දොස්තර කෙනෙක් තව දොස්තර කෙනෙකුට කතා කරන වš

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යමෙක් තැනක් නොතැනක් බලා කටට එන ඕනෙම දෙයක් කියන්නේ වේද ඔහු හෝ ඇය කරන්නේ අනුවණ ක්‍රියාවකි. - එරෝසන් වග්ගය

    අනුන් ගැන නෙමේ, උබ ඔක්කොම කියන්නෙ හොදට හිතල බලලද?? :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වෛද්‍යවරයෙක් උනත් රහත් වෙලා නැති බව ඇත්ත තමා, නමුත් ඕනෑම වෛධ්‍යවරයෙක් අඩුම තරමේ තමන්ගේ fellow වෛද්‍යවරයෙක්ට වුර්තිය මට්ටමේ හැසිරීමක් පෙන්වන්න ඕනෑය.

    මුදලට අනුන්ගෙ දත් ගලෝන අයගෙන් වෘත්තීය මට්ටමේ හැසිරීමක් කොහොමත් බලාපොරොත්තු වෙන්ඩම බැ..:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හා......
    එතකොට ඔබතුම ගේ ඔය කියන පරමාදර්ශී දන්ත වෛද්‍යවරයා හුලන් බිල වෙන්න ඇති ජිවත් වෙන්නේ නේද?:rofl:
    ඒ වගේම රජයේ රෝහල් වල වැඩ කරන දන්ත වෛද්‍යවරු පිනට වෙන්න ඇති වැඩ කරන්නේ නේද?

    උබ නියම ගොන් වැස්සෙක් බං.....:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හා......
    එතකොට ඔබතුම ගේ ඔය කියන පරමාදර්ශී දන්ත වෛද්‍යවරයා හුලන් බිල වෙන්න ඇති ජිවත් වෙන්නේ නේද?:rofl:
    ඒ වගේම රජයේ රෝහල් වල වැඩ කරන දන්ත වෛද්‍යවරු පිනට වෙන්න ඇති වැඩ කරන්නේ නේද?

    උබ නියම ගොන් වැස්සෙක් බං.....:dull:

    හරි දොස්තර කෙනෙක් නම් මුදලට අනුන්ගෙ දත් ගලෝනවද නැනෙ..
    රජයේ රෝහලෙන් හැමෝටම දත් නිකන් ගලෝ ගන්ඩ පුලුවන්නෙ.. මොකෑ ඔය සාප්පු දාන් දත් ගලෝන මහත්තුරුන්ගෙන් පැනඩෝල් පෙත්තක්වත් නිකන් ගන්ඩ පුලුවන්ද බැනෙ බැනෙ..

    ඒක නිසා අනුන්ගෙ දත් මුදලට ගලෝන අය දොස්තරල විදිහට පිලිගන්ඩ බැ, ඔහුන්ට වෘර්තීය අයිතිවාසිමක් ගැන කතා කරන්ඩ අයිතියකුත් නැ...

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි දොස්තර කෙනෙක් නම් මුදලට අනුන්ගෙ දත් ගලෝනවද නැනෙ..
    රජයේ රෝහලෙන් හැමෝටම දත් නිකන් ගලෝ ගන්ඩ පුලුවන්නෙ.. මොකෑ ඔය සාප්පු දාන් දත් ගලෝන මහත්තුරුන්ගෙන් පැනඩෝල් පෙත්තක්වත් නිකන් ගන්ඩ පුලුවන්ද බැනෙ බැනෙ..

    ඒක නිසා අනුන්ගෙ දත් මුදලට ගලෝන අය දොස්තරල විදිහට පිලිගන්ඩ බැ, ඔහුන්ට වෘර්තීය අයිතිවාසිමක් ගැන කතා කරන්ඩ අයිතියකුත් නැ...

    අනික මාලමේ ඉන්න තරමක් ඉන්නෙ හොර දොස්තරල..:yes:

    එතකොට රජයේ රෝහල් වල දත් ගලවන ඩොකලට පඩි ගෙවන්නේ නෑ ආණ්ඩුවෙන්? ඒ පඩිය ගෙවන්නේ එහෙම දත් ගැලව ගන්න එන මිනිස්සුම ගෙවන බදු වලින් නෙවේ, ආණ්ඩුවේ උන් පාර අයින් උන්ගේ *ක විකුණලා හම්බ කරන සල්ලි වලින්.....එහෙමද?????

    අනික දැන් ලෝකේ ඉන්න ඔක්කොම ඩොකාල, පිට රටවල නිදහස් වෛද්‍ය සේවයක් නෑ නේ, වෛද්‍යවරු නෙවෙයි උබේ ලොජික් එකේ හැටියට........

    *කෙන් ඌයි හිනා යන්නේ මේවට.....:rofl::rofl::rofl:

    ලොල්.......
    කොහෙන්ද බං ඔය ප* ලොජික් ඉගෙන ගත්තේ. විමලේගෙන් වෙන්න නම් බෑ...ඌ අඩුම තරමේ තර්කානුකුලයි යම් මට්ටමකට.....

    මේලෝකේ කිසි දෙයක් නොමිලේ ලැබෙන්නේ නෑ කියන එක උබට තේරෙන්නේ නැත්තේ උබ මන්ද මානසික ඩයල් එකක් නිසා බං.....

    somebody has to pay....
    you moron don't know that theory.....lol
     
    Last edited:
    • Like
    Reactions: Sanuka87

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට රජයේ රෝහල් වල දත් ගලවන ඩොකලට පඩි ගෙවන්නේ නෑ ආණ්ඩුවෙන්? ඒ පඩිය ගෙවන්නේ එහෙම දත් ගැලව ගන්න එන මිනිස්සුම ගෙවන බදු වලින් නෙවේ, ආණ්ඩුවේ උන් පාර අයින් උන්ගේ *ක විකුණලා හම්බ කරන සල්ලි වලින්.....එහෙමද?????

    ලොල්.......
    කොහෙන්ද බං ඔය ප* ලොජික් ඉගෙන ගත්තේ. විමලේගෙන් වෙන්න නම් බෑ...ඌ අඩුම තරමේ තර්කානුකුලයි යම් මට්ටමකට.....

    මේලෝකේ කිසි දෙයක් නොමිලේ ලැබෙන්නේ නෑ කියන එක උබට තේරෙන්නේ නැත්තේ උබ මන්ද මානසික ඩයල් එකක් නිසා බං.....

    somebody has to pay....
    you moron don't know that theory.....lol

    ආණ්ඩුවෙන් පඩි ගෙවනව ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ නිකන් දෙන්නෙ නැනෙ...මිනිස්සුන්ගෙ බදු වලින් තමා පඩි ගන්නෙ ඒත් ඒ මිනිස්සුන්ගෙම දත් නිකන් ගලෝ ගන්ඩ පුලුවන් රජයේ රෝහලින්...ඒක නිසා ආණ්ඩුවෙ සේවය උසස් ..

    අනික ජිවිතේට බදු ගෙවල නැති ඉපයීමක් නැති පොඩි ළ්මයෙක්ගෙ උනත් දත් නිකන් ගලෝල දෙනව...ඒක නිසා බදු මුදල් උඩම දත් පස්සෙ වක්‍රාකාරව ගලෝල දෙනව කියන එක වැරදියි...

    එතකොට ඉපයීමක් නැති බදු ජිවිතේට ගෙවල නැති සමන්යෙන් අවුරුදු 18 වෙනකන් වයස් සීමාවේ අය මුදල් ගෙවල රජයෙන් දත් ගලෝ ගන්නව කියන කතාව වැරදියි...හැම දේටම ගෙවීමක් අවශ්ය නැ රාජ්ය යන්ත්‍රයේදී..:yes::yes:

    එතකොට ඔය දත් සාප්පු වල කිරි දතක් නරක් වෙලා ගැලෙවුවත් මුදල් අය කරනවනෙ...ආන්න ඒකයි මම කියුවෙ මුදල්මත පදනම් වෙලා අනුන්ගෙ දත් ගලෝන අයට කිසිම වෘර්තිය අයිතිවාසිකමක් ගැන කතා කරන්ඩ අයිතියක් නැ කියල...අනුන්ගෙ දත් ගලෝල ජීවත් වෙන එක වෙනම දෙයක් ඒකට කමක් නැ ඒත් වෘර්තීය අයිතිවාසිකමක් දෙන්ඩ විදිහක් නැ..
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නෙලුව රෝහලේ වෙද්‍ය ආර්.පී.වේවැල්දෙනිය තමාගේ ස්ථාන භාර වෙද්‍ය නිලධාරියාට ආමන්ත්‍රනය කරන අයුරු.මෙවන් මන්ද මානසික පුද්ගලයන් නෙලුව වැනි ප්‍රදේශයක අහින්සක රෝගීන්ට කෙසේ සලකනවා ඇත්ද?

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    එතකොට ඔය දත් සාප්පු වල කිරි දතක් නරක් වෙලා ගැලෙවුවත් මුදල් අය කරනවනෙ...ආන්න ඒකයි මම කියුවෙ මුදල්මත පදනම් වෙලා අනුන්ගෙ දත් ගලෝන අයට කිසිම වෘර්තිය අයිතිවාසිකමක් ගැන කතා කරන්ඩ අයිතියක් නැ කියල...අනුන්ගෙ දත් ගලෝල ජීවත් වෙන එක වෙනම දෙයක් ඒකට කමක් නැ ඒත් වෘර්තීය අයිතිවාසිකමක් දෙන්ඩ විදිහක් නැ..
    :lol:
    මු ඕක sarcastic or ඇත්තට කියනවද දන්නේ නැහැ . මොනවා උනත් බහුතරය ලංකාවේ හරක් හිතන් ඉන්නේ ඔය විදිහට තමයි. රජයේ job කරන උන් කරන්නේ සේවාවක් (පඩියට සේවාවක් විකුණන එක නෙමේ) කියල gov office එකකට ගියාම කලින් දන්න එකෙක් මන්ත්‍රී කෙනෙක්ට නොකිය ගියොත් රස්තියදු වෙන්න ඕන නැත නම් ජරාව දෙන්න ඕන. ලංකාවේ බහුතරයක් රජයේ සේවකයෝ පින්ගුත්තරයෝ උන් ප්‍රධානම හේතුවක් ලංකාව දියුණු නොවෙන්නත්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආණ්ඩුවෙන් පඩි ගෙවනව ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ නිකන් දෙන්නෙ නැනෙ...මිනිස්සුන්ගෙ බදු වලින් තමා පඩි ගන්නෙ ඒත් ඒ මිනිස්සුන්ගෙම දත් නිකන් ගලෝ ගන්ඩ පුලුවන් රජයේ රෝහලින්...ඒක නිසා ආණ්ඩුවෙ සේවය උසස් ..

    අනික ජිවිතේට බදු ගෙවල නැති ඉපයීමක් නැති පොඩි ළ්මයෙක්ගෙ උනත් දත් නිකන් ගලෝල දෙනව...ඒක නිසා බදු මුදල් උඩම දත් පස්සෙ වක්‍රාකාරව ගලෝල දෙනව කියන එක වැරදියි...

    එතකොට ඉපයීමක් නැති බදු ජිවිතේට ගෙවල නැති සමන්යෙන් අවුරුදු 18 වෙනකන් වයස් සීමාවේ අය මුදල් ගෙවල රජයෙන් දත් ගලෝ ගන්නව කියන කතාව වැරදියි...හැම දේටම ගෙවීමක් අවශ්ය නැ රාජ්ය යන්ත්‍රයේදී..:yes::yes:

    එතකොට ඔය දත් සාප්පු වල කිරි දතක් නරක් වෙලා ගැලෙවුවත් මුදල් අය කරනවනෙ...ආන්න ඒකයි මම කියුවෙ මුදල්මත පදනම් වෙලා අනුන්ගෙ දත් ගලෝන අයට කිසිම වෘර්තිය අයිතිවාසිකමක් ගැන කතා කරන්ඩ අයිතියක් නැ කියල...අනුන්ගෙ දත් ගලෝල ජීවත් වෙන එක වෙනම දෙයක් ඒකට කමක් නැ ඒත් වෘර්තීය අයිතිවාසිකමක් දෙන්ඩ විදිහක් නැ..
    ලොල්..........:rofl::rofl::rofl:

    අංක 1- බදු ගෙවනවා නිකන් ගලවනවා...කොහෙන්ද බං ඔය ලොජික් ආවේ...???? එපික් ෆේල් පටන් ගත්ත ගමන්...:rofl::rofl:
    දැන් රජයේ සේවය උසස් උනාද?:rofl: මෙහේ ඇවිත් දවසක් ඉදපන් උබේ රජයේ රෝහල් වලින් දත් කාපු කීදෙනෙක් එනවද කියල පෙන්වන්න....:rofl:

    අංක 2- පොඩි ළමයින්ගේ දෙමව්පියෝ බදු ගෙවන්නේ නෑ:rofl:...ලොල් ආයෙමත්....

    අංක 3- ඉපයිමක් නෑ, ළමයි ජිවත් වෙන්නේ හුලන් බිලද? ළමයින්ගේ දෙමව්පියෝ බදු ගෙවනවා කියල ආයේ අනල කියන්න ඕනෙද බං උබට???? අයෙත් එපික් ෆේල්....:rofl::rofl:

    ආයේ අහන්නේ, කොහෙන්ද ඔය ලොජික් ඉගෙන ගත්තේ......?????
    :rofl::rofl::rofl::rofl:

    මට උබේ වුර්තිය අයිතිවාසිකම් ඕන නෑ කුකුලොහ්. මට උබලගේ ආණ්ඩුවෙන් පඩි ගෙවන්නේ නෑ. ආණ්ඩුවෙන් මට ක්ලිනික් එකක් දාල දීලත් නෑ. ඒවා මම කරගෙන තියෙන්නේ. අදු තරමේ උබේ මහා ලොකු ආණ්ඩුවෙන් මට පර්මිට් එකක්වත් ඕනේ නෑ.......හැබැයි, මම කරන සේවය කරනවා. මගේ සේවය ගැන උබ එක්ක කට පැත්ත අදින්න මට ඕන නෑ. එක දන්නෝ දනිති.:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:
    මු ඕක sarcastic or ඇත්තට කියනවද දන්නේ නැහැ . මොනවා උනත් බහුතරය ලංකාවේ හරක් හිතන් ඉන්නේ ඔය විදිහට තමයි. රජයේ job කරන උන් කරන්නේ සේවාවක් (පඩියට සේවාවක් විකුණන එක නෙමේ) කියල gov office එකකට ගියාම කලින් දන්න එකෙක් මන්ත්‍රී කෙනෙක්ට නොකිය ගියොත් රස්තියදු වෙන්න ඕන නැත නම් ජරාව දෙන්න ඕන. ලංකාවේ බහුතරයක් රජයේ සේවකයෝ පින්ගුත්තරයෝ උන් ප්‍රධානම හේතුවක් ලංකාව දියුණු නොවෙන්නත්.
    මූ මිහරකෙක් බං....:baffled:
    ඔය ලෙඩේ තමා බහුතරයකට තියෙන්නේ.
    ඉරිසියාව.....:rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ආණ්ඩුවෙන් පඩි ගෙවනව ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ නිකන් දෙන්නෙ නැනෙ...මිනිස්සුන්ගෙ බදු වලින් තමා පඩි ගන්නෙ ඒත් ඒ මිනිස්සුන්ගෙම දත් නිකන් ගලෝ ගන්ඩ පුලුවන් රජයේ රෝහලින්...ඒක නිසා ආණ්ඩුවෙ සේවය උසස් ..

    අනික ජිවිතේට බදු ගෙවල නැති ඉපයීමක් නැති පොඩි ළ්මයෙක්ගෙ උනත් දත් නිකන් ගලෝල දෙනව...ඒක නිසා බදු මුදල් උඩම දත් පස්සෙ වක්‍රාකාරව ගලෝල දෙනව කියන එක වැරදියි...

    එතකොට ඉපයීමක් නැති බදු ජිවිතේට ගෙවල නැති සමන්යෙන් අවුරුදු 18 වෙනකන් වයස් සීමාවේ අය මුදල් ගෙවල රජයෙන් දත් ගලෝ ගන්නව කියන කතාව වැරදියි...හැම දේටම ගෙවීමක් අවශ්ය නැ රාජ්ය යන්ත්‍රයේදී..:yes::yes:

    එතකොට ඔය දත් සාප්පු වල කිරි දතක් නරක් වෙලා ගැලෙවුවත් මුදල් අය කරනවනෙ...ආන්න ඒකයි මම කියුවෙ මුදල්මත පදනම් වෙලා අනුන්ගෙ දත් ගලෝන අයට කිසිම වෘර්තිය අයිතිවාසිකමක් ගැන කතා කරන්ඩ අයිතියක් නැ කියල...අනුන්ගෙ දත් ගලෝල ජීවත් වෙන එක වෙනම දෙයක් ඒකට කමක් නැ ඒත් වෘර්තීය අයිතිවාසිකමක් දෙන්ඩ විදිහක් නැ..

    එතකොට ලංකාවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වෘත්තීය අයිතිවාසිකම් නැද්ද බං :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට ලංකාවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වෘත්තීය අයිතිවාසිකම් නැද්ද බං :sorry:
    නෑ..නෑ.......
    මුදලට නේ, පඩියට නේ වැඩ කරන්නේ. ඒ නිසා ඒවා නෑ.......
    ආණ්ඩුවේ උන් පිනට වැඩ කරන්නේ....ඒ නිසා තමා උන් ස්ට්‍රයික් කරන්නේ. ඒවාට තියනවා වුර්තියද මොනවද අයිතිවාසිකම්.....
    :rofl::rofl::rofl:
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,991
    113
    මූ මිහරකෙක් බං....:baffled:
    ඔය ලෙඩේ තමා බහුතරයකට තියෙන්නේ.
    ඉරිසියාව.....:rofl:

    උගේ "ලොජික්" ඔක්කොම තියෙන්නේ උගේ වාසියට මිසක් ලොජික් ම නෙවෙයි. ඌට ඕන වෙලාවට බුදු බන උනත් අදාලයි. අනිත් වෙලාවට ඒ බන ම අදාළ නෑ. ඌ බුදු බන කියන ගමන් කිව්වා මාළු කාරයාගේ ජාන වලින් පුතාගේ හැසිරීම එනවලු. :rofl::rofl:
    එක තැනක කියනවා රහත් වෙලා නෑ කියල. ඊට පස්සේ කියනවා සල්ලි වලට දොස්තරලා බෙහෙත් දෙන එක වැරදියි කියල. එතකොට අර රහත් වෙලා නෑ කවුරුත් සල්ලි හොයන්න හදනවා කියන එක අදාළ නෑ.
    මට නම් ඉස්පිරිතාලේ දොස්තරලා හොඳට බෙහෙත් දීල තියනවා ලෙඩේ අහල. ඊට පස්සේ එයා හවස ගිහින් ප්‍රයිවෙට් කීයක් හරි හොයා ගත්තට කමක් නෑ. ඒක මට අදාලම නෑ.

    මමත් පුළුවන් වෙලාවට පොඩි දේකට නම් ප්‍රයිවෙට් ගන්නවා. ඒවත් හොඳයි.

    https://www.elakiri.com/forum/showthread.php?t=1858936
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    නෑ..නෑ.......
    මුදලට නේ, පඩියට නේ වැඩ කරන්නේ. ඒ නිසා ඒවා නෑ.......
    ඒ නිසා තමා උන් ස්ට්‍රයික් කරන්නේ. ඒවාට තියනවා වුර්තියද මොනවද අයිතිවාසිකම්.....
    :rofl::rofl::rofl:

    මං කින්ඩියට අහනවා නෙවෙයි......ඇත්තටම මූ මෙච්චර මෝඩද නැත්තම් රඟපානවද?:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං කින්ඩියට අහනවා නෙවෙයි......ඇත්තටම මූ මෙච්චර මෝඩද නැත්තම් රඟපානවද?:baffled:
    මම ඕකට ගරු කරන එක දෙයක් තියනවා. ඌ කැපුවත් උගේ මතය වෙනස් කරන්නේ නෑ. අන්න එක.
    හැබැයි උගේ තර්ක නම් හොදා බල්ලෙක්ගෙ ** එල්ලන්න.....:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි දොස්තර කෙනෙක් නම් මුදලට අනුන්ගෙ දත් ගලෝනවද නැනෙ..
    රජයේ රෝහලෙන් හැමෝටම දත් නිකන් ගලෝ ගන්ඩ පුලුවන්නෙ.. මොකෑ ඔය සාප්පු දාන් දත් ගලෝන මහත්තුරුන්ගෙන් පැනඩෝල් පෙත්තක්වත් නිකන් ගන්ඩ පුලුවන්ද බැනෙ බැනෙ..

    ඒක නිසා අනුන්ගෙ දත් මුදලට ගලෝන අය දොස්තරල විදිහට පිලිගන්ඩ බැ, ඔහුන්ට වෘර්තීය අයිතිවාසිමක් ගැන කතා කරන්ඩ අයිතියකුත් නැ...

    උඹට මොකක්ද දොස්තරලා එක්ක තියෙන එරියස් එක ? :baffled::rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,991
    113
    මම ඕකට ගරු කරන එක දෙයක් තියනවා. ඌ කැපුවත් උගේ මතය වෙනස් කරන්නේ නෑ. අන්න එක.
    හැබැයි උගේ තර්ක නම් හොදා බල්ලෙක්ගෙ ** එල්ලන්න.....:rofl:
    සමහරු හිතන්නේ පුද්ගලික අංශය කියන්නේ අමුතු එකක් කියල නේ. ඒත් අදටත් අපේ රටට සල්ලි දෙන කෙල්ලෝ රෙදි මහන්නේ පුද්ගලික ෆැක්ටරි වල. ආණ්ඩුවේ එහෙම ඒවා නෑ. පුද්ගලික රස්සාවල් නිසා කී ලක්ෂයක් රටට බරක් නැතුව ජීවත් වෙනවද. ඒවා අගය නොකර ඒවාට ගරහන පිරිසක් ඉන්නවා ඔය වගේ. :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සමහරු හිතන්නේ පුද්ගලික අංශය කියන්නේ අමුතු එකක් කියල නේ. ඒත් අදටත් අපේ රටට සල්ලි දෙන කෙල්ලෝ රෙදි මහන්නේ පුද්ගලික ෆැක්ටරි වල. ආණ්ඩුවේ එහෙම ඒවා නෑ. පුද්ගලික රස්සාවල් නිසා කී ලක්ෂයක් රටට බරක් නැතුව ජීවත් වෙනවද. ඒවා අගය නොකර ඒවාට ගරහන පිරිසක් ඉන්නවා ඔය වගේ. :yes:

    පුද්ගලික අන්ශයෙන් රටට සල්ලි එන එවා තියෙන්නෙ 1% වගෙ අනිත් හැම එකක්ම රටෙ සල්ලි පිටරට යවන එක වෙන්නෙ, පුද්ගලික අන්ශය කියලා රටට සල්ලි එන්නෙ නැතුව රටෙ සල්ලි පිටරට යනවා නම් එක රටට බරක් එවගෙමයි රටට ආදායම් එන්නෙ නැත්තන් මොන අන්ශයෙන් උනත් වෙන්නෙ රටට බරක් :baffled:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,991
    113
    පුද්ගලික අන්ශයෙන් රටට සල්ලි එන එවා තියෙන්නෙ 1% වගෙ අනිත් හැම එකක්ම රටෙ සල්ලි පිටරට යවන එක වෙන්නෙ, පුද්ගලික අන්ශය කියලා රටට සල්ලි එන්නෙ නැතුව රටෙ සල්ලි පිටරට යනවා නම් එක රටට බරක් එවගෙමයි රටට ආදායම් එන්නෙ නැත්තන් මොන අන්ශයෙන් උනත් වෙන්නෙ රටට බරක් :baffled:
    අනේ අම්මේ එහෙනං ඔය ගාමන්ට් කෙල්ලෝ ඔක්කොම රටට සල්ලි යවල ආණ්ඩුවෙන් වෙන්න ඇති කන්නේ. උඹත් අරූටම හරියන එකෙක්. :rofl::rofl::rofl: