Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තරකම_සක්විති_පදවියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

comments:

kumaraMarch 15, 2019 at 7:00 PM

රුවන් ජයතුංග මහතා හිතාමතාම දෙබරයකට ගලූ්ගසා ඇති බව පෙනේ.

Reply

sam pereraMarch 15, 2019 at 10:12 PM

මීට වසර විසිපහකටත් වඩා අතීතයේ සිදු වූ සිදුවීමක් මම වෙබ් අඩවියක සාකච්ඡාවකට පිළිතුරක් හැටියට ලිව්වා. ඒ පිළිතුර මේ ලිපියට ඉතාම අදාළ වේ යැයි සිතන නිසා පහතින් පල කරනවා. ස්තුතියි.

මගේ දුව වයස 3 පමණ කාලයේදී අප ලංකාවට නිවාඩුවකට ගියා. ඔස්ට්‍රේලියාවේදී අපේ ගෙදර, ප්ලේ ගෘප් , පාර්ක්, බීච් වැනි ස්ථාන වල පමණක් සෙල්ලං කර තිබු මගේ දුව, ඇයට වඩා බාල ඥාති සොහොයුරෙකුත් සමග වතුපිටි, වෙල්, ඇලපාර වල අසීමිත නිදහසකින් දවස් ගතකලා. අපිත් ඒ නිදහස සීමා කලේ නැහැ. එක දිනක දෙතුන් වතාවක්ම ඇය බඩ රිදෙන බව කියූ නිසා, අපේ ගෙවල් අසලම අප හොඳින් දන්නා වෛද්‍යවරියකගේ (ඇය ඒ වනවිට විදේශගත වී හිටියා)ඩිස්පැන්සරියක වෛද්‍යවරයා රාත්‍රී 8 වනතුරු ඉන්නා නිසා එහි යන ලෙස මගේ අම්මා කිව්වා. රාත්‍රී අටට ඔන්න මෙන්න තිබූ ඒ මොහොතේ මාත් බිරිඳත් දරුවා රැගෙන එහි ගියා. දොස්තර හමු වූ විට බොහෝ රළු ලෙස මගේ දියණියගෙන් ප්‍රශ්න ඇසු නිසා (ඇයට සරල සිංහල කතා කල හැකි මුත් ඩොකාගේ රළු කතාවට ඇය බිය වෙන්න ඇති) ඇය නිරුත්තරව සිටි අතර මොනවද කෑවේ කියා අපෙන් ඇසු විට අපි දෙදෙනා මුහුණෙන් මුහුණ බලා ගත්තා. හේතුව ඇය අහල පහල ගෙවල් වලින් සහ අර කියූ ඇම්ඩන් ටයිප් එකේ සොහොයුරා සමග කැලේ කොලේ රිංගා කෑවේ මොනවාද නොවෙයි, නොකෑවේ මොනවාද කියා අපිටත් ප්‍රශ්නයක් තිබුනා. මතක් වෙන මතක් වෙන ආකාරයට අපි දෙදෙනාම නොයෙකුත් කෑම ජාති කිව්වා. පණු බේත් දුන්නේ කවද්ද ? කියන ඊළඟ ප්‍රශ්නයට මගේ බිරිඳ මෙයාට පණු බේත් දීලා නැහැ , කියා ඊට හේතුව කියන්න වාක්‍යය අවසන් කරන්න පළමුව "ළමයි වැදුවට මදි, හදන්නත් ඕනෑ " වැනි කියුමක් කිව්වා. කොට කලිසමක් හා හපුටු ටී ෂර්ට් එකක් ඇඳ, සෙරෙප්පු දෙකක්වත් නැතිව සිටි මමත්(කාර් එකෙන් බහින කොට බිරිඳ මගේ සෙරෙප්පු දෙක ඉල්ලාගෙන දාගත්තා) , ගෙදරට අඳින ගවුම පිටින් සිටි මගේ බිරිඳත්, දුවිලි, මඩ වැකුණ සිරුරකින් හිටපු දුවත් දුටුවාම මේකා ලොකු ටෝක් දෙන්න පටං ගත්තා. කෙසේ හෝ මගේ බිරිඳ අප ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ බවත් එහි ළමයින්ට පණු බෙහෙත් නොදෙන බවත් කිව්වා. එවිට ඩොකා, you should have told me that කියලා ඉංග්‍රීසියෙන් කිව්වා. මට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ කියා බිරිඳත් ඉංගිරිසියෙන් කිව්වා. ඊට පසු අපේ කතාව ඉංගිරිස් වලින් වූ අතර දියණිය පරීක්ෂා කර බෙහෙත් ලබා දුන්නා. ඔහු කියූ දෙයකට හිත රිදුනානම් සමාවෙන්න කියා කියූ විට මම කියුවේ මිනිසුන්ට, මිනිසුන් ලෙසින් සැලකීම සිදු වෙන්නේ 'මිනිසුන්' අතින් පමණක් බව මා දන්නා බවයි.(ඒකත් ඉංගිරිසියෙන් කිව්වේ). මේ අතර බෙහෙත් ශාලා ගොඩනැගිල්ල අයිති ඉහතකී දොස්තරවරියගේ පියා එහි පැමිණ (ඔවුන්ගේ ගේ ඉදිරිපිට මේ බෙහෙත් ශාලාව සාදා ඇත) අපිත් සමග පිළිසඳරේ යෙදී ඔවුන්ගේ ගෙදර යාමට කතා කළා. මේ දොස්තර ඔවුන්ගේ ගෙදරින් රාත්‍රී කෑම කා ආපසු යනබව කියූ ඔහු, අපටත් කෑමට ආරාධනා කළා. මේ දේවල් අසා සිටි දොස්තර කාටත් හොරෙන්ම කෑමත් නොකා මාරුවෙලා ගිහිං තිබුනා. මම ඒ අංකල්ට දොස්තරගේ කතාව කිව්වා. අංකල් කිව්වේ ලංකාවේ බොහෝ දුෂ්කර පලාතක ඉතාම දුප්පත් පවුලක කෙනෙකු වූ මේ දොස්තරට මේ PP එක ලබා දුන්නේ අමතර ආදායමක් උපයා ගැනීමට උවත්, ඔහු තමන් උපන් පංතියේම දුප්පතුන්ට පහත් අකාරයෙන් සලකන්නේ ඔහුගේ හීනමානය නිසා බවත්, ඒ නිසාම PP කිහිපයකින්ම ඔහුව ඉවත් කල බවත්ය. ඉතාමත්ම කරුණාවන්ත මිනිසුන් වූ මේ අංකල් (ඔහු සිංහල වෙද මහතෙක්) මට කිව්වේ, ඇයගේ දියණියගෙන් බෙහෙත් ගැනීමට පැමිණි රෝගීන්ගෙන් බාගයක්වත් මේ දොස්තරගේ ලොකු ටෝක් නිසා දැන් නොපැමිණෙන බවත්ය.

Reply

[QUOTE="50KG, post: 24316262, member: 558780"] [B][SIZE=4]comments:[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="https://www.blogger.com/profile/08559159555742123379"]kumara[/URL][URL="http://transyl2014.blogspot.com/2019/03/blog-post_33.html?showComment=1552690829368#c1568621511580071611"]March 15, 2019 at 7:00 PM[/URL][/SIZE] [SIZE=4]රුවන් ජයතුංග මහතා හිතාමතාම දෙබරයකට ගලූ්ගසා ඇති බව පෙනේ.[/SIZE] [SIZE=4]Reply[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][URL="https://www.blogger.com/profile/13421205827208817689"]sam perera[/URL][URL="http://transyl2014.blogspot.com/2019/03/blog-post_33.html?showComment=1552702322666#c357371948354131263"]March 15, 2019 at 10:12 PM[/URL][/SIZE] [SIZE=4]මීට වසර විසිපහකටත් වඩා අතීතයේ සිදු වූ සිදුවීමක් මම වෙබ් අඩවියක සාකච්ඡාවකට පිළිතුරක් හැටියට ලිව්වා. ඒ පිළිතුර මේ ලිපියට ඉතාම අදාළ වේ යැයි සිතන නිසා පහතින් පල කරනවා. ස්තුතියි. මගේ දුව වයස 3 පමණ කාලයේදී අප ලංකාවට නිවාඩුවකට ගියා. ඔස්ට්‍රේලියාවේදී අපේ ගෙදර, ප්ලේ ගෘප් , පාර්ක්, බීච් වැනි ස්ථාන වල පමණක් සෙල්ලං කර තිබු මගේ දුව, ඇයට වඩා බාල ඥාති සොහොයුරෙකුත් සමග වතුපිටි, වෙල්, ඇලපාර වල අසීමිත නිදහසකින් දවස් ගතකලා. අපිත් ඒ නිදහස සීමා කලේ නැහැ. එක දිනක දෙතුන් වතාවක්ම ඇය බඩ රිදෙන බව කියූ නිසා, අපේ ගෙවල් අසලම අප හොඳින් දන්නා වෛද්‍යවරියකගේ (ඇය ඒ වනවිට විදේශගත වී හිටියා)ඩිස්පැන්සරියක වෛද්‍යවරයා රාත්‍රී 8 වනතුරු ඉන්නා නිසා එහි යන ලෙස මගේ අම්මා කිව්වා. රාත්‍රී අටට ඔන්න මෙන්න තිබූ ඒ මොහොතේ මාත් බිරිඳත් දරුවා රැගෙන එහි ගියා. දොස්තර හමු වූ විට බොහෝ රළු ලෙස මගේ දියණියගෙන් ප්‍රශ්න ඇසු නිසා (ඇයට සරල සිංහල කතා කල හැකි මුත් ඩොකාගේ රළු කතාවට ඇය බිය වෙන්න ඇති) ඇය නිරුත්තරව සිටි අතර මොනවද කෑවේ කියා අපෙන් ඇසු විට අපි දෙදෙනා මුහුණෙන් මුහුණ බලා ගත්තා. හේතුව ඇය අහල පහල ගෙවල් වලින් සහ අර කියූ ඇම්ඩන් ටයිප් එකේ සොහොයුරා සමග කැලේ කොලේ රිංගා කෑවේ මොනවාද නොවෙයි, නොකෑවේ මොනවාද කියා අපිටත් ප්‍රශ්නයක් තිබුනා. මතක් වෙන මතක් වෙන ආකාරයට අපි දෙදෙනාම නොයෙකුත් කෑම ජාති කිව්වා. පණු බේත් දුන්නේ කවද්ද ? කියන ඊළඟ ප්‍රශ්නයට මගේ බිරිඳ මෙයාට පණු බේත් දීලා නැහැ , කියා ඊට හේතුව කියන්න වාක්‍යය අවසන් කරන්න පළමුව "ළමයි වැදුවට මදි, හදන්නත් ඕනෑ " වැනි කියුමක් කිව්වා. කොට කලිසමක් හා හපුටු ටී ෂර්ට් එකක් ඇඳ, සෙරෙප්පු දෙකක්වත් නැතිව සිටි මමත්(කාර් එකෙන් බහින කොට බිරිඳ මගේ සෙරෙප්පු දෙක ඉල්ලාගෙන දාගත්තා) , ගෙදරට අඳින ගවුම පිටින් සිටි මගේ බිරිඳත්, දුවිලි, මඩ වැකුණ සිරුරකින් හිටපු දුවත් දුටුවාම මේකා ලොකු ටෝක් දෙන්න පටං ගත්තා. කෙසේ හෝ මගේ බිරිඳ අප ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ බවත් එහි ළමයින්ට පණු බෙහෙත් නොදෙන බවත් කිව්වා. එවිට ඩොකා, you should have told me that කියලා ඉංග්‍රීසියෙන් කිව්වා. මට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ කියා බිරිඳත් ඉංගිරිසියෙන් කිව්වා. ඊට පසු අපේ කතාව ඉංගිරිස් වලින් වූ අතර දියණිය පරීක්ෂා කර බෙහෙත් ලබා දුන්නා. ඔහු කියූ දෙයකට හිත රිදුනානම් සමාවෙන්න කියා කියූ විට මම කියුවේ මිනිසුන්ට, මිනිසුන් ලෙසින් සැලකීම සිදු වෙන්නේ 'මිනිසුන්' අතින් පමණක් බව මා දන්නා බවයි.(ඒකත් ඉංගිරිසියෙන් කිව්වේ). මේ අතර බෙහෙත් ශාලා ගොඩනැගිල්ල අයිති ඉහතකී දොස්තරවරියගේ පියා එහි පැමිණ (ඔවුන්ගේ ගේ ඉදිරිපිට මේ බෙහෙත් ශාලාව සාදා ඇත) අපිත් සමග පිළිසඳරේ යෙදී ඔවුන්ගේ ගෙදර යාමට කතා කළා. මේ දොස්තර ඔවුන්ගේ ගෙදරින් රාත්‍රී කෑම කා ආපසු යනබව කියූ ඔහු, අපටත් කෑමට ආරාධනා කළා. මේ දේවල් අසා සිටි දොස්තර කාටත් හොරෙන්ම කෑමත් නොකා මාරුවෙලා ගිහිං තිබුනා. මම ඒ අංකල්ට දොස්තරගේ කතාව කිව්වා. අංකල් කිව්වේ ලංකාවේ බොහෝ දුෂ්කර පලාතක ඉතාම දුප්පත් පවුලක කෙනෙකු වූ මේ දොස්තරට මේ PP එක ලබා දුන්නේ අමතර ආදායමක් උපයා ගැනීමට උවත්, ඔහු තමන් උපන් පංතියේම දුප්පතුන්ට පහත් අකාරයෙන් සලකන්නේ ඔහුගේ හීනමානය නිසා බවත්, ඒ නිසාම PP කිහිපයකින්ම ඔහුව ඉවත් කල බවත්ය. ඉතාමත්ම කරුණාවන්ත මිනිසුන් වූ මේ අංකල් (ඔහු සිංහල වෙද මහතෙක්) මට කිව්වේ, ඇයගේ දියණියගෙන් බෙහෙත් ගැනීමට පැමිණි රෝගීන්ගෙන් බාගයක්වත් මේ දොස්තරගේ ලොකු ටෝක් නිසා දැන් නොපැමිණෙන බවත්ය. [/SIZE] [SIZE=4]Reply[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom