දොස්තරලට බැරි උනදේ ChatGPT කරයි

shenat

Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    කාලෙන් කාලෙට ඔය වගේ නිකම්මු මේකේ ෆේක් හදන් එනවනේ බං. 😅 මම නම් දැක්කේ එකම එකෙක් අකවුන්ට් දෙකෙන් ස්වයං වින්දනය කරනවා කියලා. වැඩිකිලියට ගිහින් තටමද්දි වැටිච්ච උන්ව ෆ්ලශ් නොකර දරුකමට කන්න බොන්න දීලා හදාගත්තම ඔහොම වෙනවා. හොඳම දේ ignore කරලා ඉන්න එක.

    පෝස්ට් දහයක් විතර දාලා.
    රිප්ලයි කරේ නෑ 😹😹
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පෝස්ට් දහයක් විතර දාලා.
    රිප්ලයි කරේ නෑ 😹😹
    Good way to respond retards 😅
    කාලෙන් කාලෙට එක එක අකවුන්ට් අටවන් පුස්සෝ එනවනෙ බං. ඒවත් නිකන් water bubbles විතරයි. මතු වෙනවා පුපුරනවා මමත් 2010 විතර ඉඳන් මේකේ ඉන්න එකානේ. ඔය වගේ උන් වැසිකිළි වලේ ජාතක උනු වෙලේ වතුර එකක් ගහලා ගලියට යැව්වනම් මෙතන මීට වඩා නිස්කලංක තැනක්. 😅
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Good way to respond retards 😅
    කාලෙන් කාලෙට එක එක අකවුන්ට් අටවන් පුස්සෝ එනවනෙ බං. ඒවත් නිකන් water bubbles විතරයි. මතු වෙනවා පුපුරනවා මමත් 2010 විතර ඉඳන් මේකේ ඉන්න එකානේ. ඔය වගේ උන් වැසිකිළි වලේ ජාතක උනු වෙලේ වතුර එකක් ගහලා ගලියට යැව්වනම් මෙතන මීට වඩා නිස්කලංක තැනක්. 😅
    anna oya baya thiyaganin, aththa jiwithe ballo wage innawa wagema, online awamath :yes: ahinsaka minissunta witharak part dapalla .... api wage ewun dakkama balla wage kata wahan hitapan...

    ubalata class ekak na api ekka ekata hitaganna 😄😁