තරහා යන්නේ මොකටද බං. ඔස්ට්‍රේලියාවේ වෛද්‍යයවරයෙක් සතියට පැය 38 ක් වගේ වැඩ කරන්නේ. අනික සර්ජන්ලට දවසටම එක සර්ජරි එකයි. ඒ ඒ රටවල මිනිස්සු ප්‍රමාණෙට සිටින වෛද්‍යයවරු ගණන වැඩි නිසා. ලංකාවේ සර්ජන් කෙනෙක් දවසට සර්ජරි කීයක් කරනවද බං? සතියට පැය කීයක් වැඩ කරනවද? මුන් මේ එකෙක් දෙන්නෙක් නිසා මුලු වෛදයවරුන් සංහතියම බල්ලට දාලා කතා කරන්න නම් දනන්වා. කෙල උන දාට පුකත් උඩ දාගෙන ආයේ දත් 32 ත් පෙන්නගෙන ඒ බැනපු දොස්තර ගාවටම යනවා. සිංහලයා කියන්නේ ප්‍රෞඩ ඉතිහාසයක් තිබ්බ අසික්කිත අනාගතයක් තියෙන නැගිටින්න හදන මිනිහෙක්ගෙත් කකුලෙන් අදින සක්කිලි ජාතියක් කියන්නේ ඔන්න ඔය නිසා තමයි.
උබ රිද්ද ගන්න එපා බන්
...මෙතන කවුරුත් වෛද්‍යවරු සංහතියම බල්ලට දාල කතා කරලා නැහැ...එහෙම කරන උන්ට විතරක් තොප්පිය හරියයි
..බලපන් මෙතන කී දෙනෙක් හොද දොස්තරලා ගැන කියල තියෙනවද කියල..උබල හිතන් ඉන්නා වගේ මේ මිනිස්සු දොස්තරලා ට ඉරිසියා කර කර වත්, කුහක කමේ පලේන්නේවත් නැහැ අනේ ඕකා දොස්තර උනානේ කියල...
ඔන්න ඔය අධිතක්සේරුව නිසා තමයි ඕකුන් මිනිස්සුන්ගේ මූණක් බලල හිනා වෙලා වත් කතා කරන්නේ නැත්තේ...
ලොකු එකෙන් ඉන්නේ...දොස්තරලා දෙවිවරු නෙමෙයි කියන දේ මිනිස්සු දැනගත්තම මක් වෙනවද
...ඒ මිනිස්සුත් සල්ලි හොයන්න ඕනනේ..එත් අපි වගේ තමන් දන්නා ශාස්ත්‍රයෙන් යමක් කරලා, කාල බීල ඉන්න මිනිස්සු...
අනික උබ කියන්නා වගේ දොස්තරලා සේවයටම කැප වෙලා ඉන්නවනම්, කන්න බොන්නවත් වෙලාවක් නැත්තම්, මුළු දවසම වැඩ නම්, ඒ මිනිස්සුන්ට කොහෙන්ද බන් ඔය පුද්ගලික මෙඩිකල් සෙන්ටරුත් දාගෙන බෙහෙත් බෙහෙත් දෙන්න වෙලාව ඉතුරු වෙන්නේ? ඒ තරම් කැපවීමද එක්කෝ? වැඩ ඉවර කරලා ඇවිල්ලත් බෙහෙත් කරන්නම තරම් කැපවීම...?

මම එකට වැරදි කියන්නේ නැහැ..ඒ මිනිස්සුත් සල්ලි හොයන්න ඕනේ..අනික එහෙම තියන නිසා අපිත් ටක් ගාල කීයක් හරි දීල බෙහෙත් අරන් එනවා ඉස්පිරිතාල ගානේ රස්තියාදු වෙන්නේ නැතුව පොඩි පොඩි ලෙඩ වලට...

