දොස්තරගේ Pressure පෙත්ත බිලා අම්මට වෙච්චි වැඩේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,702
    12,455
    113
    Mahanuwara
    මම මේක දාන්නෙ කාටත් වැදගත් වෙයි කියලා හිතලා නැතුව කාටවත් මඩක් හෝ අපහසුතාවයකට ලක් කරන්න නෙමෙයි..අපේ අම්මා අවුරුදු ගනනාවක් බෙහෙත් ගන්නෙ මහාචාර්ය වෛදවරයෙක් ගෙන්,එ වෛදවරයාගේ රෝග විනිශ්චය කිරිම සහ බෙහෙත් නිර්දේශ කිරිම ඇත්තෙන්ම හොඳයි..අම්මා අවුරුදු ගානක් Pressure එකට බෙහෙත් ගත්තෙත් මේ වෛදවරයාගෙන්.එ වෛද්‍යවරයා Pressure එකට අම්මාට නිර්දේශ කරලා තිබුන බෙහෙත් Calcium Channel Blocker CLASS එකේ පෙත්තක්.එ ගත්තු බෙහෙතට අම්මාගේ Pressure එක හොඳින් තිබුනා..ටික කාලයකට කලින් අම්මාට Thyroxine සම්බන්ධව ගැටලුවක් ඇවිල්ලා මේ මහාචාර්යවරයා ලඟටම ගියා නමුත් එ වෙලාවේ දුන්න බෙහෙත් වලින් හටගත්ත වෙනත් සංකුලතා නිසා හොඳම Endocrinologist කෙනෙක් ගාවට එක්කගන ගියා,ඇත්තෙන්ම කියනවා නම් එ වෛදවරයා මාස ගානකට බුක්...බුක් කරගන්න බැරි නිසා දන්න එක්කෙනෙක් ගේ මාර්ගයෙන් අංකයක් ගත්තෙ..

    මේ වෛද්‍යවරයා ගාවට ගිය ගමන් ඔහු කලේ Pressure එකට අම්මා මෙතෙක් කල් ගත්තු බෙහෙත් මාරු කරපු එක,එයා මෙතෙක් කල් ගත්තු Calcium Channel Blocker CLASS එකේ Pressure පෙත්තක් වෙනුවට Beta Blocker CLASS එකේ පෙත්තක් දුන්නා සහ Thyroxine වලට අර මහාචාර්යවරයා නිර්දේශ කල බෙහෙතම වෙන Brand එකකින් දුන්නා..සහ එ විශේෂඥ වෛදවරයාම කිව්වා මේ Pressure පෙත්තෙ dosage එක මදි කියලා හිතෙනවා නම් General Practitioner කෙනෙක් ගෙන් අහලා වැඩි කරගන්න කියලා (මේ සම්පුර්ණ වැරදි කතාවක්)

    දැන් මේ පෙති අම්මා ගන්න ගත්තාට පස්සෙ අම්මාගේ තත්වය දරුණු වෙන්න ගත්තා,නින්දක් නැ,Pressure එක හොඳටම නගිනවා බහිනවා..Normal වෙන්නෙ නැ..ඔලුවේ කැක්කුම එනවා,කලන්තේ එනවා සහ නොයකුත් ලෙඩ,අපි එ පාර නැවත එ විශේෂඥ වෛදවරයා ලඟටම අමාරුවෙන් අංකයක් දාගන ගියා නමුත් එ පාර ඔහු වෙනත් පෙති වගයක් දිලා තිබුනා,නමුත් Pressure පෙත්ත මාරු කලේ නැ...

    එකෙනුත් සුව නොවිච්ච සහ ඔලුවේ කැකුමත් නිතර එන නිසා හොඳ Neurologist කෙනෙක්ට පෙන්නුවා,ඔහුත් මේ Pressure පෙත්ත ගැන අවධානයක් ගත්තෙ නැ,ඔහුත් ඔලුවේ කැක්කුමට බෙහෙත් වගයකුයි,මල්ටි විටමින් එකකුයි දුන්නා,එකෙනුත් කිසිම හොඳක් නැති නිසා අවසානයෙදි මුලින් බෙහෙත් ගත්ත මහාචාර්යවරයා ලඟටම ගියා..ඔහු ඉට පස්සෙ තමයි අම්මව බලලා කිව්වෙ මේ Beta Blocker CLASS එකේ Pressure පෙති අම්මට හරියන්නෙ නැ,මේ පෙත්ත මොකටද වෙනස් කලේ කියලා..ඔහු නැවතත් Calcium Channel Blocker CLASS එකේ පෙත්තක් දුන්නට පස්සෙ තමයි වැඩේ හරි ගියේ...අම්මාට මේ වැඩෙන් Pressure වැඩි වෙලා මොකක් හරි වෙන්නත් තිබුනා...

    එහෙම Pressure පෙති මාරු කරන්නෙ නැ එකපාර නමුත් මෙච්චර Reputation එකක් තියන මනුස්සයෙක් මෙහෙම කලාම අපි උනත් එවා නැවත සැක කරන්නෙ නැ නේ..ඔන්න තත්වය..

    කිසිම වෛද්‍යවරයෙක් ගේ නම් කියන්නෙ නැ එක හොඳ නැති නිසා,ඔයාල කල්පනාවෙන් මේ වගේ වෙලාවට වැඩ කරන්න...

    එකක් කඩතොලු මකාගන්නට ගොසින් මට වුණ කාරියා
    දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා....

    ඔන්න ඔක තමයි අපට උනේ,දැන් අපට වෙලා තියෙන්නෙ අපිම Pharmacology ඉගෙන ගන්න...


    පලි: දොස්තරගේ නම නොකියන්න හෙතු ගොඩක් තියනවා එකක් ඔහු දහස් ගනන් රෝගින් සුවපත් කල හොඳ නමක් තියන වෛද්‍යවරයෙක් සහ මගේ අක්කා කෙනෙක් වෙන කෙනෙකුත් හොඳටම හොඳ කලා...මම Net එකේ කියන දෙයකින් බහුතරයට ඔහුගෙන් වෙන්න තියන සේවයකට බලපැවොත් එක අපරාධයක්...මම කියන්නෙ කොච්චර හොඳ ඉහල නමක් තියන වෛද්‍යවරයෙක් ගෙන් උනත් මෙහෙම වෙන්න පුලුවන්..අන්න එ දේ මතක තියාගන්න...
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,702
    12,455
    113
    Mahanuwara
    kee denek kajja gahanawada docalage negligence nisa. kawuruth meek na ewata
    ඕව බන් දැන් ගොඩක්ම ඉන්නෙ දොස්තර මුදලාලිලා. සමහර දොස්තර කියා ගන්න උන් ලෙඩාව බය කරනවා ලෙඩ අතින් දානවා. 🤷‍♂️


    kiyala wadak na machan,dan api dena hama behethakma Net eke hondatama hoyala balala denne thawath kagen hari ahala natthan meka karanna ba

    onna oka thamai case eka! lankawe ewun thamange job eka karanne na.. wena ewa karanna yanawa.. apita wenne unge job karanna..
    eka attha machan
    ------ Post added on Oct 27, 2024 at 12:11 PM

    මේ දවස් ටිකේම දොස්තර ත්‍රෙඩ් ටිකක් යනවා
    mama wena thread ekak dakala me kathawa danna hithune,apitah me wade une iye pereda
    ------ Post added on Oct 27, 2024 at 12:12 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,137
    43,590
    113
    මම මේක දාන්නෙ කාටත් වැදගත් වෙයි කියලා හිතලා නැතුව කාටවත් මඩක් හෝ අපහසුතාවයකට ලක් කරන්න නෙමෙයි..අපේ අම්මා අවුරුදු ගනනාවක් බෙහෙත් ගන්නෙ මහාචාර්ය වෛදවරයෙක් ගෙන්,එ වෛදවරයාගේ රෝග විනිශ්චය කිරිම සහ බෙහෙත් නිර්දේශ කිරිම ඇත්තෙන්ම හොඳයි..අම්මා අවුරුදු ගානක් Pressure එකට බෙහෙත් ගත්තෙත් මේ වෛදවරයාගෙන්.එ වෛද්‍යවරයා Pressure එකට අම්මාට නිර්දේශ කරලා තිබුන බෙහෙත් Calcium Channel Blocker CLASS එකේ පෙත්තක්.එ ගත්තු බෙහෙතට අම්මාගේ Pressure එක හොඳින් තිබුනා..ටික කාලයකට කලින් අම්මාට Thyroxine සම්බන්ධව ගැටලුවක් ඇවිල්ලා මේ මහාචාර්යවරයා ලඟටම ගියා නමුත් එ වෙලාවේ දුන්න බෙහෙත් වලින් හටගත්ත වෙනත් සංකුලතා නිසා හොඳම Endocrinologist කෙනෙක් ගාවට එක්කගන ගියා,ඇත්තෙන්ම කියනවා නම් එ වෛදවරයා මාස ගානකට බුක්...බුක් කරගන්න බැරි නිසා දන්න එක්කෙනෙක් ගේ මාර්ගයෙන් අංකයක් ගත්තෙ..

    මේ වෛද්‍යවරයා ගාවට ගිය ගමන් ඔහු කලේ Pressure එකට අම්මා මෙතෙක් කල් ගත්තු බෙහෙත් මාරු කරපු එක,එයා මෙතෙක් කල් ගත්තු Calcium Channel Blocker CLASS එකේ Pressure පෙත්තක් වෙනුවට Beta Blocker CLASS එකේ පෙත්තක් දුන්නා සහ Thyroxine වලට අර මහාචාර්යවරයා නිර්දේශ කල බෙහෙතම වෙන Brand එකකින් දුන්නා..සහ එ විශේෂඥ වෛදවරයාම කිව්වා මේ Pressure පෙත්තෙ dosage එක මදි කියලා හිතෙනවා නම් General Practitioner කෙනෙක් ගෙන් අහලා වැඩි කරගන්න කියලා (මේ සම්පුර්ණ වැරදි කතාවක්)

    දැන් මේ පෙති අම්මා ගන්න ගත්තාට පස්සෙ අම්මාගේ තත්වය දරුණු වෙන්න ගත්තා,නින්දක් නැ,Pressure එක හොඳටම නගිනවා බහිනවා..Normal වෙන්නෙ නැ..ඔලුවේ කැක්කුම එනවා,කලන්තේ එනවා සහ නොයකුත් ලෙඩ,අපි එ පාර නැවත එ විශේෂඥ වෛදවරයා ලඟටම අමාරුවෙන් අංකයක් දාගන ගියා නමුත් එ පාර ඔහු වෙනත් පෙති වගයක් දිලා තිබුනා,නමුත් Pressure පෙත්ත මාරු කලේ නැ...

    එකෙනුත් සුව නොවිච්ච සහ ඔලුවේ කැකුමත් නිතර එන නිසා හොඳ Neurologist කෙනෙක්ට පෙන්නුවා,ඔහුත් මේ Pressure පෙත්ත ගැන අවධානයක් ගත්තෙ නැ,ඔහුත් ඔලුවේ කැක්කුමට බෙහෙත් වගයකුයි,මල්ටි විටමින් එකකුයි දුන්නා,එකෙනුත් කිසිම හොඳක් නැති නිසා අවසානයෙදි මුලින් බෙහෙත් ගත්ත මහාචාර්යවරයා ලඟටම ගියා..ඔහු ඉට පස්සෙ තමයි අම්මව බලලා කිව්වෙ මේ Beta Blocker CLASS එකේ Pressure පෙති අම්මට හරියන්නෙ නැ,මේ පෙත්ත මොකටද වෙනස් කලේ කියලා..ඔහු නැවතත් Calcium Channel Blocker CLASS එකේ පෙත්තක් දුන්නට පස්සෙ තමයි වැඩේ හරි ගියේ...අම්මාට මේ වැඩෙන් Pressure වැඩි වෙලා මොකක් හරි වෙන්නත් තිබුනා...

    එහෙම Pressure පෙති මාරු කරන්නෙ නැ එකපාර නමුත් මෙච්චර Reputation එකක් තියන මනුස්සයෙක් මෙහෙම කලාම අපි උනත් එවා නැවත සැක කරන්නෙ නැ නේ..ඔන්න තත්වය..

    කිසිම වෛද්‍යවරයෙක් ගේ නම් කියන්නෙ නැ එක හොඳ නැති නිසා,ඔයාල කල්පනාවෙන් මේ වගේ වෙලාවට වැඩ කරන්න...

    එකක් කඩතොලු මකාගන්නට ගොසින් මට වුණ කාරියා
    දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා....

    ඔන්න ඔක තමයි අපට උනේ,දැන් අපට වෙලා තියෙන්නෙ අපිම Pharmacology ඉගෙන ගන්න...


    ශුවර් එකට සයිටම් එකෙන් සල්ලි වලට උපාධි ගත්ත කෙනෙක් :yes:
     
    • Like
    Reactions: NRTG

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    3,716
    6,768
    113
    Kotte
    ඒකනෙ මං දොස්තරල ලගට යන්නෙ නැතිව මටෝන බෙහෙත් ටික පාමසියෙන් ගන්නෙ.
    මං මේකෙ අයටත් උදවු කරා.
    @emoji diaries මේ පිරිමි නර්ස් පීඑම් දාල බැන්න එහෙම කරන්ඩ එපා කියල.
    ඌ හැමවෙලේම කියන්නෙ "මේකෙ සාමාන්‍ය අය නොදන්න දේවල් මං ගොඩක් දන්නව" කියල. සත පහකට වැඩක් නෑ මුගෙන්
    මේකෙ හීනමාන කාරයන්ටත් "මං දොස්තර" කියල කීවම කොන තෙත් වෙනවනෙ. බල්ලො වගේ කඩේ යනව ඌට
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,702
    12,455
    113
    Mahanuwara
    ශුවර් එකට සයිටම් එකෙන් සල්ලි වලට උපාධි ගත්ත කෙනෙක් :yes:
    පිස්සුද බං...මේ ලංකාවේ රජයේ විශව විද්‍යලයක උපාධි අරන් MRCP, FSLCE තියන Endocrinologist කෙනෙක්
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,194
    5,675
    113
    ඔයාලා දීපු බෙහෙත් ගැන කල්පනාවෙන් හිටපු නිසා හොඳයි. තව කෙනෙක් අමාරුවේ නොවැටෙන්න දොස්තරලගේ නම් පුලුවන්නම් දාන්න. ඔන්න ඔය හේතුව නිසා තමයි ලංකාවේ දොස්තරලට rating/review සිස්ටම් එකක් අත්‍යාවශ්‍ය.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,986
    1
    36,821
    113
    අපේ අම්මනං එදා කාලෙ ඉදල බේත් ගන්නෙ ගල්කන්ද හන්දියෙ සුරේෂ් දිසානායක දොස්තර මහත්තයගෙන්
    වයසක අයට ගොඩක් හොදයි ඒ ඩොක්ටර්
    කන්සල්ටන්ට් කෙනෙක්

    රුපියල් 1000 යි ගන්නෙ

    හැමදාම මුළු දවසම වගේ ලෙඩ්ඩු බලනව දැං
    එයාගෙ තැනනෙ.
     
    • Like
    Reactions: NRTG and 001flyD

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,439
    2,242
    113
    " උබල අපිට numbers විතරයි බන් අපිට ඕනි සල්ලි" ; දැන් ඉන්න ගොඩක් ඩොකාස්ලගේ තත්ත්වය ඕකයි මිත්‍රවරුනි
     
    • Sad
    Reactions: NRTG and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,702
    12,455
    113
    Mahanuwara
    ඔයාලා දීපු බෙහෙත් ගැන කල්පනාවෙන් හිටපු නිසා හොඳයි. තව කෙනෙක් අමාරුවේ නොවැටෙන්න දොස්තරලගේ නම් පුලුවන්නම් දාන්න. ඔන්න ඔය හේතුව නිසා තමයි ලංකාවේ දොස්තරලට rating/review සිස්ටම් එකක් අත්‍යාවශ්‍ය.
    දාන්න විදියක් නැ මචං මොකද එ දොස්තර ගොඩක් ලෙඩ්ඩු හොඳ කරපු හොඳම නමක් තියන වෛද්‍යවරයෙක්,මේ සිද්ධිය නිසා මම දැම්මොත් එක අවුල් වෙන්නත් පුලුවන් කරන්න තියෙන්නෙ අපි අපිම ආරක්ෂා වෙන එක..
     
    • Like
    Reactions: NRTG

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    830
    657
    93
    දොස්තරගේ නම නොදා දානවා කියන්නේ පොස්ට් එක දැම්මෙ නෑ වගේ. බලන අයට ප්‍රයෝජනය අඩුයි
     
    • Like
    Reactions: NRTG and 001flyD

    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,503
    56,935
    113
    මාලඹේ
    දොස්තර ගේ නම කිව්වා නම් වටිනවා තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්න කලින්
     
    • Like
    Reactions: super077 and NRTG