Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෛවය...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෛවය...........

කොල්ලෙක්ගේ ජීවිතයට කෙල්ලෙක් ආවම ඌට ආයෙ ඒ කෙල්ලගෙන් තොර ලොවක් නෑ.......

"මචං මේ මගේ wife.." ඌ යාළුවන්ට කියන්නේ එහෙමයි..

කොල්ලෙක් ජිවිතය - ජිවත් වෙන විදිහ ඉගෙනගන්නේ අන්න එතනින් පස්සෙයි.. පිස්සු කෙලින කොල්ලෙක්ගේ ජීවිතය හැඩ කරන්න කෙල්ලෙක්ට පුළුවන්.. ඌ හැදෙනවා.. වෙනදට වඩා පිළිවෙලයි..

හැමදේම බලන්නේ අලුත් විදිහට..

කොයිවෙලෙත් පොඩි සින්දුවක් කියාගෙන ඌ ඉන්නේ සතුටෙන්..

ඌ කරන හැමදේම හරියනවා.... එහෙමයි කියල ඌට තේරෙනවා..

සල්ලි කියක් හරි ඉතුරු කරන්න බලනවා..

කෙල්ලට මොනවහරි පුංචි දෙයක් හරි දිල ඒ හදවත සතුටු වෙන එක බලල

ඌ හිනා වෙන්නේ ලෝකේ තියන ලොකුම සතුට ලැබුන වගේ....

ඉඩක් ලැබෙන හැම වෙලාවකම කෙල්ලට කෝල් එකක් දෙනවා...

නැත්තන් sms එකක් යවනවා...

කෙල්ල ගැන හොයල බලනවා.. උගේ ජීවිතේම හැඩ වෙනවා.. ලස්සන වෙනවා..

වෙනදා වගේ නෙවෙයි.. ඌ කල්පනා කරනවා.. ප්ලෑන් කරනවා... අනාගතය ගැන හිතනවා..

එතකොට ඌට වගකීම්, යුතුකම් ගැන තේරෙනවා...

තමන්ගේ ගෙදර ගැනත් හොයල බලල අඩුපාඩු පුරවනවා...

ගෙදරට සලකනවා... කොටින්ම කොල්ලෙක් නියම පිරිමියෙක්.. මිනිහෙක් වෙනවා...

ඌගේ ජිවිතය හැදෙන්නේ එහෙමයි...

ඒ හැමදේම පිටිපස්සෙන් ඉඳල තියෙන්නේ කෙල්ලෙක්.. හොඳ අවංක කෙල්ලෙක්..

ඒවගේ කෙල්ලෙක්ව තමන්ගේ ජිවිතයට ළංකරගෙන තමන්ගේ අනාගතය

හදාගන්න හැම කොල්ලෙක්ම ආසා කරනවා...... හීන දකිනවා......

ඒත්...............

ඒ හීනය හැබෑවෙන්නේ කියෙන් කීදෙනාටද....

දැකපු හීනය හැබෑවෙන්න යනකොටම........

ඒ හීනය කඩල බිඳලා පොඩිපට්ටම් කරලා......

ලෝකේ නැති කථා හදලා.... උගේ චරිතය හමගහල....

ඒ කෙල්ලගේ කටින්ම අර අහිංසක බලාපොරොත්තු තියාගෙන හිටපු එකාගේ පපුව කුඩුපට්ටම් කරලා සුන්නත්දුලි කරවන මිනිස්සු ඉන්නවා.....

හිතාගන්නවත් බැරි විදිහේ අසික්කිත ජරා මිනිස්සු....

මේවගේ තුච්ඡ දෙයක්..... තවත් මිනිහෙක්ට කරන්න තරම්

මේ මිනිස්සුන්ට තියන උවමනාව මොකද්ද....???

දෙපැත්තක ඉදලා ජිවිත දෙකක් ජීවිතකාලය පුරාම අඬන ඒක බලාගෙන සතුටු වෙන එකද....... ?

මේකට වෙන්නැති දෛවය කියල කියන්නේ......

හ්ම්...........

- රස්තියාදුකාරයා -

Source : - රස්තියාදුකාරයා -

[CODE]http://rasthiya.blogspot.com[/CODE]

මට හිතුන දේ - GihanD4R

මගේ කලින් කෙල්ල නිසා මට වුන දෙවල්..මවපු හීන , හැම දෙයක්ම නැති වුනා..ජීවිතේ දුකක්.. දවසක් සතුටෙන් හිටියොත් මාස ගානක් අඩන්න වෙන්වා.. ඒත් අපිට පොඩි හරි සතුටක් ආවම ඒ විදපු දුක අමතක වෙලා ආපහු ඒ සතුටට හීන මවනවා..දකින මිනිසුන්ට අපිව පිස්සෝ වගේ පේනවා ඇති, ඒත් ඒ පිස්සා විදපු දුක දන්නවනම්.......

[QUOTE="gihand4r, post: 11818561, member: 56659"] [SIZE=3][B][SIZE=6]දෛවය........... [/SIZE][/B][/SIZE][IMG]http://1.bp.blogspot.com/-bna09BsSq-o/Te5XIHs0-2I/AAAAAAAAAI8/oTYSGIhIj4Q/s1600/little_girl_and_boy_holding_hands_poster-p228471647040735364t5ta_400.jpg[/IMG] [SIZE=3] කොල්ලෙක්ගේ ජීවිතයට කෙල්ලෙක් ආවම ඌට ආයෙ ඒ කෙල්ලගෙන් තොර ලොවක් නෑ....... "මචං මේ මගේ wife.." ඌ යාළුවන්ට කියන්නේ එහෙමයි.. කොල්ලෙක් ජිවිතය - ජිවත් වෙන විදිහ ඉගෙනගන්නේ අන්න එතනින් පස්සෙයි.. පිස්සු කෙලින කොල්ලෙක්ගේ ජීවිතය හැඩ කරන්න කෙල්ලෙක්ට පුළුවන්.. ඌ හැදෙනවා.. වෙනදට වඩා පිළිවෙලයි.. හැමදේම බලන්නේ අලුත් විදිහට.. කොයිවෙලෙත් පොඩි සින්දුවක් කියාගෙන ඌ ඉන්නේ සතුටෙන්.. ඌ කරන හැමදේම හරියනවා.... එහෙමයි කියල ඌට තේරෙනවා.. සල්ලි කියක් හරි ඉතුරු කරන්න බලනවා.. කෙල්ලට මොනවහරි පුංචි දෙයක් හරි දිල ඒ හදවත සතුටු වෙන එක බලල ඌ හිනා වෙන්නේ ලෝකේ තියන ලොකුම සතුට ලැබුන වගේ.... ඉඩක් ලැබෙන හැම වෙලාවකම කෙල්ලට කෝල් එකක් දෙනවා... නැත්තන් sms එකක් යවනවා... කෙල්ල ගැන හොයල බලනවා.. උගේ ජීවිතේම හැඩ වෙනවා.. ලස්සන වෙනවා.. වෙනදා වගේ නෙවෙයි.. ඌ කල්පනා කරනවා.. ප්ලෑන් කරනවා... අනාගතය ගැන හිතනවා.. එතකොට ඌට වගකීම්, යුතුකම් ගැන තේරෙනවා... තමන්ගේ ගෙදර ගැනත් හොයල බලල අඩුපාඩු පුරවනවා... ගෙදරට සලකනවා... කොටින්ම කොල්ලෙක් නියම පිරිමියෙක්.. මිනිහෙක් වෙනවා... ඌගේ ජිවිතය හැදෙන්නේ එහෙමයි... ඒ හැමදේම පිටිපස්සෙන් ඉඳල තියෙන්නේ කෙල්ලෙක්.. හොඳ අවංක කෙල්ලෙක්.. ඒවගේ කෙල්ලෙක්ව තමන්ගේ ජිවිතයට ළංකරගෙන තමන්ගේ අනාගතය හදාගන්න හැම කොල්ලෙක්ම ආසා කරනවා...... හීන දකිනවා...... ඒත්............... ඒ හීනය හැබෑවෙන්නේ කියෙන් කීදෙනාටද.... දැකපු හීනය හැබෑවෙන්න යනකොටම........ ඒ හීනය කඩල බිඳලා පොඩිපට්ටම් කරලා...... ලෝකේ නැති කථා හදලා.... උගේ චරිතය හමගහල.... ඒ කෙල්ලගේ කටින්ම අර අහිංසක බලාපොරොත්තු තියාගෙන හිටපු එකාගේ පපුව කුඩුපට්ටම් කරලා සුන්නත්දුලි කරවන මිනිස්සු ඉන්නවා..... හිතාගන්නවත් බැරි විදිහේ අසික්කිත ජරා මිනිස්සු.... මේවගේ තුච්ඡ දෙයක්..... තවත් මිනිහෙක්ට කරන්න තරම් මේ මිනිස්සුන්ට තියන උවමනාව මොකද්ද....??? දෙපැත්තක ඉදලා ජිවිත දෙකක් ජීවිතකාලය පුරාම අඬන ඒක බලාගෙන සතුටු වෙන එකද....... ? මේකට වෙන්නැති දෛවය කියල කියන්නේ...... හ්ම්........... [/SIZE][LEFT] [SIZE=4] [/SIZE][RIGHT][SIZE=4][I][B] - රස්තියාදුකාරයා -[/B][/I][/SIZE][/RIGHT] [/LEFT] [B][SIZE=4] [COLOR=Red]Source : [/COLOR][/SIZE][/B][B][SIZE=4]- [/SIZE][/B][B][SIZE=4]රස්තියාදුකාරයා -[/SIZE][/B] [CODE]http://rasthiya.blogspot.com[/CODE]:(:(:( [COLOR=Red][B][SIZE=4]________________________[/SIZE][/B][/COLOR] [B][SIZE=4] [SIZE=4]මට හිතුන දේ[/SIZE][/SIZE][SIZE=4] - GihanD4R[/SIZE][/B] [SIZE=4]මගේ කලින් කෙල්ල නිසා මට වුන දෙවල්..මවපු හීන , හැම දෙයක්ම නැති වුනා..ජීවිතේ දුකක්.. දවසක් සතුටෙන් හිටියොත් මාස ගානක් අඩන්න වෙන්වා.. ඒත් අපිට පොඩි හරි සතුටක් ආවම ඒ විදපු දුක අමතක වෙලා ආපහු ඒ සතුටට හීන මවනවා..දකින මිනිසුන්ට අපිව පිස්සෝ වගේ පේනවා ඇති, ඒත් ඒ පිස්සා විදපු දුක දන්නවනම්.......[/SIZE] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/390154_10150504614077156_521982155_8393489_1076017126_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom