දොස්තරලා 350ක් රෝහලුත් වහගෙන එකමදා විශ්‍රාම යති

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    කොළඹ ඉන්න ෆයිල් කිහිල්ලෙ ගහගෙන බ්ලඩ් බෑන්ක් වල mri වල ලැබ් වල කාලෙ කන පින් පඩි ගන්න දොස්තරල ඒවට දැම්මනම් හරි .සමහර රෝහල් වල IT කරන්නත් දොස්තරල ඉන්නවා.එහෙම බලද්දි ඔය පළාත් වලට IT කරන උන් ටිකක් දැම්මනම් හරි බේත් දෙන්න.නැත්නම් ඔය පළාත් වලත් රෝයල් විශාකා ආනන්ද වගේ ඉස්කෝල වල ශාකා ටිකක් දැම්මනම් ඔය කොළඹ අයිස්ගහන ඩොකාලගෙන් වැඩක් ගන්න පුළුවන් ..සමහර ලැබ් තියෙනවා මූලික රෝහල් වලට වඩා දොස්තරල එක සෙක්ෂන් එකක ඉන්නවා.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මන් යෝජනා කරනවා අඩු වන දොස්තරලා ගේ පුරප්පාඩු සදහා අනුරාධ වගේ බෙහෙත් ගැන මනා දැනුමක් තියන අය hire කරන ලෙස