දෛවය සහ Freewill

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    TooMuchSodiuml-1051727580-770x533-1_jpg

    මේ කියන්න යන කතාව ලුනු ස්වල්පයක් සමග දිරවා ගන්නා ලෙස ඉල්ලමි (with a grain of salt). මම පිසික්ස් වැඩිය දන්නෙ නෑ. හැබැ‍යි මේ කතාව පොඩ්ඩක් ඇත්තක්ද කියලා බැලූ බැල්මට පොඩි අදහසක් එනවා. දැන් ඔය මිනිස්සු හැදිලා තියෙන්නෙ සයිල වලින් නෙ . එතකොට ඕක පොඩි කරගෙන පොඩි කරගෙන යද්දී සයිල හැදිලා තියෙන්නෙ පරමාණු වලින්, දැන් ඕක තවත් පොඩි කරගෙන යද්දී ඒවා හැදිලා තියෙන්නෙ විවිද පාර්ටිකල්ස් වලින් . දැන් මේ මොහොත ගමු. එතකොට ශරීරය කියනෙ අවකාශයේ අන්ශූන් ගොඩක්. අපි හිතමු විශ්වය කියන්නෙ යම් කිසි රටාවකට (ඒ කියන්නෙ අහඹු නොවට විදිහට, රටාව කියන වචනය සුදුසු නෑ) හැසිරෙන දෙයක් කියලා. මිනිස්සු මේ අහමු නොවන සන්සිද්දීන් හැසිරෙන ආකාරය අධ්‍යයනය කරලා මේවා ඉස්සහරට පිටිපස්සට හැසිරෙන ආහාරය ව්‍යුත්පන්න කරන්න පුලුහන් නීති හදාගෙන ඒකට පිසික්ස් කියලා නම දාගෙන තියනවා. දැන් අපි කලින් හිටපු තැනට යමු. ශරීරය එක මොහොතක විශ්වයේ අන්ශූන් ගොඩක්. දැන් විශ්වය අහඹු නොවන විදිහට හැසිරෙනවනම්, අපි දැනට දන්නැති වුනත් යම් කිසි පිසික්ස් නීති පද්දතියක් මගින් දැනට තත්පරේකට ක්ලින් ශරීරය කියන අන්ශු ගොඩ තිබුනු තැන අඳුරගන්න පුලුහන්. මේකට මොලයේ අන්ශුත් අදාල වෙනවා. සිතුවිලි පාලනය කරන්නේ මොලයෙන්නම් මොලයේ අන්ශු තිබුනු ආකාරය අනුව තත්පරයට කලින් හිතපු විදිහත් මේ ආකාරයට දැනගන්න පුලුහන්. දැන අපි එක තත්පරයක් ආපස්සට ගියානෙ. දැන් මේ විදිහට තත්පර ගොඩාක් අර බිග් බෑන්ග් එක කියන තැනට ආපස්සට යන්න. බිග් බෑන්ග් එක ඇත්තනම්. නැත්තම් වෙන විදිහකට විශ්වය ආරම්භ උනානම් එතනට යන්න. (අර සන්කෝචනය ප්‍රසාරනන වෙවී විශ්වය දිගටම තිබුනා කියන්නෙ වෙන කතාවක්) දැන් වර්තමානයේ ශරීරය නැමති අන්ශු ගොඩ තිබුනු විදිහ හා අර ආරම්භයේ බිග් බෑන්ග් එකන් පස්සෙ අන්ශූන් තිබුනු විදිහ අතර පැහැදිලි සම්බන්දතාවයක් තියනවා. ඉතින් මේ විදිහට අපිට අර මුලදි තිබුන විදිහෙන් තව අවුරුදු බිලියන ගානකට පස්සෙ අන්ශු තියන විදිහ ව්‍යුත්පන්න කරන්න පුලුහන් කියලා හිතමු. එතකොට මෙහෙම හිතෙන්නැද්ද. හෙට ඔබ කරන්න යනදේ, හිතන දේ දැනටම ලියවෙලා ඉවරයි කියලා. එතකොට හෙට ඔබ කරන්න යන හොරකම දැනටම සකස්වෙලා ඉවරයි . එය ඔබට ඕනෙ උනත් නැති වුනත් ඔබ අතින් කෙරෙනවා. ඒ කියන්නෙ ඔබට කියලා Freewill එකක් නෑ. ඔබටම ඔබ ගැන තීරණයක් ගන්න බෑ
    දැන් ඔතනින් තමා කොන්ටම් භෞතික විද්‍යාව සීන් එකට එන්ටර් වෙන්නෙ. ඕකෙ තියනවා Heisenberg's indeterminacy principle කියලා දෙයක්. ඒකෙන් මම දන්න විදිහට කියන්නෙ අන්ශුවක හැසිරීම කලින් අපිට කියන්න බෑ කියලා . හරියටම කීවොත් අපිට නිවැරදිව එකපාර අංශුවක වේගය හා ස්තානය නිර්ණය කරන්න බෑ. අපිට ඔය දෙකම ඕනෙනෙ අංශුවක අනාගතය තීරනය කරන්න. මේක වෙනවා කියන්නෙ මේ අන්ශුවට තරංග වල යම් ගුනයකුත් තිබීම නිසයි කියලයි කියන්නෙ. ඉතින් ඔතනින් එහාට ටිකක් සන්කීරණයි .මම වගේ අයට තේරෙන්නෙ නෑ. ඔය විදිහට ගත්තොත් විශ්වය කියන්නෙ සම්පූර්ණ අහඹුවක් ද. අපගේ සියලු ක්‍රයාවන් අහඹුවක් ද නැත්තම් කලින් තීරණය වීමේ හා අහඹුවේ සන්කලනයක් ද. මොකද කියන්නෙ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    . මිනිස්සු මේ අහමු නොවන සන්සිද්දීන් හැසිරෙන ආකාරය අධ්‍යයනය කරලා මේවා ඉස්සහරට පිටිපස්සට හැසිරෙන ආහාරය ව්‍යුත්පන්න කරන්න පුලුහන් නීති හදාගෙන ඒකට පිසික්ස් කියලා නම දාගෙන තියනවා.

    එතකොට මෙහෙම හිතෙන්නැද්ද. හෙට ඔබ කරන්න යනදේ, හිතන දේ දැනටම ලියවෙලා ඉවරයි කියලා. එතකොට හෙට ඔබ කරන්න යන හොරකම දැනටම සකස්වෙලා ඉවරයි . එය ඔබට ඕනෙ උනත් නැති වුනත් ඔබ අතින් කෙරෙනවා. ඒ කියන්නෙ ඔබට කියලා Freewill එකක් නෑ. ඔබටම ඔබ ගැන තීරණයක් ගන්න බෑ

    Nah

    You can calculate how long a thrown ball would travel using laws of physics

    That doesn't mean throwing a ball is an inevitability or it's written somewhere that you would throw a ball
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,422
    6,307
    113
    ඕක මටත් හිතිලා තියෙන දෙයක්. හැමදේම pre planned කියලා හිතුව ම කොහොම හිතුවත් මේවත් plan කරල නෙ කියලා එතනින් එහාට හිතන්නෙ නැතුව කර කර හිටපු වැඩේ කරන් යනවා. plan කරලා නැති අහම්බෙන් වෙන දේවල් කියලා හිතුවමත් ඒක ම තමයි වෙන්නෙ. ඉතින් ඉර හද වටේ ගියත් මගේ වැඩ වල පැන්සයක්වත් වෙනස් වෙන්නෙ නෑ කියලා ශර් ලොක් හෝම්ස් වොට්සන්ට කියපු එක මතක් වෙලා ඕන බම්බුවක් කියලා ඕක දිගට ම හිතන එක නවත්තනව.

    විශ්වයේ නිමැවුම්කරුවෙක් ඉන්නවා කියන සිද්ධාන්තය ඇත්තක් ද කියලා හිතපන් හිතපන් කියලා හිත කියන වෙලාවල් තියෙනවා. ඒත් මෝඩ වේස ආගම්කාරයො තව කුලප්පු කරන්න ඕන නැති නිසා අතෑරලා දානවා
    ------ Post added on Oct 26, 2024 at 2:36 PM
     
    • Like
    Reactions: jamiezue

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,704
    1
    15,418
    113
    TooMuchSodiuml-1051727580-770x533-1_jpg

    මේ කියන්න යන කතාව ලුනු ස්වල්පයක් සමග දිරවා ගන්නා ලෙස ඉල්ලමි (with a grain of salt). මම පිසික්ස් වැඩිය දන්නෙ නෑ. හැබැ‍යි මේ කතාව පොඩ්ඩක් ඇත්තක්ද කියලා බැලූ බැල්මට පොඩි අදහසක් එනවා. දැන් ඔය මිනිස්සු හැදිලා තියෙන්නෙ සයිල වලින් නෙ . එතකොට ඕක පොඩි කරගෙන පොඩි කරගෙන යද්දී සයිල හැදිලා තියෙන්නෙ පරමාණු වලින්, දැන් ඕක තවත් පොඩි කරගෙන යද්දී ඒවා හැදිලා තියෙන්නෙ විවිද පාර්ටිකල්ස් වලින් . දැන් මේ මොහොත ගමු. එතකොට ශරීරය කියනෙ අවකාශයේ අන්ශූන් ගොඩක්. අපි හිතමු විශ්වය කියන්නෙ යම් කිසි රටාවකට (ඒ කියන්නෙ අහඹු නොවට විදිහට, රටාව කියන වචනය සුදුසු නෑ) හැසිරෙන දෙයක් කියලා. මිනිස්සු මේ අහමු නොවන සන්සිද්දීන් හැසිරෙන ආකාරය අධ්‍යයනය කරලා මේවා ඉස්සහරට පිටිපස්සට හැසිරෙන ආහාරය ව්‍යුත්පන්න කරන්න පුලුහන් නීති හදාගෙන ඒකට පිසික්ස් කියලා නම දාගෙන තියනවා. දැන් අපි කලින් හිටපු තැනට යමු. ශරීරය එක මොහොතක විශ්වයේ අන්ශූන් ගොඩක්. දැන් විශ්වය අහඹු නොවන විදිහට හැසිරෙනවනම්, අපි දැනට දන්නැති වුනත් යම් කිසි පිසික්ස් නීති පද්දතියක් මගින් දැනට තත්පරේකට ක්ලින් ශරීරය කියන අන්ශු ගොඩ තිබුනු තැන අඳුරගන්න පුලුහන්. මේකට මොලයේ අන්ශුත් අදාල වෙනවා. සිතුවිලි පාලනය කරන්නේ මොලයෙන්නම් මොලයේ අන්ශු තිබුනු ආකාරය අනුව තත්පරයට කලින් හිතපු විදිහත් මේ ආකාරයට දැනගන්න පුලුහන්. දැන අපි එක තත්පරයක් ආපස්සට ගියානෙ. දැන් මේ විදිහට තත්පර ගොඩාක් අර බිග් බෑන්ග් එක කියන තැනට ආපස්සට යන්න. බිග් බෑන්ග් එක ඇත්තනම්. නැත්තම් වෙන විදිහකට විශ්වය ආරම්භ උනානම් එතනට යන්න. (අර සන්කෝචනය ප්‍රසාරනන වෙවී විශ්වය දිගටම තිබුනා කියන්නෙ වෙන කතාවක්) දැන් වර්තමානයේ ශරීරය නැමති අන්ශු ගොඩ තිබුනු විදිහ හා අර ආරම්භයේ බිග් බෑන්ග් එකන් පස්සෙ අන්ශූන් තිබුනු විදිහ අතර පැහැදිලි සම්බන්දතාවයක් තියනවා. ඉතින් මේ විදිහට අපිට අර මුලදි තිබුන විදිහෙන් තව අවුරුදු බිලියන ගානකට පස්සෙ අන්ශු තියන විදිහ ව්‍යුත්පන්න කරන්න පුලුහන් කියලා හිතමු. එතකොට මෙහෙම හිතෙන්නැද්ද. හෙට ඔබ කරන්න යනදේ, හිතන දේ දැනටම ලියවෙලා ඉවරයි කියලා. එතකොට හෙට ඔබ කරන්න යන හොරකම දැනටම සකස්වෙලා ඉවරයි . එය ඔබට ඕනෙ උනත් නැති වුනත් ඔබ අතින් කෙරෙනවා. ඒ කියන්නෙ ඔබට කියලා Freewill එකක් නෑ. ඔබටම ඔබ ගැන තීරණයක් ගන්න බෑ
    දැන් ඔතනින් තමා කොන්ටම් භෞතික විද්‍යාව සීන් එකට එන්ටර් වෙන්නෙ. ඕකෙ තියනවා Heisenberg's indeterminacy principle කියලා දෙයක්. ඒකෙන් මම දන්න විදිහට කියන්නෙ අන්ශුවක හැසිරීම කලින් අපිට කියන්න බෑ කියලා . හරියටම කීවොත් අපිට නිවැරදිව එකපාර අංශුවක වේගය හා ස්තානය නිර්ණය කරන්න බෑ. අපිට ඔය දෙකම ඕනෙනෙ අංශුවක අනාගතය තීරනය කරන්න. මේක වෙනවා කියන්නෙ මේ අන්ශුවට තරංග වල යම් ගුනයකුත් තිබීම නිසයි කියලයි කියන්නෙ. ඉතින් ඔතනින් එහාට ටිකක් සන්කීරණයි .මම වගේ අයට තේරෙන්නෙ නෑ. ඔය විදිහට ගත්තොත් විශ්වය කියන්නෙ සම්පූර්ණ අහඹුවක් ද. අපගේ සියලු ක්‍රයාවන් අහඹුවක් ද නැත්තම් කලින් තීරණය වීමේ හා අහඹුවේ සන්කලනයක් ද. මොකද කියන්නෙ?
    මචං, මම මේ කතාව කියවලා බැලුවා. මේක හොඳ අවබෝධයකින් ලියලා තියෙන්නෙ, හැබැයි ටිකක් වැරදි වැටහීම් තියෙනවා. මම මේක වැරදි අ‍ැයි කියලා පැහැදිලි කරන්නම්.

    බලන්න, මුලින්ම Heisenberg ගේ අනිශ්චිතතා මූලධර්මය ගැන කතා කරමු. ඔය ලියුම්කරු කියනවා වගේ මේකෙන් කියන්නෙ නෑ අපේ අනාගතය පූර්ව නිගමනය කරන්න බෑ කියලා. මේක quantum scale එකේදී විතරක් වැදගත් වෙන දෙයක්. මහා පරිමාණයේදී (macroscopic scale) මේක බලපාන්නෙ නෑ.

    ඊළඟට, බලන්න quantum mechanics වල probabilistic nature එක ගැන. ඔය quantum අවිනිශ්චිතතාව කියන්නෙ determinism එකට විරුද්ධ දෙයක් නෙවෙයි. Copenhagen interpretation එක අනුව, quantum state එකක collapse වෙන්න කලින් superposition එකක තියෙනවා. හැබැයි ඒක collapse උනාට පස්සෙ, ඒක follow කරන්නෙ probability laws.

    දැන් free will එක ගැන කතාව. මේක philosophical argument එකක්. Quantum mechanics වලින් free will තියෙනවද නැද්ද කියන එක prove කරන්න බෑ. මොකද consciousness කියන්නෙ තාම අපි හරියට තේරුම් නොගත්ත දෙයක්.

    මම මේ කියන දේවල් තහවුරු කරන්න පුළුවන් sources:
    1. "Quantum Theory and Free Will" by Henry P. Stapp
    2. Physics Today journal එකේ "Free Will and Physics" article එක
    3. Stanford Encyclopedia of Philosophy එකේ "Quantum Mechanics and Free Will" entry එක

    ඉතින් යාළුවනේ, මේ වගේ සංකීර්ණ දේවල් ගැන කතා කරද්දී, අපි හිතන්න ඕනෙ science වල limits ගැන. Physics වලින් විතරක් free will එක ගැන conclusive answer එකක් දෙන්න බෑ. ඒක තාම open question එකක්.

    මොකද කියන්නෙ? මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    "Schrödinger's cat" experiment එක ගැන ඔබතුමාට තියෙන අදහස මොකද්ද ?
    පූස ඉන්නෙ කොන්ටම් සුපර් පොසිශන් එකක . ඌ මැරිලත් නෑ, මැරිලා නැත්තෙත් නෑ, ඒ දෙකමත් නෑ. ඒකා එක්ක ඉන්ටරැක්ශන් එකක් වෙනකල්. ..මට ඊට වඩා තේරෙන්නෙ නෑ

    මචං, මම මේ කතාව කියවලා බැලුවා. මේක හොඳ අවබෝධයකින් ලියලා තියෙන්නෙ, හැබැයි ටිකක් වැරදි වැටහීම් තියෙනවා. මම මේක වැරදි අ‍ැයි කියලා පැහැදිලි කරන්නම්.

    බලන්න, මුලින්ම Heisenberg ගේ අනිශ්චිතතා මූලධර්මය ගැන කතා කරමු. ඔය ලියුම්කරු කියනවා වගේ මේකෙන් කියන්නෙ නෑ අපේ අනාගතය පූර්ව නිගමනය කරන්න බෑ කියලා. මේක quantum scale එකේදී විතරක් වැදගත් වෙන දෙයක්. මහා පරිමාණයේදී (macroscopic scale) මේක බලපාන්නෙ නෑ.

    ඊළඟට, බලන්න quantum mechanics වල probabilistic nature එක ගැන. ඔය quantum අවිනිශ්චිතතාව කියන්නෙ determinism එකට විරුද්ධ දෙයක් නෙවෙයි. Copenhagen interpretation එක අනුව, quantum state එකක collapse වෙන්න කලින් superposition එකක තියෙනවා. හැබැයි ඒක collapse උනාට පස්සෙ, ඒක follow කරන්නෙ probability laws.

    දැන් free will එක ගැන කතාව. මේක philosophical argument එකක්. Quantum mechanics වලින් free will තියෙනවද නැද්ද කියන එක prove කරන්න බෑ. මොකද consciousness කියන්නෙ තාම අපි හරියට තේරුම් නොගත්ත දෙයක්.

    මම මේ කියන දේවල් තහවුරු කරන්න පුළුවන් sources:
    1. "Quantum Theory and Free Will" by Henry P. Stapp
    2. Physics Today journal එකේ "Free Will and Physics" article එක
    3. Stanford Encyclopedia of Philosophy එකේ "Quantum Mechanics and Free Will" entry එක

    ඉතින් යාළුවනේ, මේ වගේ සංකීර්ණ දේවල් ගැන කතා කරද්දී, අපි හිතන්න ඕනෙ science වල limits ගැන. Physics වලින් විතරක් free will එක ගැන conclusive answer එකක් දෙන්න බෑ. ඒක තාම open question එකක්.

    මොකද කියන්නෙ? මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
    ඔව් මේක ඇත්ත . කොන්ශන්නෙස් එකයි කොන්ටම් මැකැනිකස් එහෙමයි මේකට එද්දී මේක සන්කීර්ණ වෙනවා. මට නම් ඔතනින් එහා තේරෙන්නෙ නෑ.. මම මේක දැම්මෙ ප්‍රදාන වශයෙන් ඔයාලට දැනුමක් දෙනවට වඩා මට දැනුමක් ගන්න පුලුහන්ද බලන්න
    ------ Post added on Oct 26, 2024 at 3:29 PM
     
    • Like
    Reactions: Mr.dark

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    612
    750
    93
    ඒ කියන්නේ නාඩි වාක්‍ය වගේ කතාවක්ද? ඔය වගේ කතාවක් X files වලත් තිබ්බා.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,131
    4,806
    113
    Abyss
    Life eke wetcha godak ewa review karala baluwama man karapu deyak newe kiyala tama terenne.autopilot giya deyak wage.

    මේක සිරා . වෙන්නම තිබ්බ දේ වුනා කියලා හිතෙනව සමහර වෙලවල් වලදි.
    මම මොනව කරත් ඒක නවත්තන්න බෑ කියලා හිතෙනවා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,935
    5,547
    113
    ඔ්ව හිතන්න ගියාම මොලේට සමනල් ගැටේ වැටෙනවා
     
    • Like
    Reactions: wtsamantha