Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තරලා පිටරට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය අනුරුද්ද පාදෙණිය මහතා වෙතින්, වෛද්ය වැඩ වර්ජනය පැවති මැයි මස පස්වන දින, නවලෝක රෝහලේදී, පුද්ගලික වෛද්ය සේවා ලබා ගැනීමට රන්ජන් රාමනායක මන්ත්රී වරයා මුදල් ගෙවා ඇති රිසිට් පත පසුගිය දින සමාජ ජාල මාධ්ය තුල සංසරණය විණ.

මේ සම්බන්ධව පාදෙණිය මහතාගේ ප්රතිචාරය වුයේ එදින ඔහු විසින් පුද්ගලික වෛද්ය සේවා අවලංගු කර ඇති නමුත් අදාළ රෝහල ඒ පිළිබඳව යාවත්කාලීන නොවී සේවා සඳහා ඇනවුම් ලබාගෙන ඇති බවය.

වෛද්ය පාදෙණිය මහතා එදින පුද්ගලික වෛද්ය සේවයේ නොයෙදුන බැවින් ඔහුගේ ප්රකාශය සත්ය බව පිළිගන්නා සදාචාරාත්මක මතයක සිට මේ ලිපිය ලියන්නෙමු.

රට තුල නිරතුරුව පවත්වන වෛද්ය වැඩ වර්ජන හේතුවෙන්, පුද්ගලික වෛද්ය සේවා, වැඩ වර්ජන සහ රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ක්රියාකාරිත්වය පිලිබඳ සැක සංකා මතු වේ.

මේ අදහස් විමසුම සයිටම් විරෝධී අරගලය ගැන නොවේ. මෙය රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය විසින් නිරතුරුව පවත්වන සමස්ථ වැඩ වර්ජන ක්රියාදාමය සම්බන්ධව නිසා ගොඩනැගී ඇති කරුණු සහ අදාළ වෛද්ය සේවා ඇනවුම පිළිබඳව කෙරෙනා විමසුමකි. තවද රන්ජන් රාමනායක මහතා වෙත ලබා දී ඇතැයි කියෙව්න බිල් පත සම්බන්ධව නීතිමය වශයෙන් වැදගත් කරුණු රැසක් ද මතු වෙයි. ඒ සම්බන්ධව රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

1.0 රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයෙන් කෙරෙනා විමසුම්

1.1. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්ය අනුරුද්ද පාදෙණිය මහතා වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්ය සේවයේ යෙදී නැතිද?

1.2. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේඛම් වෛද්ය නලින්ද හේරත් මහතා, මාධ්ය ප්රකාශක නන්ද සොයිසා මහතා සහ රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජිකයන් වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්ය සේවයේ යෙදී නැතිද?

1.3. මින් පෙර වෛද්ය වැඩ වර්ජන දිනවල ඉහත පුද්ගලයන්ගෙන් කිසිවකු වැරදීමකින් හෝ පුද්ගලික වෛද්ය සේවයේ යෙදී තිබුනේ නමුත් මින් පසුව වැඩ වර්ජන දිනවල පුද්ගලික වෛද්ය සේවයේ නොයෙදී සිටිනා බවට සහතිකයක් දෙන්නේද?

1.4. වැඩ වර්ජන වලට තම සාමාජිකයන් පොළොඹවන සංගමයේ නිළධාරීන් අදාළ දිනවල තම සාමාජිකයන් පුද්ගලික සේවයේ යෙදීම වලක්වනවාද?

මේ විමසුම් වලය රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පිළිතුරු දෙන්නේ යයි බලාපොරොත්තු වෙමු.

2.0 රජයේ බලධාරීගෙන් කෙරෙනා විමසුම්

2.1. වැට් (VAT) ලියාපදිංචි අංකයක් නොමැති බිල් පතකින් වැට් බද්දක් අය කිරීම නීත්යානුකුල ද? නීත්යානුකුල නොවන්නේ නම් බිල් පත නිකුත් කළ Digital Health (Pvt) Ltd ආයතනයට විරුද්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගන්නා පියවර කුමක්ද?

2.2. නීත්යානුකුල නොවන ආකාරයට හෝ රෝගීන්ගෙන් අයකරනා ලද වැට් බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත Digital Health (Pvt) Ltd ආයතනය විසින් ලබා දුන්නේද? නැතිනම් එම මුදල වෛද්යවරයා හෝ රෝහල වෙත ලබා දුන්නේද? අවසානයේ රෝගියා ගෙවනා ලද බදු මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන්නේද?

2.3. ඉහත ආකාරයෙන් අයකරගන්නා වැට් බදු මුදල පදනම් කරගෙන වෛද්යවරුන් ගේ ආදායම ගණනය කර ඔවුන්ගේ පුද්ගලික ආදායම් බදු අයකරගෙන තිබේද?

2.4. ප.ව. 4.00 ට සේවා මුරය අවසන් කොට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පිටවන වෛද්යවරයාට ප.ව. 4.05 ට නවලෝක රෝහල වෙත ප්රායෝගීකව පැමිණ බිල් පතේ හයවන ඇනවුම් අංකය සඳහන් රෝගියා පරීක්ෂා කල හැකිද? එලෙස වැරදි ඇනවුමක් ලබා ගැනීම සම්බන්ධව පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය කුමන පියවරක් ගන්නේද?

2.5. වෛද්යවරුන් රෝහලෙන් බැහැර වන විට ඇඟිලි සලකුණු යන්ත්රයක පිටවීම සටහන් කරනවාද?

2.6. වෛද්යවරුන් සේවා මුරය අවසන් වන්නට පෙර රෝහලෙන් බැහැර වුයේදැයි සෙවීමට සෞඛ්ය අමාත්යාංශය සතුව යාන්ත්රණයක් තිබේද?

2.7. වෛද්ය පාදෙණිය විසින් අවලංගු කරනා ලද ඇනවුමට අදාළ රු. 1925.00 ක්වූ මුළු මුදල ගෙවීම් කරනා ලද රෝගීන් සියළු දෙනාට ප්රතිපුරණය කර තිබේද? එසේ නොමැති නම් එයට විරුද්ධව බලධාරීන් ගන්නා පියවර කුමක්ද?

2.8. වැරදි වෙලාවක් සහිත රෝගී පරික්ෂා ඇනවුමක් ලබාදී එයට තමන්ගේ වගකීමක් නොමැති බව බිල් පතෙහි සටහන් කිරීමට Digital Health (Pvt) Ltd ආයතනයට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? එය පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ පනතට එකඟද?

මේ සියළු විමසුම් වලට රජයේ අදාළ බලධාරීන් සහ ආයතන විසින් නිසි පියවර ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු

[QUOTE="inranasingha, post: 21592803, member: 75796"] රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය අනුරුද්ද පාදෙණිය මහතා වෙතින්, වෛද්ය වැඩ වර්ජනය පැවති මැයි මස පස්වන දින, නවලෝක රෝහලේදී, පුද්ගලික වෛද්ය සේවා ලබා ගැනීමට රන්ජන් රාමනායක මන්ත්රී වරයා මුදල් ගෙවා ඇති රිසිට් පත පසුගිය දින සමාජ ජාල මාධ්ය තුල සංසරණය විණ. මේ සම්බන්ධව පාදෙණිය මහතාගේ ප්රතිචාරය වුයේ එදින ඔහු විසින් පුද්ගලික වෛද්ය සේවා අවලංගු කර ඇති නමුත් අදාළ රෝහල ඒ පිළිබඳව යාවත්කාලීන නොවී සේවා සඳහා ඇනවුම් ලබාගෙන ඇති බවය. වෛද්ය පාදෙණිය මහතා එදින පුද්ගලික වෛද්ය සේවයේ නොයෙදුන බැවින් ඔහුගේ ප්රකාශය සත්ය බව පිළිගන්නා සදාචාරාත්මක මතයක සිට මේ ලිපිය ලියන්නෙමු. රට තුල නිරතුරුව පවත්වන වෛද්ය වැඩ වර්ජන හේතුවෙන්, පුද්ගලික වෛද්ය සේවා, වැඩ වර්ජන සහ රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ක්රියාකාරිත්වය පිලිබඳ සැක සංකා මතු වේ. මේ අදහස් විමසුම සයිටම් විරෝධී අරගලය ගැන නොවේ. මෙය රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය විසින් නිරතුරුව පවත්වන සමස්ථ වැඩ වර්ජන ක්රියාදාමය සම්බන්ධව නිසා ගොඩනැගී ඇති කරුණු සහ අදාළ වෛද්ය සේවා ඇනවුම පිළිබඳව කෙරෙනා විමසුමකි. තවද රන්ජන් රාමනායක මහතා වෙත ලබා දී ඇතැයි කියෙව්න බිල් පත සම්බන්ධව නීතිමය වශයෙන් වැදගත් කරුණු රැසක් ද මතු වෙයි. ඒ සම්බන්ධව රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. 1.0 රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයෙන් කෙරෙනා විමසුම් 1.1. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්ය අනුරුද්ද පාදෙණිය මහතා වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්ය සේවයේ යෙදී නැතිද? 1.2. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේඛම් වෛද්ය නලින්ද හේරත් මහතා, මාධ්ය ප්රකාශක නන්ද සොයිසා මහතා සහ රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජිකයන් වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්ය සේවයේ යෙදී නැතිද? 1.3. මින් පෙර වෛද්ය වැඩ වර්ජන දිනවල ඉහත පුද්ගලයන්ගෙන් කිසිවකු වැරදීමකින් හෝ පුද්ගලික වෛද්ය සේවයේ යෙදී තිබුනේ නමුත් මින් පසුව වැඩ වර්ජන දිනවල පුද්ගලික වෛද්ය සේවයේ නොයෙදී සිටිනා බවට සහතිකයක් දෙන්නේද? 1.4. වැඩ වර්ජන වලට තම සාමාජිකයන් පොළොඹවන සංගමයේ නිළධාරීන් අදාළ දිනවල තම සාමාජිකයන් පුද්ගලික සේවයේ යෙදීම වලක්වනවාද? මේ විමසුම් වලය රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පිළිතුරු දෙන්නේ යයි බලාපොරොත්තු වෙමු. 2.0 රජයේ බලධාරීගෙන් කෙරෙනා විමසුම් 2.1. වැට් (VAT) ලියාපදිංචි අංකයක් නොමැති බිල් පතකින් වැට් බද්දක් අය කිරීම නීත්යානුකුල ද? නීත්යානුකුල නොවන්නේ නම් බිල් පත නිකුත් කළ Digital Health (Pvt) Ltd ආයතනයට විරුද්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගන්නා පියවර කුමක්ද? 2.2. නීත්යානුකුල නොවන ආකාරයට හෝ රෝගීන්ගෙන් අයකරනා ලද වැට් බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත Digital Health (Pvt) Ltd ආයතනය විසින් ලබා දුන්නේද? නැතිනම් එම මුදල වෛද්යවරයා හෝ රෝහල වෙත ලබා දුන්නේද? අවසානයේ රෝගියා ගෙවනා ලද බදු මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන්නේද? 2.3. ඉහත ආකාරයෙන් අයකරගන්නා වැට් බදු මුදල පදනම් කරගෙන වෛද්යවරුන් ගේ ආදායම ගණනය කර ඔවුන්ගේ පුද්ගලික ආදායම් බදු අයකරගෙන තිබේද? 2.4. ප.ව. 4.00 ට සේවා මුරය අවසන් කොට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පිටවන වෛද්යවරයාට ප.ව. 4.05 ට නවලෝක රෝහල වෙත ප්රායෝගීකව පැමිණ බිල් පතේ හයවන ඇනවුම් අංකය සඳහන් රෝගියා පරීක්ෂා කල හැකිද? එලෙස වැරදි ඇනවුමක් ලබා ගැනීම සම්බන්ධව පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය කුමන පියවරක් ගන්නේද? 2.5. වෛද්යවරුන් රෝහලෙන් බැහැර වන විට ඇඟිලි සලකුණු යන්ත්රයක පිටවීම සටහන් කරනවාද? 2.6. වෛද්යවරුන් සේවා මුරය අවසන් වන්නට පෙර රෝහලෙන් බැහැර වුයේදැයි සෙවීමට සෞඛ්ය අමාත්යාංශය සතුව යාන්ත්රණයක් තිබේද? 2.7. වෛද්ය පාදෙණිය විසින් අවලංගු කරනා ලද ඇනවුමට අදාළ රු. 1925.00 ක්වූ මුළු මුදල ගෙවීම් කරනා ලද රෝගීන් සියළු දෙනාට ප්රතිපුරණය කර තිබේද? එසේ නොමැති නම් එයට විරුද්ධව බලධාරීන් ගන්නා පියවර කුමක්ද? 2.8. වැරදි වෙලාවක් සහිත රෝගී පරික්ෂා ඇනවුමක් ලබාදී එයට තමන්ගේ වගකීමක් නොමැති බව බිල් පතෙහි සටහන් කිරීමට Digital Health (Pvt) Ltd ආයතනයට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? එය පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ පනතට එකඟද? මේ සියළු විමසුම් වලට රජයේ අදාළ බලධාරීන් සහ ආයතන විසින් නිසි පියවර ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom