දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    දොස්තරල ඇතුළු සමහර රාජ්‍ය නිලධාරීන්ව (විශේෂයෙන්ම අවුරුදු 4 කට වරක් දොස්තරලව) උන්ට ළමයි හිටියත් නැතත් නියමිත කාලේදී transfer කරනවා. දොස්තරලගේ transfer වලදී හම්බවෙන තැන තනිකරම තීරණය වෙන්නෙ ඒ වෙලාවේදී තියෙන පුරප්පාඩු මත සහ Seniority එක මත. ස්ථාන මාරු වලදි ඉල්ලලා තියෙන තැන ගෙදරට ළඟ තැනක්ද නැද්ද කියන එකවත් අඩුම ගානෙ සලකන්නෙ නැ. ඒක නිසා ඔය transfer වෙච්ච තැන කියන්නෙ ගොඩක් වෙලාවට උන්ගේ ස්ථිර පදිංචිය නෙවෙයි. ඔය කොළඹ ඉස්කෝල ඉල්ලලා තියෙන අය ගොඩක් වෙලාවට කොළඹ හෝ තදාසන්න ප්‍රදේශ වල පදිංචි අය වෙන්න ඕන. එහෙමත් නැත්නම් ඒවගෙ ආදී ශිෂ්‍යයො හෝ ශිෂ්‍යාවො වෙන්නත් පුළුවන්, මොකද ලංකාවේ ඉන්න වැඩි හරියක් දොස්තරලා බිහිවෙන්නෙ රෝයල්, ආනන්ද, විසාඛා, නාලන්ද වගේ ඉස්කෝල වලින් නිසා.

    ඉතින් උන්ට ආදී ශිෂ්‍ය පදනම, නිවසට ඇති දුර වගේ අනිත් සාධක වලිනුත් ලකුණු හම්බවෙනවානම් උන් ළමයා ඉස්කෝලෙට දාන්න ඕන කාලේ වෙනකොට ඌ කොහේ වැඩ කරත් තමන් ගියපු ඉස්කෝලේ හරි තමන්ගෙ ගෙදරට ළඟ වෙන ඉස්කෝලයක් හරි ඉල්ලන එකේ වැරැද්ද මොකක්ද?

    එහෙම ඉල්ලුම් කරාම අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනිත් අයට වගේම ළමයෙක් ඉස්කෝලෙකට දාද්දි බලන ඔක්කොම සාධක සලකල බලල දෙන්න පුලුවන්නම් විතරක් දෙනවා. ඉල්ලපුවා දෙන්න බැරිනම් දෙන්න පුළුවන් වෙන ඉස්කොලයක්හරි දෙනවා.

    මම අයෙත් මතක් කරන්නෙ මචන් මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ තමයි කිසිම ඉස්කෝලයක් දීලා නැති එක.. එහෙම මොකක්හරිම ඉස්කෝලයක් දීලා තියෙනවනම් අනිවාර්යෙන්ම අකිලය මේ වෙන කොට ලිස්ට් පිටින් මාධ්‍යට දීලා.

    ඒක නිසා පොඩ්ඩක් හොඳට කල්පනා කරලා තේරුම් ගන්න ඉස්සර ඉදන් තිබුනෙ නැති ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නෙ කාගේ අවශ්‍යතාවයකටද සහ කුමන අරමුණකින්ද කියල...

    (මන් හිතනවා මධ්‍යස්තව මේ ප්‍රශ්නේ දිහා බලන කෙනෙකුට මන් කියන දේ තේරෙනවා ඇති කියල...)

    අනේ අම්මේ දොස්තරලම කියද්දී ජනප්‍රිය පාසල් ඕනි කියල උබල තාම කියනවනේ ඉස්කෝල දුන්නේ නැති එකයි අවුල කියල :lol::lol:

    https://www.facebook.com/BBCSinhala/videos/696384787185939/?hc_ref=NEWSFEED

    මේ සහෝදරයා වෙනුවෙන් විනාඩි දෙකක නිහඬතාවක් :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    14316841_1392135360816643_7881218468288987280_n.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් ඉතිං ගොවියන්ගෙ පොල්කඩන එවුන්ගෙ ළමයි දුප්පත් කම විකුණලා ඉගෙනගෙන කැම්පස් ගිහින් ඩොකාලා උනහම පොඩි කාලෙ නොතීබ්බ සැපට ඇරියස් එක්ක ඩොකා උනායින් පස්සෙ අල්ලනවා. එව්වායෙ ප්‍රතිඵල තමා මේ පේන්නෙ. උඹ කීයකටද කඩෙ යන්නෙ බන් ?? :lol::lol::lol::lol::lol::lol:

    patta kathaawa oi.
    Rep++++
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City

    සයිටම් එක නම් ෆුල් ගූබට් බන් .කොහොමත් ආණ්ඩු වලින් ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් පටන් ගන්නවා මෙඩිකල් කොලෙජස් වල. මොකද මෙ වෙනකන් කිසිම ආණ්ඩුවක ඇමති ලාගෙ ලියුම් වලට පැරෂුට් ක්‍රමෙට කාවවත් ඇතුළු නොකරගත්ත එකම රජයෙ ආයතන පද්ධතිය තමා රජයෙ විශ්වවිද්‍යාල පද්ධතිය .මම දන්නෙ නැහැ ඒක රැකිලා තියෙන්නෙ අන්තරෙ නිසාද ,මහ ශිෂ්‍ය සංගමෙ නිසාද එහෙමත් නැත්තම් වෙනත් කාරණයක් නිසාද කියන එක.
    ඉතිං ඇමති පුතාලා එකෙක්වත් හරියකට ඉගෙන ගන්න උන් නෙමෙ ඉස්කොලෙ යන කාලෙ.
    ඉතිං රට වල් වල ගියත් එකෙක්වත් හරියකට සටඩි කම්ප්ලීට් කරලා එන්නේ නැහැ.සල්ලි නාස්ති වෙනවා විතරයි .ඔක්කොම කෙලින්නෙ පිස්සු. ඉතිං ගොඩක් ඇමති පුතාලා දුවලාට යන්න තැන් ලංකාවෙ තියෙන්න එපැයි. ඒක නිසා තමා ඔය තැන් තැන් වල ප්‍රයිවට් එව්වා හදන්න අවසර දෙන්නෙ .අවසර දෙනවාට කොමිස් කුට්ටියකුත් යනවා .ඉතිං ඒකෙන් හොඳ වගෙම නරකත් තියෙනවා. මෙව්වා ගැන වෙනම සාකච්ඡා කරන්න ඕනෙ.

    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ඔව් ඉතිං ගොවියන්ගෙ පොල්කඩන එවුන්ගෙ ළමයි දුප්පත් කම විකුණලා ඉගෙනගෙන කැම්පස් ගිහින් ඩොකාලා උනහම පොඩි කාලෙ නොතීබ්බ සැපට ඇරියස් එක්ක ඩොකා උනායින් පස්සෙ අල්ලනවා. එව්වායෙ ප්‍රතිඵල තමා මේ පේන්නෙ. උඹ කීයකටද කඩෙ යන්නෙ බන් ?? :lol::lol::lol::lol::lol::lol:

    ඕක තව වැරදි point එකක්..උඹල හිතන්නෙ සල්ලි නැති එකා සල්ලි හම්බෙද්දෙ වහ වැටෙනව.. සල්ලි තියෙන එකා සල්ලි පස්සෙ දුවන්නෙ නෑ කියලා...? එහෙම නේ??

    ඒත් ඇත්ත ඕකෙ අනිත් පැත්ත මචං..

    උඹලගෙ අම්මල ගෙදර ගහේ තියන පොල් ගෙඩියක් විකුනල උඹල පොඩිකාලෙ බෙහෙත් අරං දීල තියනවද්?
    නැත්තං කෙලින්ම car eke ආසිරි එකට ගියාද?..
    ඔතන ලොකු වෙනසක් තියනවා.. හැබැයි ගතිගුන හොද දුප්පත් එකාගෙ..(බහුතරයක්)...:yes::yes:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    ඕක තව වැරදි point එකක්..උඹල හිතන්නෙ සල්ලි නැති එකා සල්ලි හම්බෙද්දෙ වහ වැටෙනව.. සල්ලි තියෙන එකා සල්ලි පස්සෙ දුවන්නෙ නෑ කියලා...? එහෙම නේ??

    ඒත් ඇත්ත ඕකෙ අනිත් පැත්ත මචං..

    උඹලගෙ අම්මල ගෙදර ගහේ තියන පොල් ගෙඩියක් විකුනල උඹල පොඩිකාලෙ බෙහෙත් අරං දීල තියනවද්?
    නැත්තං කෙලින්ම car eke ආසිරි එකට ගියාද?..
    ඔතන ලොකු වෙනසක් තියනවා.. හැබැයි ගතිගුන හොද දුප්පත් එකාගෙ..(බහුතරයක්)...:yes::yes:

    anecdotal evidence at best :yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සයිටම් එක නම් ෆුල් ගූබට් බන් .කොහොමත් ආණ්ඩු වලින් ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් පටන් ගන්නවා මෙඩිකල් කොලෙජස් වල. මොකද මෙ වෙනකන් කිසිම ආණ්ඩුවක ඇමති ලාගෙ ලියුම් වලට පැරෂුට් ක්‍රමෙට කාවවත් ඇතුළු නොකරගත්ත එකම රජයෙ ආයතන පද්ධතිය තමා රජයෙ විශ්වවිද්‍යාල පද්ධතිය .මම දන්නෙ නැහැ ඒක රැකිලා තියෙන්නෙ අන්තරෙ නිසාද ,මහ ශිෂ්‍ය සංගමෙ නිසාද එහෙමත් නැත්තම් වෙනත් කාරණයක් නිසාද කියන එක.
    ඉතිං ඇමති පුතාලා එකෙක්වත් හරියකට ඉගෙන ගන්න උන් නෙමෙ ඉස්කොලෙ යන කාලෙ.
    ඉතිං රට වල් වල ගියත් එකෙක්වත් හරියකට සටඩි කම්ප්ලීට් කරලා එන්නේ නැහැ.සල්ලි නාස්ති වෙනවා විතරයි .ඔක්කොම කෙලින්නෙ පිස්සු. ඉතිං ගොඩක් ඇමති පුතාලා දුවලාට යන්න තැන් ලංකාවෙ තියෙන්න එපැයි. ඒක නිසා තමා ඔය තැන් තැන් වල ප්‍රයිවට් එව්වා හදන්න අවසර දෙන්නෙ .අවසර දෙනවාට කොමිස් කුට්ටියකුත් යනවා .ඉතිං ඒකෙන් හොඳ වගෙම නරකත් තියෙනවා. මෙව්වා ගැන වෙනම සාකච්ඡා කරන්න ඕනෙ.

    දෙයක් නිකම් ගන්න විතරයි මිනිස්සු පාරට බහින්නේ. ඔයාගේ ඇති සුපිරි මිල බස්සලා රටේ සාමාන්‍ය ළමයෙකුටත් ඇතුල් වෙලා ඉගෙන ගන්න පුළුවන් විදිහට හදනවා නම් කොච්චර දෙයක් ද?
    ඕකට අකමැති දෙගොල්ලක් ඉන්නවා. එක සෙට් එකක් ලංකාවේ දොස්තරලට සමාජේ තියන තැනට පෙරේතකමේ සාමාන්‍ය මනුස්සයෙකුට හිතන්නවත් බැරි පාටමාලා ගාස්තු එක්ක ආයතනය පටන් ගන්න මුල් වෙච්ච ගිය ආණ්ඩුවේ සහ දැනට පවත්වාගෙන යන්න උදවු කරන මේ ආණ්ඩුවේ උන්. අනික් සෙට් එක ලංකාවේ සැහෙන හිගයක් තියනවා කියලා දැන දැන ඒවා ගැන මීක් කියන්නේ නැතුව තමන්ගේ ඒක බඩ ගොස්තරේට හදා ගත්ත දැනට ඉන්න සමහරක් වෙද්දු ටික.

    කවදා හැදෙයිද අපේ රට? :(
     
    ප්‍රදාන අවුල එක මචං..ඉන්ජිනේරුවගේ වැඩේ ගැරේජ් කාරයට කොරන්න බෑ වගේ තමා මේකත්...
    කොච්චර හිග වුනත් ලෙඩෙකුට බෙහෙත් දෙන්න අඩු ගානේ final mbbs equivalent exam එකක් වත් pass වෙන්න ඕනෙ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    මේ යකා මොනව කියවනවද මංදා...:lol::lol:..

    පොර ටෝක් දෙන්න ගිහින් කෙල උනා නේද? :rofl: ගිහින් burden of proof කියන එකේ තේරුම හොයාගෙන වරෙන් :lol:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    පොර ටෝක් දෙන්න ගිහින් කෙල උනා නේද? :rofl: ගිහින් burden of proof කියන එකේ තේරුම හොයාගෙන වරෙන් :lol:

    අපි ඇත්ත ඇති සැටියෙන් කියන නිසා ඔය වගේ කලු දේ සුදු කොරොන ගොං පෙරකොදෝරු තර්ක ඔනෙ නෑ බං.:angry:.:lol:.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පොර ටෝක් දෙන්න ගිහින් කෙල උනා නේද? :rofl: ගිහින් burden of proof කියන එකේ තේරුම හොයාගෙන වරෙන් :lol:

    තේරුමක්, දැනීමක් ඇති එවුන් එක්ක කතා කරපන් බං..
    දැන් ඇති මේක.

    මේ ආත්මේ දොස්තර කෙනෙක් පූරුවේ පිං තිබුනට සංසාරේ තව ගොඩක් දිගයි උන්ට...
    :yes::yes::yes::yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    අපි ඇත්ත ඇති සැටියෙන් කියන නිසා ඔය වගේ කලු දේ සුදු කොරොන ගොං පෙරකොදෝරු තර්ක ඔනෙ නෑ බං.:angry:.:lol:.

    එහෙමවත් කියමු නෙහ්? :lol: මදැයි fallacy ගැන කතා කරන්න ආව :rofl:

    තේරුමක්, දැනීමක් ඇති එවුන් එක්ක කතා කරපන් බං..
    දැන් ඇති මේක.

    මේ ආත්මේ දොස්තර කෙනෙක් පූරුවේ පිං තිබුනට සංසාරේ තව ගොඩක් දිගයි උන්ට...
    :yes::yes::yes::yes::yes:

    ඔව් බං දොස්තරලා නම් තව කමක් නෑ බාගෙට දැනගෙන කියවන බැලයෝ එක්ක කතා කරලා ඇති වැඩේ මොකක්ද :yes:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    එහෙමවත් කියමු නෙහ්? :lol: මදැයි fallacy ගැන කතා කරන්න ආව :rofl:

    ඔව් බං දොස්තරලා නම් තව කමක් නෑ බාගෙට දැනගෙන කියවන බැලයෝ එක්ක කතා කරලා ඇති වැඩේ මොකක්ද :yes:

    අනේ බං...උඹයි මායි දන්න ෆොලසි..:rofl:...

    උඹ ඉතිං සර්වසම්පූර්ණ එකානෙ.. උඹ තමා ඔක්කොම දන්නෙ....

    ලැට්ටෙකට ගිහිං බලපං බෙ*** සම්පූර්නෙන්ම වැටෙනවද කියලා.:lol::lol:...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    අනේ බං...උඹයි මායි දන්න ෆොලසි..:rofl:...

    උඹ ඉතිං සර්වසම්පූර්ණ එකානෙ.. උඹ තමා ඔක්කොම දන්නෙ....

    ලැට්ටෙකට ගිහිං බලපං බෙ*** සම්පූර්නෙන්ම වැටෙනවද කියලා.:lol::lol:...

    :rofl::rofl::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඇයි හමුදාවේ ලොක්කන් ගේ උන්ට ඉල්ලන ඉස්කෝල දෙන්නේ උන් ඉපදුනේ අහවල් එකෙන් එලියට ඇවිල්ල නෙවේද කියහන්..?ආමි ලොක්කන් ගේ ළමයි ලිස්ට් එකේ උඩට ගන්නවා.එතකොට පාසලේ ඉඳලා කිලෝමීටර් දහයක් ඈතින් ඉන්න ආමි ලොක්කා ගේ ළමයා ස්කෝලේ එනවා.කිලෝමීටරයක් දුරින් ඉන්න පොලේ වෙළදාම් කරන මනුස්සයාගේ ළමයාට ස්කෝලෙ නැතිවෙනවා.
    ඒක සාධාරණද..?

    :lol::lol::lol:
     
    Similar threads