දොරවල් වහගෙන ආරක්ෂිතව යන බස් සේවාවක් කවදා උදාවේවිද?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    කවුරු මොන කතා කිව්වත් ඉන් දියන් බස් තමයි ගෙන්නන්නේ. අනිත් ඒවා හිතන තරම් අඩුවට ගන්නත් බෑ. තෙල් පිච්චෙනවත් වැඩියි. ලංගමට ගෙනාවොත් හැර බස් අයිතිකාරයෝ ඕවා ගන්නෙ නෑ. උන්ට ඕනි තෙල් කරන, ස්පෙයා පාට්ස් ගණන් අඩු, වැඩි මිනිස්සු ටිකක් පටවන් යන්න පුලුවන් ලොරි චැසි බස්.

    Leyland බස් එකක් ACකරලා මොඩීෆයි කරන වීඩීයෝ වගයක් දැක්කා. මේක සාර්ථක වෙලා මේ මොඩීෆිකේෂන් එක රැල්ලක් උනොත් හොදයි. එතකොට අඩුම තරමේ දාඩියක් නොදා ගමනක්වත් යන්න පුලුවන් වෙයිනේ.

    Long distance duwana hoda bus issarata wada thiyenavane, Unge profit kohomada dannena.
     
    • Like
    Reactions: War Fighter

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    දොරවල් වහගෙන ආරක්ෂිතව යන බස් සේවාවක් කවදා උදාවේවිද?

    ඊට කලින් ඉතුරු රු3/- ගන්න ක්‍රමයක් හැදුවනං?
     
    • Like
    Reactions: War Fighter