Methana Doctor Eka paaratama Sirisena Polawen mathu una wage Bana Kiyanne naha ney... A Doctor Hethy Dukak Thiyagena kathakarana bawak balu balmata peynne..
ඉතින් එක එක්කෙනාට සාපේක්ශව එක එක්කෙනා බලන්නේ. උබට සබ්ජෙක්ටිව්ලු පේන දේකට කිසිම ඔබ්ජෙක්ටිව් සාක්ශියක් නැත්තම් ඒක ඔපිනියන් එකක් විතරයි. ඒකට එතනින් එහා වටිනාකමක් නැහැ.
Anika Dostharala wena wada nadda Saadulata Bana kiya kiya inna Salli hoyana welawe..
මිනිස්සු තමන්ට අදාල දේ කරලා පාඩුවෙ ඉන්නැහැනේ. විශේසෙන් සිංහලු. එහෙම සමාජ ආචාර ධර්ම අතින් දියුනුවක් නැහැ.
Mokak ho Deyak Wela Athi Udabalagena Kela gahanna bari nisaa Kadahadath Godak adukarala Eliyata Ahenne nathi Widiyata Awawaadakarana ekak thamai mata nam Peynne..
කියවන්නේ පන්සලේ හාමුදුරුවොන්ගේ ඉඩම් ප්‍රස්නයක් ගැන.. නැතුව සෞඛ්‍ය සම්බන්ධ දෙයක් හෝ නිතීවිරෝධි දෙයක් කිරීම සම්බන්ධව නෙමෙයි. ජස්ට් බයිලා..
a Witharak newei Kaha Siwura dakka gaman Polisiyath involve Wenne naha Wadiya... Pansal wala Loku SaaduLa ta thiyena Bala parakramaya Danna nisa poduwe..
පොලිසිය උන්ගේ ජොබ් එක කරන හෝ නැති එක උන්ගේ වැඩක්. දොස්තර පොලිස් වෙන්න ඕනේ නැහැනේ. දොස්තර දොස්තර ජොබ් එක හරියට කරාම ඉවරයි. ඒකට තමයි මුදලක් ගෙවන්නේ.