දොස්තර බල්ලන්ගේ සැලසුම මේකයි...must see..

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මුං පඩි වැඩි කරගන්න නවත්තපු කාර් පර්මිට් එක ආපහු ගන්න උබලගේ වයසක අම්මලා තාත්තලා පවා උගස් කරන්න යන්නේ...
    මමත් මේ ජීවන් කියන දොස්තර බල්ලාගේ පෝස්ට් ශෙයාර් කරා.. මට සමාවෙන්න.. මූ නං බල්ලෙක් තමයි

     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඈත්ත තමා කියලා තියෙන්නේ.. වර්ජනයක් කරනවා නම් සුපිරියට කරන්න ඕනේ.. කාබනික වෙන්නම

    Melissa Mccarthy Fight GIF by Saturday Night Live
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    samawa denna ba ehema.... kalisama galwala dekata namiyan.. Pachum gawa nawenawa wage..
    Gal innak tiyenawa bassanna
     
    • Like
    Reactions: elajani

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මේකෙත් ඉන්නේ ඔය වගේ දොස්තරලා නං. බැලුවම පැය විසිහතරෙන් වැඩි කාලයක් කරන්නේ රටේ ජනාධිපතිට ආණ්ඩුවට බැන බැන ශෝෂල් මිඩියා වල කාලේ කන එක. ලෙඩ්ඩුනට බෙහෙත් නොදී, බෙහෙත් නැත්තේ ආණ්ඩුව හින්දා කියලා ඒ ලෙඩ්ඩුත් අන්දන එක කරන්නේ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බල්ලෝ දන්නේ නෑ උන්ගේ ගෲප් වල යන ඒවා ට්‍රක් වෙනවා කියලා. ඔය බල්ලව නං ඉවර කරන්න ඕන
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    බල්ලෝ දන්නේ නෑ උන්ගේ ගෲප් වල යන ඒවා ට්‍රක් වෙනවා කියලා. ඔය බල්ලව නං ඉවර කරන්න ඕන
    ඉවර කරන්න කිව්වේ?
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    උබේ අම්මා පපුවේ අමාරුවක් හැදිලා එනකොට මේ බල්ලෝ ටික ස්ට්‍රයික් කිව්වොත් උබට මොකද හිටෙන්නේ
    ඉක්මනට ප්‍රතිකාරයක් අරං දෙන්න විදියක් බලනවා.

    ඔයා ඉවර කරනවා කිව්වේ මොකක්ද?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉක්මනට ප්‍රතිකාරයක් අරං දෙන්න විදියක් බලනවා.

    ඔයා ඉවර කරනවා කිව්වේ මොකක්ද?
    කොහොමද ඉක්මනට ප්‍රතිකාර කරගන්නේ. ඒක කියන්නකෝ ඉස්සෙලා
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    කොහොමද ඉක්මනට ප්‍රතිකාර කරගන්නේ. ඒක කියන්නකෝ ඉස්සෙලා
    බල්ලෝ ඉවර කර කර නං ඉන්නේ නැහැ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබේ අම්මා පපුවේ අමාරුවක් හැදිලා එනකොට මේ බල්ලෝ ටික ස්ට්‍රයික් කිව්වොත් උබට මොකද හිටෙන්නේ

    ponnaya dan ranilta puka denawa tho
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    පර්මිට් එක නවත්තලා නෑ. පර්මිට් එක හම්බ යෙනවා තාමත්. පර්මිට් එකට ගන්න වාහන ගේන්න විදිහක් නෑ, වාහන ගෙන්වන එක නවත්තලා හින්ද.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    they take patients as hostages to demand what they want. nothing wrong with going on strike to make demands but it should not be at the expense of peoples lives
    fucking pieces of shit
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    මුං පඩි වැඩි කරගන්න නවත්තපු කාර් පර්මිට් එක ආපහු ගන්න උබලගේ වයසක අම්මලා තාත්තලා පවා උගස් කරන්න යන්නේ...
    මමත් මේ ජීවන් කියන දොස්තර බල්ලාගේ පෝස්ට් ශෙයාර් කරා.. මට සමාවෙන්න.. මූ නං බල්ලෙක් තමයි


    Free education ain karala student loans daapan, job karanakota tika tika gewenna. Rata yanawanam mulu ekama settle karala yanna ona.
    etakota mey khina godak unge pukey amruw
    Ikmanata hondawei