ඔතන ස්තිරවම පාවිච්චි වෙන තැනක් නෙමෙයි නම් බිත්තියක් බැඳලා වහලා දාහන්.
එහෙම නැත්නම් යකඩ බොක්ස් බට වලින් ෆ්‍රේම් එකක් හදලා ඒකට ගැල්වනයිස් තහඩුවක් ගහලා දොරක් හදහන්.