මම පිටරට හිටියත් දොරමඩලාව නම් නොවරදවාම බලනවා. මම විතරක් නෙවෙයි මගේ පවුලේ සෑම දෙනාම. යූ ටියුබ් එකට ගිහින් ඒ සතියේ තිබ්බ ඒක බලනවා. හසන්ත හෙට්ටිආරච්චි ඒ වැඩසටහන අපක්ෂපාතීව හරවත්ව සහ විනොදාත්මකව ගෙනියනවා.
අපි ලංකාවේ වැඩසටහනකට කියල බලන්නේ ඔච්චරයි මචං. අනිත් ඒවා ගැන කියන්න ඕනේ නෑ නේ? ගොඩාක් වැඩසටහන් තියන්නේම බාල බොළඳ දේවල්.![]()













































