දොර_ලොක්
RFID වලින් දොරට / ගේට්ටුවට දාන්න පුලුවන් ලොක් එකක් හැදුවා. කාඩ් එක ඇල්ලුවාම ලොක් එක ඇරෙනවා. බලන්නකෝ කොහොමද කියලා
තවත් වීඩියෝ තියනවා youtube channel එකේ - https://goo.gl/eUqkST
තවත් වීඩියෝ තියනවා youtube channel එකේ - https://goo.gl/eUqkST
Last edited:
එල කොල්ලෙක්නේ...
සුපිරි වැඩක්..