Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෛවය vs. Passion - IT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සබාවෙන් අවසරයි , මා මෙතෙන්ට පැමිනියේ පොඩි Advice එකක් ගන්න .විශේෂයෙන්ම IT Experts ලා ගෙන් ,

Guys මම දැන් IT රිලේටඩ් ජොබ් එකක් නෙවෙයි කරන්නේ . ඇත්තෙන්ම දැන් කරන්නේ අර අපේ දෛවයේ ලියවිලා තියන ජොබ් එක වෙන්න ඔනා. දැන් කරන ජොබ් එකේ ඇත්තටම කිසිම අඩුපාඩුවක් නෑ .

ඒත් මම පොඩිකාලේ ඉදලම ලොකු අසාවක් තිබුනා IT ගැන . ස්කෝලේ කාලේ මාරම පිස්සුවක් තිබුනේ . අපේ පන්තිවල teachersla යාලුවෝ ගොඩක් උන් හිතුවෙ මම IT related ජොබ් එකක් කරයි කියලා .

ඒ කාලේ VB නේ තිබුනේ ස්කෝලේ Computer lab එකම කොන්ට්‍රොල් කරන්න් පුලුවන් ඇප් එකකුත් මම ඒ කාලේ design කරා.

කොහොමරි A/L වලට වෙන ස්කොලෙකට ගියා , Maths කරන්න . ඊට පස්සෙ වැඩත් එක්ක IT පැත්තට යන්න තිබ්බ වෙලවක් නැති උනා .

A/L ඉවර උනාට පස්සෙ Degree කරන්න සල්ලි තිබ්බෙත් නෑ , Campus යන්නත් බරි උනා .

ජොබ් එකක්ට ගිහින් කාලෙත් එක්ක ඒ හැමදේම කරගත්ත. එත් ජොබ් එක නැතුව .

මේ අවුරුද්දේ එකටත් try එකක් දෙන්නම් කියල ජොබ් එකට part time BIT , UOC එකේ කරන්න පටන් ගත්ත.

දැන් 26යි , 30ක් වෙන්කොට ඉවර කරගන්න try කරනවා .

මට තියන ප්‍රශ්නේ , ඒ වෙනකොට IT related ජොබ් වලට ගනිද වයසත් එක්ක ?? නැත්තම් මට ඒක Hobby එකක් විතරක්ම වෙයි ද ?

එහෙම නැත්තම BIT එක්ක තව මම මොනව හරි ඉගෙනගන්න ඕනද ?

ඒ වගේම මට exposure එකක් ගන්න විදියක් කියන්න .

Thank you

කියෙව්වට

[QUOTE="saw1993, post: 25314939, member: 544323"] [COLOR="Green"][SIZE="5"]සබාවෙන් අවසරයි , මා මෙතෙන්ට පැමිනියේ පොඩි Advice එකක් ගන්න .විශේෂයෙන්ම IT Experts ලා ගෙන් , Guys මම දැන් IT රිලේටඩ් ජොබ් එකක් නෙවෙයි කරන්නේ . ඇත්තෙන්ම දැන් කරන්නේ අර අපේ දෛවයේ ලියවිලා තියන ජොබ් එක වෙන්න ඔනා. දැන් කරන ජොබ් එකේ ඇත්තටම කිසිම අඩුපාඩුවක් නෑ . ඒත් මම පොඩිකාලේ ඉදලම ලොකු අසාවක් තිබුනා IT ගැන . ස්කෝලේ කාලේ මාරම පිස්සුවක් තිබුනේ . අපේ පන්තිවල teachersla යාලුවෝ ගොඩක් උන් හිතුවෙ මම IT related ජොබ් එකක් කරයි කියලා . ඒ කාලේ VB නේ තිබුනේ ස්කෝලේ Computer lab එකම කොන්ට්‍රොල් කරන්න් පුලුවන් ඇප් එකකුත් මම ඒ කාලේ design කරා. කොහොමරි A/L වලට වෙන ස්කොලෙකට ගියා , Maths කරන්න . ඊට පස්සෙ වැඩත් එක්ක IT පැත්තට යන්න තිබ්බ වෙලවක් නැති උනා . A/L ඉවර උනාට පස්සෙ Degree කරන්න සල්ලි තිබ්බෙත් නෑ , Campus යන්නත් බරි උනා . ජොබ් එකක්ට ගිහින් කාලෙත් එක්ක ඒ හැමදේම කරගත්ත. එත් ජොබ් එක නැතුව . මේ අවුරුද්දේ එකටත් try එකක් දෙන්නම් කියල ජොබ් එකට part time BIT , UOC එකේ කරන්න පටන් ගත්ත. දැන් 26යි , 30ක් වෙන්කොට ඉවර කරගන්න try කරනවා . මට තියන ප්‍රශ්නේ , ඒ වෙනකොට IT related ජොබ් වලට ගනිද වයසත් එක්ක ?? නැත්තම් මට ඒක Hobby එකක් විතරක්ම වෙයි ද ? එහෙම නැත්තම BIT එක්ක තව මම මොනව හරි ඉගෙනගන්න ඕනද ? ඒ වගේම මට exposure එකක් ගන්න විදියක් කියන්න . Thank you කියෙව්වට [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom