දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    හා..හා..හා......
    කපලා කපලා....ආයෙත් කපලා.....:D:D:D:lol::lol::lol:

    වැඩවර්ජනය කිරීම අසාධාරණයි මේ හේතුවට. ඒක මං ආයෙත් කියනවා.
    කලින් දිගටම කරගෙන ඇවිත් මේ දේ දැන් අකිල විරාජ් කියන ගස් පොන්නයා මේ පඩි ටෝක් දෙන්නේ වෙන කිසි දේකට නෙවෙයි එක්ට එකට විරුද්ධව වෛදයවරු මිනිසුන් දැණුම්වත් කරපු වාඩුව ගන්න කියල කිරි ඇල්ල වගේ ඕන ගොනෙකුට උනත් තේරෙනවා.....

    තව රෙප් කපපං...
    මට රිදෙයි....ලොල්.

    kibulata ridila ude padara :lol:
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    ඉස්කෝල list එකක් නම් කරන්න පුලුවන් උනාට මෙයාට මේ ඉස්කෝලේ මෙයාට මේ ඉස්කෝලේ දෙන්න ඕනි කියන්න GMOA එකද රටේ ඉස්කෝල හදල තියෙන්නේ? අනික grade 1 වලට දෙන්න ඕනි මේ මේ ඉස්කෝල කියන්න පාර්ලිමේන්තුවෙන් පනතක් සම්මත කරලා දීලා තියනවද? දෙමව්පියෝන්ගේ රස්සාවේ තත්වෙයි ළමයාගේ ඉස්කෝලෙයි අතර තියන සම්බන්දෙ මොකද්ද? අන්තරේ උන්ද GMOA එකේ ඉන්නේ?
    :rolleyes:

    අනේ ඔව් :lol: රටට අහිතකර එව්වට නෙවේ දොස්තරලට අහිතකර එව්වට හඩක් නැගුවේ :rolleyes:නැති දේවල් මවාපාන්න නැතුව ඉදින් :lol:

    Oya list eke thiyenne request. Anith eka oya list eke thiyenne request karapu awa godakin 1st eka vitarai. Othendi kemathi iskola request karanna puluwan namuth owagen katada denne, mokakda denne kiyala theeranaya karanne piligath kramavedhayakata adyapana amathyanshayen. Methana wela thiyenne kisima ekak deela nathi eka.

    Parliament eke sammatha wechcha panathak thiyenawa thamai. Aka me thread ekema ekak dala thibuna. Aka kiyawala baluwama therei ammala thaththalage rassawath ekka lamai iskola walata athul karaganna ekei sambande.

    Danatanam Anthare ewun newei saho GMOA eke inne.

    Danata ETCA framework ekata health sector eka include karalath naha man hithanne. Me prashnedi doctorslage wasiya gena hithuwanam karanna thibbe ETCA eka hodai kiyala anduwata ekathu wechcha horu rela wage support eka denna. Ehenam permit walata kelawenneth ne. Salary prashnath ne. Schooling prashnath ne...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කුහක කම වෑහෙනව, කඩේ යාම බේරෙනව.:)
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අකිලයි උබලයි පුල පුලා කියනවනේ GMOA එකෙන් ඉල්ලන්නේ ඉස්කෝල 12ක් විතරයි කියල... හොඳට බලපන් උබල දාල තියෙන ලිස්ට් එකේ GMOA එකෙන් ඉස්කෝල කීයක් ඉල්ලලා තියෙනවද, ඔය කියන විදියට ඔක්කොම කොළඹ සුපිරි ඉස්කෝල විතරමද කියල...

    Grade 1
    1. Ananda College, Colombo
    2. D.S. Senanayake College, Colombo
    3. Nalanda College, Colombo
    4. Mahanama Vidyalaya, Colombo
    5. Sirimavo BBV, Colombo
    6. Bandarawela MMV
    7. Thurstan College, Colombo
    8. Dhammissara MMV, Nattandiya
    9. Dharmaraja College, Kandy
    10. Fergussion Primary School
    11. Girls High School, Kandy
    12. Kegalle St. Joseph BV
    13. Kingswood College, Kandy
    14. Maliyadewa Boys School
    15. Maliyadewa Girls School
    16. Dharmapala V, Pannipitiya
    17. Polonnaruwa Royal College
    18. Rahula College, Matara
    19. Richmond College
    20. Royal College, Colombo
    21. Sangamitta College
    22. Anula BV, Nugegoda
    23. Sirimavo BBV, Colombo
    24. Southland College
    25. Sujatha Vidyalaya, Matara
    26. Viharamahadei Vidyalaya
    27. St. Pauls BV, Colombo

    Mekenan inne Ganja Karayo . Eka hinda tikak wedipura Doctorslage Lami ehema dammata kamak ne...:cool:
     
    • Like
    Reactions: Amith0424

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    Oya list eke thiyenne request. Anith eka oya list eke thiyenne request karapu awa godakin 1st eka vitarai. Othendi kemathi iskola request karanna puluwan namuth owagen katada denne, mokakda denne kiyala theeranaya karanne piligath kramavedhayakata adyapana amathyanshayen. Methana wela thiyenne kisima ekak deela nathi eka.

    Parliament eke sammatha wechcha panathak thiyenawa thamai. Aka me thread ekema ekak dala thibuna. Aka kiyawala baluwama therei ammala thaththalage rassawath ekka lamai iskola walata athul karaganna ekei sambande.

    Danatanam Anthare ewun newei saho GMOA eke inne.

    Danata ETCA framework ekata health sector eka include karalath naha man hithanne. Me prashnedi doctorslage wasiya gena hithuwanam karanna thibbe ETCA eka hodai kiyala anduwata ekathu wechcha horu rela wage support eka denna. Ehenam permit walata kelawenneth ne. Salary prashnath ne. Schooling prashnath ne...

    කිසිම පනතකින් කියල නැ grade එකට මේ මේ ඉස්කෝල දෙන්න ඕනි කියල. එක හෙන බොරුවක්. කියල තියෙන්නේ මාරුවීම් සදාරනන් ඒ පැතිවලින් ඉස්කෝල දෙන්න කියල විතරයි ප්‍රමුකතාව බලල. ප්‍රමුකථාවෙන් කියන්නේ නැ ටොප් රෑන්ක් ඉස්කෝල දෙන්න කියල. ප්‍රමුකතාව කියන්නේ ඉස්කෝල තියන විදිහට seniority එකටයි position එකටයි ඉස්කෝල දෙන්න කියල. වෛද්‍යවරු කරන්නේ දීල තියන සහන misuse කරන එක. parliament එකෙන් කියනවනේ කෙලින්ම ඉස්කෝල දෙන්න පුළුවන් හැබැයි ඔය ඉල්ලන ඉස්කෝල දෙන්නේ බෑ කියල. GMOA කියන්නේ union එකක් මිසක් වෙන මගුලක් නෙවේ. වුර්තිය ගැටළු ගැන කතාකරන්න පුළුවන් උනාට දොස්තරලගේ ළමයින්ගේ ඉස්කෝල ගැන කතා කරන්න බෑ. Gov එකෙන් දෙන ඉස්කෝලෙට යනවා මිසක් බලහත්කාරයෙන් ඉල්ලන්න බෑ.

    වෛද්‍යවරු බය උනේ ප්‍රතිපත්තියක් නැතුව job market එකක් ඇරියම indian doctorsලත් කවදාහරි එයි කියන එකට මිසක් IT උන්ට හා අනිත් රැකියාවල් වලට කෙලවෙයි කියල නෙවේ. උන්ගේ meeting වලදී ඕක ගැන කතාකරලා ඉදිරියේදී කෙළවෙන පොටක් තියන හින්ද විතරයි කෑගැහුවේ. දැන් medical section එක ETCA එකෙන් නිදහස් කරයින් පස්සේ කිසි හාවක් හුවක් නෑ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    කුහක කම වෑහෙනව, කඩේ යාම බේරෙනව.:)

    හනේ අම්මේ පාරේ මැද හිටන් ඉන්න තඩි හරකෙක් පාරේ යන මනුස්සයෙක්ට හරකෙක් වගේ පාරේ යන්න එපා කිව්වා වගේ :rolleyes:
     
    • Like
    Reactions: malakadss
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    කිසිම පනතකින් කියල නැ grade එකට මේ මේ ඉස්කෝල දෙන්න ඕනි කියල. එක හෙන බොරුවක්. කියල තියෙන්නේ මාරුවීම් සදාරනන් ඒ පැතිවලින් ඉස්කෝල දෙන්න කියල විතරයි ප්‍රමුකතාව බලල. ප්‍රමුකථාවෙන් කියන්නේ නැ ටොප් රෑන්ක් ඉස්කෝල දෙන්න කියල. ප්‍රමුකතාව කියන්නේ ඉස්කෝල තියන විදිහට seniority එකටයි position එකටයි ඉස්කෝල දෙන්න කියල. වෛද්‍යවරු කරන්නේ දීල තියන සහන misuse කරන එක. parliament එකෙන් කියනවනේ කෙලින්ම ඉස්කෝල දෙන්න පුළුවන් හැබැයි ඔය ඉල්ලන ඉස්කෝල දෙන්නේ බෑ කියල. GMOA කියන්නේ union එකක් මිසක් වෙන මගුලක් නෙවේ. වුර්තිය ගැටළු ගැන කතාකරන්න පුළුවන් උනාට දොස්තරලගේ ළමයින්ගේ ඉස්කෝල ගැන කතා කරන්න බෑ. Gov එකෙන් දෙන ඉස්කෝලෙට යනවා මිසක් බලහත්කාරයෙන් ඉල්ලන්න බෑ.

    වෛද්‍යවරු බය උනේ ප්‍රතිපත්තියක් නැතුව job market එකක් ඇරියම indian doctorsලත් කවදාහරි එයි කියන එකට මිසක් IT උන්ට හා අනිත් රැකියාවල් වලට කෙලවෙයි කියල නෙවේ. උන්ගේ meeting වලදී ඕක ගැන කතාකරලා ඉදිරියේදී කෙළවෙන පොටක් තියන හින්ද විතරයි කෑගැහුවේ. දැන් medical section එක ETCA එකෙන් නිදහස් කරයින් පස්සේ කිසි හාවක් හුවක් නෑ.

    කවුද බන් කියන්නේ ඔය දාල තියෙන ඉස්කෝලෙම දිය යුතයි කියල. GMOA එක ඉල්ලන්නෙ පනතෙ තියෙන රජයේ අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලැබූ රාජ්‍ය නිලධාරීන්ට ඒ ඒ ඉස්කෝල වලින් වෙන් කරන 4% quota එකට මේ ඉල්ලීමුත් සලකන්න කියල විතරයි. ඔය අකිලය දාල තියෙන්නේ එක එක්කෙනා ඉල්ලපු ඉස්කෝල ලිස්ට් එකේ 1st preference/choice එක මිසක් ඕක විතරමයි දෙන්න ඕන කියල කවුරුත් ඉල්ලන්නේ නැ.

    උදා: හිතපන් උබ A/L වලින් Medicine යන්න තේරුණා ඒත් උබට හොඳම Colombo යන්න z-score මදීයි කියල. ඒත් උබ ඉල්ලද්දී හොදම Colombo campus එක මුලටම දාල බලනවනේ හම්බ වෙයිද කියල. ඒ වගේ තමයි මෙතනත්. අකිලය එලියට දාල තියෙන්නෙ 1st preference එක විතරයි.

    මීට කලින් අවුරුදු වලත් ඔය විදියටම ඉල්ලීම් කරාම වෙන වෙන පදනම් වලිනුත් ලකුණු තියෙන සමහර අයට ඉල්ලපු ඉස්කෝලම හම්බ වෙලා තියෙනවා සමහර අයට නැ. එත් කලින් මුකුත් ප්‍රශ්නයක් උනේ නැත්තෙ එහෙම හම්බෙන ඒවා පිළිගන්න නිසා.

    මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නෙ කලින් පදිංචිය පෙන්නන්න ඕන වෙලා තිබුන අවුරුදු 4, 5 කට වෙනස් කරලා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඩොක්ටර්ස්ලාගෙ ඉල්ලීම් ඔක්කොම reject කරපු එක. කාටවත් කිසිම ඉස්කෝලයක් දීල නැ. අකිලය කියන විදියට ඉස්කෝල දීල තියෙනවනම් මෙලහකට උන් ඒ ලිස්ට් එකත් media වලට දීලනෙ.. තාමත් එහෙම ලිස්ට් එකක් එලියට ආවේ නැත්තෙ ඔය ඉල්ලපු කාටවත් කිසිම ඉස්කෝලයක් දීලා නැති නිසා..

    ETCA එක ගැන GMOA එක වැඩ කරන එක නවත්තන්න තමයි මචන් ආණ්ඩුව GMOA ඒකට වෙන වෙන ලෙඩ දාල උන්ගෙ කටවල් වහන්න හදන්නෙ...
     
    Last edited:
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මෙන්න අපේ රටේ නැගී එන තරුන පරපුරේ එකම බලාපොරොත්තුව...:lol::lol:

    නිදහස් අද්යාපනය අහෝසි කරමු..::shocked:.

    අපිට කන්න නැතත් දොස්තරලට ඉන්ජිනෙරුවන්ට කෙලවමු..:lol:
    හිටංටයි පොනිල්ටයි කඩේ යමු..:lol:
    කොම්පියුටර් කට්ටක් අටෝගන ඉන්ටර්නෙට් එකේ කොට කොට ඉමු...::rofl::rofl::

    [/B][/SIZE]
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මෙන්න අපේ රටේ නැගී එන තරුන පරපුරේ එකම බලාපොරොත්තුව...:lol::lol:

    නිදහස් අද්යාපනය අහෝසි කරමු..::shocked:.

    අපිට කන්න නැතත් දොස්තරලට ඉන්ජිනෙරුවන්ට කෙලවමු..:lol:
    හිටංටයි පොනිල්ටයි කඩේ යමු..:lol:
    කොම්පියුටර් කට්ටක් අටෝගන ඉන්ටර්නෙට් එකේ කොට කොට ඉමු...::rofl::rofl::

    [/B][/SIZE]

    උඹ මහා ගොන් බං. අනික් උන්ට නම් පඩි වදන් දෙනවා.
    කොහෙද බන් කවුරුවත් කාටවත් කෙලවන්න කතා කරලා තියෙන්නේ? අසාධාරණ ඉල්ලීම් වලට මිසක්?
    ඔව්. පෙනී පෙනී තියන තියන අසාධාරණයක් කතා කලහම ඌ ම්කෙක්ට හරි කඩේ යනවලු.

    කියන්න වදන් නැති උනහම අන්තිමට ඔතෙන්ට තමා වැටෙන්නේ. ලැජ්ජයි බන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    මෙන්න අපේ රටේ නැගී එන තරුන පරපුරේ එකම බලාපොරොත්තුව...:lol::lol:

    නිදහස් අද්යාපනය අහෝසි කරමු..::shocked:.

    අපිට කන්න නැතත් දොස්තරලට ඉන්ජිනෙරුවන්ට කෙලවමු..:lol:
    හිටංටයි පොනිල්ටයි කඩේ යමු..:lol:
    කොම්පියුටර් කට්ටක් අටෝගන ඉන්ටර්නෙට් එකේ කොට කොට ඉමු...::rofl::rofl::

    [/B][/SIZE]

    මචං ඉංජීනේරුවෙක් වෙන එක දොස්තර කෙනෙක් වෙන එක අවුලක් නැහ. ඔය කවුරු කවුරුත් වෘතින් වලට පෙලඹෙන්නෙ එව්වට සමාජෙන් තියෙන පිළිගැනීමයි ,වරප්‍රසාද ටිකයි නිසා මිසක් ආසාවට නෙමෙ නේ. ඉතිං මන් ඉන්න ආර්ථික මට්ටමට අනුව මටත් දොස්තර කෙනෙක් වෙන එක හොඳයි වගෙ නම් මගෙ ළමයාව මන් ඩොකෙක් කරාවි. එහෙමත් නැත්තම් අනාගතේදි ඩොකෙක්ට වැඩිය සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක් සල්ලි හොයනවානම් ,පිළිගැනීම ලැබෙනවා නම් මමත් මගෙ ළමයාව ඩොකෙක් නොකර ඒ ක්ෂේස්ත්‍රයට යොමු කරාවි.ඒක තමා ඇත්ත. අපි දොස්තරලාට වත් ,ඒ වෘතියටවත් විරුද්ධ නැහැ. කලින් කාර් පර්මිට් කෙස් එකක් ආවා මතකනෙ ඩොකා ලාට ?? ඒකේදි මන් ඩොකාලගෙ පැත්තෙ හිටියෙ. මන් මේ ෆොරම් වල රිප්ලයි හිටන් දාලා ඇති පර්මිට් එක දිය යුතුයි කියන මතෙ ඉඳන්. මොකද මන් ටී වි එකෙ දැක්කා එක කොල්ලෙක් ඇක්සිඩන්ට් එකකින් බෙල්ල හරහා කූරක් බස්සගෙන ඉස්පිරිතාලෙ ඇවිල්ලා එක ඩොක්ටර් කෙනෙක් ඒ කූර ඉවත් කරලා ඒ කොල්ලාගෙ ජීවිතෙ බේරගත්තා .ඉතිං ඒ වගෙ බැරැරුම් දෙවල් කැපකිරිමෙන් කරන අයවලුන් යයි සිතා එ වෘතිය ගරුත්වය වෙනුවෙන් තමා මන් අර මතෙ හිටියෙ .ඒ වගෙම සයිටම් එක නියාමනය වෙන්න ඕනෙ කියලත් වෛද්‍ය උපාධිය ලබා දෙද්දි එකෙ නිසි ප්‍රමිතියක් තිබිය යුතුයි කියන මතෙ ඉඳන් මන් කතා කරලා ඇති .පුලුවන් නම් ඒ රිප්ලයි හොයා ගනින්. ටිකක් කල් හැබැයි. ඒත් මචං මේ සැරෙ නම් මට මළ පැන්නා මේ යක්කු එක්ක. මොකද ළමයෙක්ව හොඳ ඉස්කොලෙකට දාන්න ඕනම අම්මෙක් තාත්තෙක් ආසයි. ඒත් මෙතන යම් පිරිසක් නියමිත පටිපාටියෙන් බැහැරව අසාධාරණ ලෙස පැරෂුට් ක්‍රමෙට ළමයින්ව දාන්න යනවා. එහෙම බැරි උනහම තමන්ගෙ සංගමෙ හරහා ආණ්ඩුවට බලකරන ගමන් ලෙඩුන්ව ඇපෙට තියලා වර්ජනය කරනවා. අන්න ඒ ත්‍රස්ත ක්‍රියාමාර්ගෙට මන් විරුද්ධයි .මන් දන්න විදියට රජයෙ කියන එව්වායෙන් අනිසි බලපෑමකින් තොරව සිද්ධ වෙන එකම ක්‍රියාවලින විශ්වවිද්‍යාල වලට ගැනීම .තාම ඇමතිලාගෙ ලියුම් වලට නුසුදුස්සන් අරගෙන නැහැ නේ. හැබැයි ඒකටත් කෙළවෙච්ච දවසට මේ ඩොකාලා එකෙනුත් ප්‍රයොජන ගනිවි මේ ආකල්පෙන් හිටියොත්. තමන් මහන්සි වෙලා කැම්පස් ගියා ඒක නිසා තමන්ගෙ ලමයින්ට වෙනම කෝටාවකින් කැම්පස් යන්න දෙන්න ඕනෙ කියාවි .බලපන්කො බොරුද කියලා .
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    කවුද බන් කියන්නේ ඔය දාල තියෙන ඉස්කෝලෙම දිය යුතයි කියල. GMOA එක ඉල්ලන්නෙ පනතෙ තියෙන රජයේ අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලැබූ රාජ්‍ය නිලධාරීන්ට ඒ ඒ ඉස්කෝල වලින් වෙන් කරන 4% quota එකට මේ ඉල්ලීමුත් සලකන්න කියල විතරයි. ඔය අකිලය දාල තියෙන්නේ එක එක්කෙනා ඉල්ලපු ඉස්කෝල ලිස්ට් එකේ 1st preference/choice එක මිසක් ඕක විතරමයි දෙන්න ඕන කියල කවුරුත් ඉල්ලන්නේ නැ.

    උදා: හිතපන් උබ A/L වලින් Medicine යන්න තේරුණා ඒත් උබට හොඳම Colombo යන්න z-score මදීයි කියල. ඒත් උබ ඉල්ලද්දී හොදම Colombo campus එක මුලටම දාල බලනවනේ හම්බ වෙයිද කියල. ඒ වගේ තමයි මෙතනත්. අකිලය එලියට දාල තියෙන්නෙ 1st preference එක විතරයි.

    මීට කලින් අවුරුදු වලත් ඔය විදියටම ඉල්ලීම් කරාම වෙන වෙන පදනම් වලිනුත් ලකුණු තියෙන සමහර අයට ඉල්ලපු ඉස්කෝලම හම්බ වෙලා තියෙනවා සමහර අයට නැ. එත් කලින් මුකුත් ප්‍රශ්නයක් උනේ නැත්තෙ එහෙම හම්බෙන ඒවා පිළිගන්න නිසා.

    මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නෙ කලින් පදිංචිය පෙන්නන්න ඕන වෙලා තිබුන අවුරුදු 4, 5 කට වෙනස් කරලා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඩොක්ටර්ස්ලාගෙ ඉල්ලීම් ඔක්කොම reject කරපු එක. කාටවත් කිසිම ඉස්කෝලයක් දීල නැ. අකිලය කියන විදියට ඉස්කෝල දීල තියෙනවනම් මෙලහකට උන් ඒ ලිස්ට් එකත් media වලට දීලනෙ.. තාමත් එහෙම ලිස්ට් එකක් එලියට ආවේ නැත්තෙ ඔය ඉල්ලපු කාටවත් කිසිම ඉස්කෝලයක් දීලා නැති නිසා..

    ETCA එක ගැන GMOA එක වැඩ කරන එක නවත්තන්න තමයි මචන් ආණ්ඩුව GMOA ඒකට වෙන වෙන ලෙඩ දාල උන්ගෙ කටවල් වහන්න හදන්නෙ...

    උබ ඔය පෙන්නන විදිහේ සරල දෙයක් නෙවේනෙ වෙලා තියෙන්නේ. ලිස්ට් එක බැලුවාම ඕනි එකෙක්ට තේරෙනවා මාරුවීම හින්ද ළමය ඉස්කෝල වලට දාන්නද ඕනි වෙලා තියෙන්නේ නැත්තන් ළමය ලොකු ඉස්කෝලෙකට දාගන්න ඕනි හින්දද මාරු වීම හදන් තියන්නේ කියල. වැල් වටාරම් වලින් වැඩක් නෑ පජාත වැඩක් කරන්න ගිහින් case එක එලියට ඇවිත් චා වෙලා ඉන්නේ. ආනන්ද නාලන්ද රෝයල් වගේ ඉස්කෝල ඉල්ලලා තියෙන උන්ගේ මාරුවීම බලපන්
     
    Last edited:

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    වර්ජනයේ හේතුව සාධාරණයි....

    නමුත් වර්ජනය කිරීම අසාධාරණයි....

    සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය නොකල යුතුය කියන මතයේ මම ඉන්නේ....

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මචං ඉංජීනේරුවෙක් වෙන එක දොස්තර කෙනෙක් වෙන එක අවුලක් නැහ. ඔය කවුරු කවුරුත් වෘතින් වලට පෙලඹෙන්නෙ එව්වට සමාජෙන් තියෙන පිළිගැනීමයි ,වරප්‍රසාද ටිකයි නිසා මිසක් ආසාවට නෙමෙ නේ. ඉතිං මන් ඉන්න ආර්ථික මට්ටමට අනුව මටත් දොස්තර කෙනෙක් වෙන එක හොඳයි වගෙ නම් මගෙ ළමයාව මන් ඩොකෙක් කරාවි. එහෙමත් නැත්තම් අනාගතේදි ඩොකෙක්ට වැඩිය සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක් සල්ලි හොයනවානම් ,පිළිගැනීම ලැබෙනවා නම් මමත් මගෙ ළමයාව ඩොකෙක් නොකර ඒ ක්ෂේස්ත්‍රයට යොමු කරාවි.ඒක තමා ඇත්ත. අපි දොස්තරලාට වත් ,ඒ වෘතියටවත් විරුද්ධ නැහැ. කලින් කාර් පර්මිට් කෙස් එකක් ආවා මතකනෙ ඩොකා ලාට ?? ඒකේදි මන් ඩොකාලගෙ පැත්තෙ හිටියෙ. මන් මේ ෆොරම් වල රිප්ලයි හිටන් දාලා ඇති පර්මිට් එක දිය යුතුයි කියන මතෙ ඉඳන්. මොකද මන් ටී වි එකෙ දැක්කා එක කොල්ලෙක් ඇක්සිඩන්ට් එකකින් බෙල්ල හරහා කූරක් බස්සගෙන ඉස්පිරිතාලෙ ඇවිල්ලා එක ඩොක්ටර් කෙනෙක් ඒ කූර ඉවත් කරලා ඒ කොල්ලාගෙ ජීවිතෙ බේරගත්තා .ඉතිං ඒ වගෙ බැරැරුම් දෙවල් කැපකිරිමෙන් කරන අයවලුන් යයි සිතා එ වෘතිය ගරුත්වය වෙනුවෙන් තමා මන් අර මතෙ හිටියෙ .ඒ වගෙම සයිටම් එක නියාමනය වෙන්න ඕනෙ කියලත් වෛද්‍ය උපාධිය ලබා දෙද්දි එකෙ නිසි ප්‍රමිතියක් තිබිය යුතුයි කියන මතෙ ඉඳන් මන් කතා කරලා ඇති .පුලුවන් නම් ඒ රිප්ලයි හොයා ගනින්. ටිකක් කල් හැබැයි. ඒත් මචං මේ සැරෙ නම් මට මළ පැන්නා මේ යක්කු එක්ක. මොකද ළමයෙක්ව හොඳ ඉස්කොලෙකට දාන්න ඕනම අම්මෙක් තාත්තෙක් ආසයි. ඒත් මෙතන යම් පිරිසක් නියමිත පටිපාටියෙන් බැහැරව අසාධාරණ ලෙස පැරෂුට් ක්‍රමෙට ළමයින්ව දාන්න යනවා. එහෙම බැරි උනහම තමන්ගෙ සංගමෙ හරහා ආණ්ඩුවට බලකරන ගමන් ලෙඩුන්ව ඇපෙට තියලා වර්ජනය කරනවා. අන්න ඒ ත්‍රස්ත ක්‍රියාමාර්ගෙට මන් විරුද්ධයි .මන් දන්න විදියට රජයෙ කියන එව්වායෙන් අනිසි බලපෑමකින් තොරව සිද්ධ වෙන එකම ක්‍රියාවලින විශ්වවිද්‍යාල වලට ගැනීම .තාම ඇමතිලාගෙ ලියුම් වලට නුසුදුස්සන් අරගෙන නැහැ නේ. හැබැයි ඒකටත් කෙළවෙච්ච දවසට මේ ඩොකාලා එකෙනුත් ප්‍රයොජන ගනිවි මේ ආකල්පෙන් හිටියොත්. තමන් මහන්සි වෙලා කැම්පස් ගියා ඒක නිසා තමන්ගෙ ලමයින්ට වෙනම කෝටාවකින් කැම්පස් යන්න දෙන්න ඕනෙ කියාවි .බලපන්කො බොරුද කියලා .

    උඹ පලයං බං සාත්තර කියන්න... උඹල වගේ එවුන් දොස්තරල වුනොත්නම් ඔහොම කරයි...අනිත් හැම එකාම උඹ වගේ ගොං විදිහට හිතන්නෙ නෑ බං....
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මුන්ට පිස්සු
    දොස්තරලා කියලා ලොකුද?
    මටනම් කොන්දොස්තරත් එකයි දොස්තරත් එකයි . දෙන්නම කරන්නේ ජීවත් වෙන්න සල්ලි හම්බකරන එක විතරයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    උඹ පලයං බං සාත්තර කියන්න... උඹල වගේ එවුන් දොස්තරල වුනොත්නම් ඔහොම කරයි...අනිත් හැම එකාම උඹ වගේ ගොං විදිහට හිතන්නෙ නෑ බං....

    ඔව් ඉතිං ගොවියන්ගෙ පොල්කඩන එවුන්ගෙ ළමයි දුප්පත් කම විකුණලා ඉගෙනගෙන කැම්පස් ගිහින් ඩොකාලා උනහම පොඩි කාලෙ නොතීබ්බ සැපට ඇරියස් එක්ක ඩොකා උනායින් පස්සෙ අල්ලනවා. එව්වායෙ ප්‍රතිඵල තමා මේ පේන්නෙ. උඹ කීයකටද කඩෙ යන්නෙ බන් ?? :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: D_Mad

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,121
    746
    113
    ඔව් ඉතිං ගොවියන්ගෙ පොල්කඩන එවුන්ගෙ ළමයි දුප්පත් කම විකුණලා ඉගෙනගෙන කැම්පස් ගිහින් ඩොකාලා උනහම පොඩි කාලෙ නොතීබ්බ සැපට ඇරියස් එක්ක ඩොකා උනායින් පස්සෙ අල්ලනවා. එව්වායෙ ප්‍රතිඵල තමා මේ පේන්නෙ. උඹ කීයකටද කඩෙ යන්නෙ බන් ?? :lol::lol::lol::lol::lol::lol:

    ubath doctor kenek neda? ara thread ekaka daala tibbe wadipura athe gahuwoth aga bahinawa kiyala :lol::lol::lol::lol:
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    උබ ඔය පෙන්නන විදිහේ සරල දෙයක් නෙවේනෙ වෙලා තියෙන්නේ. ලිස්ට් එක බැලුවාම ඕනි එකෙක්ට තේරෙනවා මාරුවීම හින්ද ළමය ඉස්කෝල වලට දාන්නද ඕනි වෙලා තියෙන්නේ නැත්තන් ළමය ලොකු ඉස්කෝලෙකට දාගන්න ඕනි හින්දද මාරු වීම හදන් තියන්නේ කියල. වැල් වටාරම් වලින් වැඩක් නෑ පජාත වැඩක් කරන්න ගිහින් case එක එලියට ඇවිත් චා වෙලා ඉන්නේ. ආනන්ද නාලන්ද රෝයල් වගේ ඉස්කෝල ඉල්ලලා තියෙන උන්ගේ මාරුවීම බලපන්

    දොස්තරල ඇතුළු සමහර රාජ්‍ය නිලධාරීන්ව (විශේෂයෙන්ම අවුරුදු 4 කට වරක් දොස්තරලව) උන්ට ළමයි හිටියත් නැතත් නියමිත කාලේදී transfer කරනවා. දොස්තරලගේ transfer වලදී හම්බවෙන තැන තනිකරම තීරණය වෙන්නෙ ඒ වෙලාවේදී තියෙන පුරප්පාඩු මත සහ Seniority එක මත. ස්ථාන මාරු වලදි ඉල්ලලා තියෙන තැන ගෙදරට ළඟ තැනක්ද නැද්ද කියන එකවත් අඩුම ගානෙ සලකන්නෙ නැ. ඒක නිසා ඔය transfer වෙච්ච තැන කියන්නෙ ගොඩක් වෙලාවට උන්ගේ ස්ථිර පදිංචිය නෙවෙයි. ඔය කොළඹ ඉස්කෝල ඉල්ලලා තියෙන අය ගොඩක් වෙලාවට කොළඹ හෝ තදාසන්න ප්‍රදේශ වල පදිංචි අය වෙන්න ඕන. එහෙමත් නැත්නම් ඒවගෙ ආදී ශිෂ්‍යයො හෝ ශිෂ්‍යාවො වෙන්නත් පුළුවන්, මොකද ලංකාවේ ඉන්න වැඩි හරියක් දොස්තරලා බිහිවෙන්නෙ රෝයල්, ආනන්ද, විසාඛා, නාලන්ද වගේ ඉස්කෝල වලින් නිසා.

    ඉතින් උන්ට ආදී ශිෂ්‍ය පදනම, නිවසට ඇති දුර වගේ අනිත් සාධක වලිනුත් ලකුණු හම්බවෙනවානම් උන් ළමයා ඉස්කෝලෙට දාන්න ඕන කාලේ වෙනකොට ඌ කොහේ වැඩ කරත් තමන් ගියපු ඉස්කෝලේ හරි තමන්ගෙ ගෙදරට ළඟ වෙන ඉස්කෝලයක් හරි ඉල්ලන එකේ වැරැද්ද මොකක්ද?

    එහෙම ඉල්ලුම් කරාම අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනිත් අයට වගේම ළමයෙක් ඉස්කෝලෙකට දාද්දි බලන ඔක්කොම සාධක සලකල බලල දෙන්න පුලුවන්නම් විතරක් දෙනවා. ඉල්ලපුවා දෙන්න බැරිනම් දෙන්න පුළුවන් වෙන ඉස්කොලයක්හරි දෙනවා.

    මම අයෙත් මතක් කරන්නෙ මචන් මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ තමයි කිසිම ඉස්කෝලයක් දීලා නැති එක.. එහෙම මොකක්හරිම ඉස්කෝලයක් දීලා තියෙනවනම් අනිවාර්යෙන්ම අකිලය මේ වෙන කොට ලිස්ට් පිටින් මාධ්‍යට දීලා.

    ඒක නිසා පොඩ්ඩක් හොඳට කල්පනා කරලා තේරුම් ගන්න ඉස්සර ඉදන් තිබුනෙ නැති ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නෙ කාගේ අවශ්‍යතාවයකටද සහ කුමන අරමුණකින්ද කියල...

    (මන් හිතනවා මධ්‍යස්තව මේ ප්‍රශ්නේ දිහා බලන කෙනෙකුට මන් කියන දේ තේරෙනවා ඇති කියල...)
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    14457254_218015145280753_7329500183264077882_n.jpg
     
    • Like
    Reactions: DjAtrocity

    අනේ අම්මේ දොස්තරලම කියද්දී ජනප්‍රිය පාසල් ඕනි කියල උබල තාම කියනවනේ ඉස්කෝල දුන්නේ නැති එකයි අවුල කියල :lol::lol:

    https://www.facebook.com/BBCSinhala/videos/696384787185939/?hc_ref=NEWSFEED
     
    Similar threads