දොන් ජුවන් රනිල් වික්‍රමසිංහ කියන...

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දොන් ජුවන් රනිල් වික්‍රමසිංහ කියන...

    10425482_827348067311072_3274045941697556946_n.jpg
    2005 දි... පෘතුගීසිකාරයො 1505 ලංකාවට ආපු එක
    සංවත්සරයක් කරන් සමරන්න..
    යටත් වීම සෙලිබ්රේට් කරන්න..
    දොන් ජුවන් රනිල් වික්‍රමසිංහ කියන...
    දීන නිවට නියාළු හම්පඩ අගමැතිවරයා ප්ලෑන් කරපු බව
    මතක අය එහෙම ඉන්නවද..???
    ඊට කලින්.. මෑන්ගෙ ද්‍රෝහී ආණ්ඩු පොජ්ජයි.. මෑනුයි.. ගෙදර මංගච්චවපු නිසා
    ඒ නින්දාවෙන් අපහාසයෙන් ලක්මෑණි එදා බේරුනා..
    ඕං ඒ වගේ තව දවසක් එනවා එන මාර්තුවේ..
    1815 උඩරට ගිවිසුම ගහලා සුද්දට යටත් වෙලා 200 වන සංවත්සරේ...
    දීනකමට නිවටකමට නපුංසකකමට ආස රුචි කවුරු හරි ඉන්නවා නම්...
    හෙට උදේම 'හංසයට' දීලා...
    ආපහු රනිල්ගෙ නපුංසක ආණ්ඩුවක් හදාගමු...
    මාර්තුවේ යටත් වීම සෙලිබ්රේට් කරන්න..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අයියෝ සිරිසේන, ඇයි මුස්ල්මානුවන් ලවා අපේ උතුම් බුදු දහමට මඩ ගස්සවන්නේ?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රීගේ දෙවන දුවට ව්‍යාජ ගමන් බලපත්‍රයක්…….
    මෛත්‍රීපාල මහතාගේ දෙවනි දුව පළමුවරට විවාහ වී සිටියේ තම මාමා කෙනෙකු සමඟය. එනම් මෛත්‍රීපාල මහතාගේ සොහොයුරාගේ බිරිඳගේ බාලසොහොයුරු සමඟය. මෙයට විරුද්ද වූ මෛත්‍රීපාල සිරිසේන මහතා තම දෙවන දුවත්, දරුවාත් එම අයගෙන් වෙන්කර තමා භාරයට නැවත ගෙන ඇත. පසුව තම දියණිය වෛද්‍යවරයෙකු වෙත විවාහකර දී ඇත. ඉන්පසු එම දරුවාට තම දේශපාලන බලපුලුවම්කාරකම් යොදාගෙන ගමන් බලපත්‍රයක් සකස් කර දී ඇත. එම ගමන්බලපත්‍රය ව්‍යාජ ගමන්බලපත්‍රයක් බවට ආගමන විගමන ආරංචි මාර්ග සඳහන් කරයි.
    එමෙන්ම මෛත්‍රීපාල මහතාගේ දෙවන දියණියගේ පාසල් සමයේ පෙම්වතා හදිසි රියඅනතුරකින් දැඩි ලෙස තුවාල ලබා රෝහල්ගත කළ කල්හි එම රෝගියා වෙත ප්‍රතිකාර නොකරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ මෛත්‍රීපාල සිරිසේන මහතා වෛද්‍යවරුන්ට බලපෑම් කළ බවට තොරතුරු පසුගිය දිනක රූපවාහිනී නාලිකාවකට එම පෙම්වතාගේ මව පවසා ඇත. එම හේතුවෙන් එම තරුණයා මරණයට පත්වූ බව වැඩිදුරටත් එම මව පවසා ඇත.
    මෛත්‍රීපාල මහතාගේ පුද්ගලික ලේකම් ධූරය දැරූ මහතා සමඟ මෛත්‍රී මහතාගේ වැඩිමහල් දියණිය අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, එය දුරදිග ගොස් ඇති බව දැනගත් සිරිසේන මහතා තම පුද්ගලික ලේකම් මරණයට පත්කර ඇත.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තුන්වන සිල්පදය කඩන රතනගේ තවත් අඹුවක් ගැන තොරතුරු හෙළිවේ.

    ඉකුත් දා ජාතික රූපවාහිනි සංස්ථාව ඉදිරිපිට පූජ්‍ය රතන හිමිගේ ප්‍රධානත්වයෙන් පැවති උද්ගෝෂණය අතරතුර මෙම රූපයේ සඳහන් ස්ත්‍රිය රතන හිමියන්ගේ හොර අඹුවක් බවට හෙළිවිය. එම ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයා පැමිණ බැන වදිමින් “ඔබ රතනත් එක්ක නිදියනවා මදිවට මේවටත් එනව. මමයි ළමයි දෙන්නයි ගෙදර තනියම දුක්විඳිනවා. මෙහෙ වරෙන් යන්න….” මෙම ස්ත්‍රිය රතන හිමියන් සමඟ දීර්ඝ කාලයක සිට සබඳකම් පවතන බවට තෙරතුරුද අප වෙත ලැබී තිබේ.
     
    Attachments

    • 33.jpg
      33.jpg
      66.1 KB · Views: 13