Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක දාන්නෙ කාටත් වැදගත් වෙයි කියලා හිතලා නැතුව කාටවත් මඩක් හෝ අපහසුතාවයකට ලක් කරන්න නෙමෙයි..අපේ අම්මා අවුරුදු ගනනාවක් බෙහෙත් ගන්නෙ මහාචාර්ය වෛදවරයෙක් ගෙන්,එ වෛදවරයාගේ රෝග විනිශ්චය කිරිම සහ බෙහෙත් නිර්දේශ කිරිම ඇත්තෙන්ම හොඳයි..අම්මා අවුරුදු ගානක් Pressure එකට බෙහෙත් ගත්තෙත් මේ වෛදවරයාගෙන්.එ වෛද්‍යවරයා Pressure එකට අම්මාට නිර්දේශ කරලා තිබුන බෙහෙත් Calcium Channel Blocker CLASS එකේ පෙත්තක්.එ ගත්තු බෙහෙතට අම්මාගේ Pressure එක හොඳින් තිබුනා..ටික කාලයකට කලින් අම්මාට Thyroxine සම්බන්ධව ගැටලුවක් ඇවිල්ලා මේ මහාචාර්යවරයා ලඟටම ගියා නමුත් එ වෙලාවේ දුන්න බෙහෙත් වලින් හටගත්ත වෙනත් සංකුලතා නිසා හොඳම Endocrinologist කෙනෙක් ගාවට එක්කගන ගියා,ඇත්තෙන්ම කියනවා නම් එ වෛදවරයා මාස ගානකට බුක්...බුක් කරගන්න බැරි නිසා දන්න එක්කෙනෙක් ගේ මාර්ගයෙන් අංකයක් ගත්තෙ..

මේ වෛද්‍යවරයා ගාවට ගිය ගමන් ඔහු කලේ Pressure එකට අම්මා මෙතෙක් කල් ගත්තු බෙහෙත් මාරු කරපු එක,එයා මෙතෙක් කල් ගත්තු Calcium Channel Blocker CLASS එකේ Pressure පෙත්තක් වෙනුවට Beta Blocker CLASS එකේ පෙත්තක් දුන්නා සහ Thyroxine වලට අර මහාචාර්යවරයා නිර්දේශ කල බෙහෙතම වෙන Brand එකකින් දුන්නා..සහ එ විශේෂඥ වෛදවරයාම කිව්වා මේ Pressure පෙත්තෙ dosage එක මදි කියලා හිතෙනවා නම් General Practitioner කෙනෙක් ගෙන් අහලා වැඩි කරගන්න කියලා (මේ සම්පුර්ණ වැරදි කතාවක්)

දැන් මේ පෙති අම්මා ගන්න ගත්තාට පස්සෙ අම්මාගේ තත්වය දරුණු වෙන්න ගත්තා,නින්දක් නැ,Pressure එක හොඳටම නගිනවා බහිනවා..Normal වෙන්නෙ නැ..ඔලුවේ කැක්කුම එනවා,කලන්තේ එනවා සහ නොයකුත් ලෙඩ,අපි එ පාර නැවත එ විශේෂඥ වෛදවරයා ලඟටම අමාරුවෙන් අංකයක් දාගන ගියා නමුත් එ පාර ඔහු වෙනත් පෙති වගයක් දිලා තිබුනා,නමුත් Pressure පෙත්ත මාරු කලේ නැ...

එකෙනුත් සුව නොවිච්ච සහ ඔලුවේ කැකුමත් නිතර එන නිසා හොඳ Neurologist කෙනෙක්ට පෙන්නුවා,ඔහුත් මේ Pressure පෙත්ත ගැන අවධානයක් ගත්තෙ නැ,ඔහුත් ඔලුවේ කැක්කුමට බෙහෙත් වගයකුයි,මල්ටි විටමින් එකකුයි දුන්නා,එකෙනුත් කිසිම හොඳක් නැති නිසා අවසානයෙදි මුලින් බෙහෙත් ගත්ත මහාචාර්යවරයා ලඟටම ගියා..ඔහු ඉට පස්සෙ තමයි අම්මව බලලා කිව්වෙ මේ Beta Blocker CLASS එකේ Pressure පෙති අම්මට හරියන්නෙ නැ,මේ පෙත්ත මොකටද වෙනස් කලේ කියලා..ඔහු නැවතත් Calcium Channel Blocker CLASS එකේ පෙත්තක් දුන්නට පස්සෙ තමයි වැඩේ හරි ගියේ...අම්මාට මේ වැඩෙන් Pressure වැඩි වෙලා මොකක් හරි වෙන්නත් තිබුනා...

එහෙම Pressure පෙති මාරු කරන්නෙ නැ එකපාර නමුත් මෙච්චර Reputation එකක් තියන මනුස්සයෙක් මෙහෙම කලාම අපි උනත් එවා නැවත සැක කරන්නෙ නැ නේ..ඔන්න තත්වය..

කිසිම වෛද්‍යවරයෙක් ගේ නම් කියන්නෙ නැ එක හොඳ නැති නිසා,ඔයාල කල්පනාවෙන් මේ වගේ වෙලාවට වැඩ කරන්න...

එකක් කඩතොලු මකාගන්නට ගොසින් මට වුණ කාරියා

දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා....

ඔන්න ඔක තමයි අපට උනේ,දැන් අපට වෙලා තියෙන්නෙ අපිම Pharmacology ඉගෙන ගන්න...

පලි: දොස්තරගේ නම නොකියන්න හෙතු ගොඩක් තියනවා එකක් ඔහු දහස් ගනන් රෝගින් සුවපත් කල හොඳ නමක් තියන වෛද්‍යවරයෙක් සහ මගේ අක්කා කෙනෙක් වෙන කෙනෙකුත් හොඳටම හොඳ කලා...මම Net එකේ කියන දෙයකින් බහුතරයට ඔහුගෙන් වෙන්න තියන සේවයකට බලපැවොත් එක අපරාධයක්...මම කියන්නෙ කොච්චර හොඳ ඉහල නමක් තියන වෛද්‍යවරයෙක් ගෙන් උනත් මෙහෙම වෙන්න පුලුවන්..අන්න එ දේ මතක තියාගන්න...

[QUOTE="001flyD, post: 30276245, member: 311432"] මම මේක දාන්නෙ කාටත් වැදගත් වෙයි කියලා හිතලා නැතුව කාටවත් මඩක් හෝ අපහසුතාවයකට ලක් කරන්න නෙමෙයි..අපේ අම්මා අවුරුදු ගනනාවක් බෙහෙත් ගන්නෙ මහාචාර්ය වෛදවරයෙක් ගෙන්,එ වෛදවරයාගේ රෝග විනිශ්චය කිරිම සහ බෙහෙත් නිර්දේශ කිරිම ඇත්තෙන්ම හොඳයි..අම්මා අවුරුදු ගානක් Pressure එකට බෙහෙත් ගත්තෙත් මේ වෛදවරයාගෙන්.එ වෛද්‍යවරයා Pressure එකට අම්මාට නිර්දේශ කරලා තිබුන බෙහෙත් [B]Calcium Channel Blocker CLASS[/B] එකේ පෙත්තක්.එ ගත්තු බෙහෙතට අම්මාගේ Pressure එක හොඳින් තිබුනා..ටික කාලයකට කලින් අම්මාට Thyroxine සම්බන්ධව ගැටලුවක් ඇවිල්ලා මේ මහාචාර්යවරයා ලඟටම ගියා නමුත් එ වෙලාවේ දුන්න බෙහෙත් වලින් හටගත්ත වෙනත් සංකුලතා නිසා හොඳම Endocrinologist කෙනෙක් ගාවට එක්කගන ගියා,ඇත්තෙන්ම කියනවා නම් එ වෛදවරයා මාස ගානකට බුක්...බුක් කරගන්න බැරි නිසා දන්න එක්කෙනෙක් ගේ මාර්ගයෙන් අංකයක් ගත්තෙ.. මේ වෛද්‍යවරයා ගාවට ගිය ගමන් ඔහු කලේ Pressure එකට අම්මා මෙතෙක් කල් ගත්තු බෙහෙත් මාරු කරපු එක,එයා මෙතෙක් කල් ගත්තු [B]Calcium Channel Blocker CLASS[/B] එකේ Pressure පෙත්තක් වෙනුවට [B]Beta Blocker CLASS[/B] එකේ පෙත්තක් දුන්නා සහ Thyroxine වලට අර මහාචාර්යවරයා නිර්දේශ කල බෙහෙතම වෙන [B]Brand[/B] එකකින් දුන්නා..සහ එ විශේෂඥ වෛදවරයාම කිව්වා මේ Pressure පෙත්තෙ dosage එක මදි කියලා හිතෙනවා නම් General Practitioner කෙනෙක් ගෙන් අහලා වැඩි කරගන්න කියලා (මේ සම්පුර්ණ වැරදි කතාවක්) දැන් මේ පෙති අම්මා ගන්න ගත්තාට පස්සෙ අම්මාගේ තත්වය දරුණු වෙන්න ගත්තා,නින්දක් නැ,Pressure එක හොඳටම නගිනවා බහිනවා..Normal වෙන්නෙ නැ..ඔලුවේ කැක්කුම එනවා,කලන්තේ එනවා සහ නොයකුත් ලෙඩ,අපි එ පාර නැවත එ විශේෂඥ වෛදවරයා ලඟටම අමාරුවෙන් අංකයක් දාගන ගියා නමුත් එ පාර ඔහු වෙනත් පෙති වගයක් දිලා තිබුනා,නමුත් Pressure පෙත්ත මාරු කලේ නැ... එකෙනුත් සුව නොවිච්ච සහ ඔලුවේ කැකුමත් නිතර එන නිසා හොඳ Neurologist කෙනෙක්ට පෙන්නුවා,ඔහුත් මේ Pressure පෙත්ත ගැන අවධානයක් ගත්තෙ නැ,ඔහුත් ඔලුවේ කැක්කුමට බෙහෙත් වගයකුයි,මල්ටි විටමින් එකකුයි දුන්නා,එකෙනුත් කිසිම හොඳක් නැති නිසා අවසානයෙදි මුලින් බෙහෙත් ගත්ත මහාචාර්යවරයා ලඟටම ගියා..ඔහු ඉට පස්සෙ තමයි අම්මව බලලා කිව්වෙ මේ [B]Beta Blocker CLASS[/B] එකේ Pressure පෙති අම්මට හරියන්නෙ නැ,මේ පෙත්ත මොකටද වෙනස් කලේ කියලා..ඔහු නැවතත් [B]Calcium Channel Blocker CLASS [/B]එකේ පෙත්තක් දුන්නට පස්සෙ තමයි වැඩේ හරි ගියේ...අම්මාට මේ වැඩෙන් Pressure වැඩි වෙලා මොකක් හරි වෙන්නත් තිබුනා... එහෙම Pressure පෙති මාරු කරන්නෙ නැ එකපාර නමුත් මෙච්චර Reputation එකක් තියන මනුස්සයෙක් මෙහෙම කලාම අපි උනත් එවා නැවත සැක කරන්නෙ නැ නේ..ඔන්න තත්වය.. කිසිම වෛද්‍යවරයෙක් ගේ නම් කියන්නෙ නැ එක හොඳ නැති නිසා,ඔයාල කල්පනාවෙන් මේ වගේ වෙලාවට වැඩ කරන්න... [B][SIZE=5] එකක් කඩතොලු මකාගන්නට ගොසින් මට වුණ කාරියා [/SIZE][/B] [B][SIZE=5]දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා....[/SIZE][/B] [COLOR=rgb(184, 49, 47)][SIZE=5][B]ඔන්න ඔක තමයි අපට උනේ,දැන් අපට වෙලා තියෙන්නෙ අපිම Pharmacology ඉගෙන ගන්න...[/B][/SIZE] [SIZE=7][B]පලි:[/B][/SIZE][SIZE=5][B] දොස්තරගේ නම නොකියන්න හෙතු ගොඩක් තියනවා එකක් ඔහු දහස් ගනන් රෝගින් සුවපත් කල හොඳ නමක් තියන වෛද්‍යවරයෙක් සහ මගේ අක්කා කෙනෙක් වෙන කෙනෙකුත් හොඳටම හොඳ කලා...මම Net එකේ කියන දෙයකින් බහුතරයට ඔහුගෙන් වෙන්න තියන සේවයකට බලපැවොත් එක අපරාධයක්...මම කියන්නෙ කොච්චර හොඳ ඉහල නමක් තියන වෛද්‍යවරයෙක් ගෙන් උනත් මෙහෙම වෙන්න පුලුවන්..අන්න එ දේ මතක තියාගන්න...[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom