් අපිට නිවැරදිව එකපාර අංශුවක වේගය හා ස්තානය නිර්ණය කරන්න බෑ. අපිට ඔය දෙකම ඕනෙනෙ අංශුවක අනාගතය තීරනය කරන්න. මේක වෙනවා කියන්නෙ මේ අන්ශුවට තරංග වල යම් ගුනයකුත් තිබීම නිසයි කියලයි කියන්නෙ. ඉතින් ඔතනින් එහාට ටිකක් සන්කීරණයි .මම වගේ අයට තේරෙන්නෙ නෑ. ඔය විදිහට ගත්තොත් විශ්වය කියන්නෙ සම්පූර්ණ අහඹුවක් ද. අපගේ සියලු ක්රයාවන් අහඹුවක් ද නැත්තම් කලින් තීරණය වීමේ හා අහඹුවේ සන්කලනයක් ද. මොකද කියන්නෙ?

[QUOTE="jamiezue, post: 30273861, member: 115905"] [IMG width="667px"]https://assets.clevelandclinic.org/transform/LargeFeatureImage/803796f4-66ab-4ba8-8967-b4ab94f07acf/TooMuchSodiuml-1051727580-770x533-1_jpg[/IMG] [SIZE=5]මේ කියන්න යන කතාව ලුනු ස්වල්පයක් සමග දිරවා ගන්නා ලෙස ඉල්ලමි (with a grain of salt). මම පිසික්ස් වැඩිය දන්නෙ නෑ. හැබැයි මේ කතාව පොඩ්ඩක් ඇත්තක්ද කියලා බැලූ බැල්මට පොඩි අදහසක් එනවා. දැන් ඔය මිනිස්සු හැදිලා තියෙන්නෙ සයිල වලින් නෙ . එතකොට ඕක පොඩි කරගෙන පොඩි කරගෙන යද්දී සයිල හැදිලා තියෙන්නෙ පරමාණු වලින්, දැන් ඕක තවත් පොඩි කරගෙන යද්දී ඒවා හැදිලා තියෙන්නෙ විවිද පාර්ටිකල්ස් වලින් . දැන් මේ මොහොත ගමු. එතකොට ශරීරය කියනෙ අවකාශයේ අන්ශූන් ගොඩක්. අපි හිතමු විශ්වය කියන්නෙ යම් කිසි රටාවකට (ඒ කියන්නෙ අහඹු නොවට විදිහට, රටාව කියන වචනය සුදුසු නෑ) හැසිරෙන දෙයක් කියලා. මිනිස්සු මේ අහමු නොවන සන්සිද්දීන් හැසිරෙන ආකාරය අධ්‍යයනය කරලා මේවා ඉස්සහරට පිටිපස්සට හැසිරෙන ආහාරය ව්‍යුත්පන්න කරන්න පුලුහන් නීති හදාගෙන ඒකට පිසික්ස් කියලා නම දාගෙන තියනවා. දැන් අපි කලින් හිටපු තැනට යමු. ශරීරය එක මොහොතක විශ්වයේ අන්ශූන් ගොඩක්. දැන් විශ්වය අහඹු නොවන විදිහට හැසිරෙනවනම්, අපි දැනට දන්නැති වුනත් යම් කිසි පිසික්ස් නීති පද්දතියක් මගින් දැනට තත්පරේකට ක්ලින් ශරීරය කියන අන්ශු ගොඩ තිබුනු තැන අඳුරගන්න පුලුහන්. මේකට මොලයේ අන්ශුත් අදාල වෙනවා. සිතුවිලි පාලනය කරන්නේ මොලයෙන්නම් මොලයේ අන්ශු තිබුනු ආකාරය අනුව තත්පරයට කලින් හිතපු විදිහත් මේ ආකාරයට දැනගන්න පුලුහන්. දැන අපි එක තත්පරයක් ආපස්සට ගියානෙ. දැන් මේ විදිහට තත්පර ගොඩාක් අර බිග් බෑන්ග් එක කියන තැනට ආපස්සට යන්න. බිග් බෑන්ග් එක ඇත්තනම්. නැත්තම් වෙන විදිහකට විශ්වය ආරම්භ උනානම් එතනට යන්න. (අර සන්කෝචනය ප්රසාරනන වෙවී විශ්වය දිගටම තිබුනා කියන්නෙ වෙන කතාවක්) දැන් වර්තමානයේ ශරීරය නැමති අන්ශු ගොඩ තිබුනු විදිහ හා අර ආරම්භයේ බිග් බෑන්ග් එකන් පස්සෙ අන්ශූන් තිබුනු විදිහ අතර පැහැදිලි සම්බන්දතාවයක් තියනවා. ඉතින් මේ විදිහට අපිට අර මුලදි තිබුන විදිහෙන් තව අවුරුදු බිලියන ගානකට පස්සෙ අන්ශු තියන විදිහ ව්‍යුත්පන්න කරන්න පුලුහන් කියලා හිතමු. එතකොට මෙහෙම හිතෙන්නැද්ද. හෙට ඔබ කරන්න යනදේ, හිතන දේ දැනටම ලියවෙලා ඉවරයි කියලා. එතකොට හෙට ඔබ කරන්න යන හොරකම දැනටම සකස්වෙලා ඉවරයි . එය ඔබට ඕනෙ උනත් නැති වුනත් ඔබ අතින් කෙරෙනවා. ඒ කියන්නෙ ඔබට කියලා Freewill එකක් නෑ. ඔබටම ඔබ ගැන තීරණයක් ගන්න බෑ දැන් ඔතනින් තමා කොන්ටම් භෞතික විද්‍යාව සීන් එකට එන්ටර් වෙන්නෙ. ඕකෙ තියනවා Heisenberg's indeterminacy principle කියලා දෙයක්. ඒකෙන් මම දන්න විදිහට කියන්නෙ අන්ශුවක හැසිරීම කලින් අපිට කියන්න බෑ කියලා . හරියටම කීවොත් අපිට නිවැරදිව එකපාර අංශුවක වේගය හා ස්තානය නිර්ණය කරන්න බෑ. අපිට ඔය දෙකම ඕනෙනෙ අංශුවක අනාගතය තීරනය කරන්න. මේක වෙනවා කියන්නෙ මේ අන්ශුවට තරංග වල යම් ගුනයකුත් තිබීම නිසයි කියලයි කියන්නෙ. ඉතින් ඔතනින් එහාට ටිකක් සන්කීරණයි .මම වගේ අයට තේරෙන්නෙ නෑ. ඔය විදිහට ගත්තොත් විශ්වය කියන්නෙ සම්පූර්ණ අහඹුවක් ද. අපගේ සියලු ක්රයාවන් අහඹුවක් ද නැත්තම් කලින් තීරණය වීමේ හා අහඹුවේ සන්කලනයක් ද. මොකද කියන්නෙ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom