Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තරට ‘මචං’ කියා ඇමතීමෙන් මංගල්‍යය ගුටි "
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොස්තරට ‘මචං’ කියා ඇමතීමෙන් මංගල්‍යය ගුටි &#34

පුද්ගලයන් දෙදෙනකුට පහරදී තුවාල කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට කන්තලේ මූලික රෝහලේ හිටපු වැඩබලන වෛද්‍ය අධිකාරිවරයා මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ.එල්.ඒ. අස්හර් මහතා පෙරේදා (09) නියෝග කළේය. ත්‍රිකුණාමලය, උප්පුවේලි ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඉකුත් 06 දින පැවැති මංගල උත්සවයකදී අදාළ වෛද්‍යවරයාට මංගල උත්සවයට සහභාගිව සිටි තරුණයන් පිරිසක් ‘මචං’ කියා ඇමතීම මෙම ආරවුලට හේතුවී ඇත.

සංචාරක හෝටලයේ පැවැති මෙම මංගල උත්සවයේ මනමාලිය හැඩකිරීමේ හා ඇන්දවීමේ කාර්ය පැවරී ඇත්තේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයාගේ බිරිඳට වන අතර, ඔවුන්ගේ නවීන පන්නයේ මෝටර් රථයද මංගල ගමනට සපයා ඇත. මෝටර් රථයේ රියැදුරා ලෙස කටයුතු කර ඇත්තේද මෙම වෙද්යවරයාය.

මනාල යුවළ සුබ මොහොතින් අතිනත ගෙන පිටත්වීමට ආසන්න මොහොතේ, මනාලයාගේ මිතුරන් පිරිසක් මනාල යුවළට විනෝදය පිණිස ‘රැග්’ කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී මෝටර් රථයේ රියැදුරා ලෙස කටයුතු කළ වෛද්‍යවරයාට තරුණයන් පිරිස “මචං කාර් එක ටිකක් එහාට ගනින්...” යැයි කියා ඇත. එම වචනයෙන් කුපිත වූ වෛද්‍යවරයා එසේ ඇමතූ තරුණයෙකුට පහරදීමත් සමග මංගල උත්සවය ගුටිකෙළියක් බවට පත්ව තිබේ.

මෙම ගැටුම සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා විසින් උප්පුවේලි පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණයන්ද සැප්තැම්බර් මස 11 වන දින දක්වා රිමාන්ඩ් ගතකර ඇති අතර ඉන් දෙදෙනකු වෛද්‍යවරයාගේ පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටින බව කියවේ.

copyright

lakbima

[QUOTE="BINGU_PUTHA, post: 15584515, member: 469273"] [b]දොස්තරට ‘මචං’ කියා ඇමතීමෙන් මංගල්‍යය ගුටි "[/b] [SIZE="5"]පුද්ගලයන් දෙදෙනකුට පහරදී තුවාල කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට කන්තලේ මූලික රෝහලේ හිටපු වැඩබලන වෛද්‍ය අධිකාරිවරයා මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ.එල්.ඒ. අස්හර් මහතා පෙරේදා (09) නියෝග කළේය. ත්‍රිකුණාමලය, උප්පුවේලි ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඉකුත් 06 දින පැවැති මංගල උත්සවයකදී අදාළ වෛද්‍යවරයාට මංගල උත්සවයට සහභාගිව සිටි තරුණයන් පිරිසක් ‘මචං’ කියා ඇමතීම මෙම ආරවුලට හේතුවී ඇත. සංචාරක හෝටලයේ පැවැති මෙම මංගල උත්සවයේ මනමාලිය හැඩකිරීමේ හා ඇන්දවීමේ කාර්ය පැවරී ඇත්තේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයාගේ බිරිඳට වන අතර, ඔවුන්ගේ නවීන පන්නයේ මෝටර් රථයද මංගල ගමනට සපයා ඇත. මෝටර් රථයේ රියැදුරා ලෙස කටයුතු කර ඇත්තේද මෙම වෙද්යවරයාය. මනාල යුවළ සුබ මොහොතින් අතිනත ගෙන පිටත්වීමට ආසන්න මොහොතේ, මනාලයාගේ මිතුරන් පිරිසක් මනාල යුවළට විනෝදය පිණිස ‘රැග්’ කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී මෝටර් රථයේ රියැදුරා ලෙස කටයුතු කළ වෛද්‍යවරයාට තරුණයන් පිරිස “මචං කාර් එක ටිකක් එහාට ගනින්...” යැයි කියා ඇත. එම වචනයෙන් කුපිත වූ වෛද්‍යවරයා එසේ ඇමතූ තරුණයෙකුට පහරදීමත් සමග මංගල උත්සවය ගුටිකෙළියක් බවට පත්ව තිබේ. මෙම ගැටුම සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා විසින් උප්පුවේලි පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණයන්ද සැප්තැම්බර් මස 11 වන දින දක්වා රිමාන්ඩ් ගතකර ඇති අතර ඉන් දෙදෙනකු වෛද්‍යවරයාගේ පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටින බව කියවේ.[/SIZE] [SIZE="5"]copyright lakbima[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom