Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දොස්තර මාමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]දොස්තර මාමා[/FONT][FONT=&quot] Part 1[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඉස්සර නම් බබාල හම්බ වෙනවා කියන්නේ ගෙදරදොර වැඩිහිටියන් ගේ රැකවරණය ඇති ව පන්සලේ[/FONT][FONT=&quot]හාමුදුරුවන් ගේ අංගුලිමාල පිරිතෙ ආශිර්වාදයෙන් සිද්ධ වෙන කටයුත්තක්. දැන් ලෝකේ[/FONT][FONT=&quot]වෙනස්. දැන් දැන් ගොඩක් වෙලාවට බබාල හම්බ වෙනවා නෙමෙයි බබාල හම්බ කරගන්නවා. ඒ[/FONT][FONT=&quot]කියන්නේ බඩ පලල බබාලව එළියට ගන්නවා. මේක හඳුන්වන්නේ "සිසේරියන් සැත්කම" කියල.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මුලින් මුලින් සිසේරියන් සැත්කම පාවිච්චි කළේ සාමාන්‍ය විදිහට බබා හම්බ වෙන්න[/FONT][FONT=&quot]අපහසුතා තියෙන වේලාවට බබාව එළියට ගන්න. දැන් එහෙම නෙමෙයි. සිසේරියන් සැත්කම[/FONT][FONT=&quot]මෝස්තරයක් වෙලා. විශේෂයෙන් නගරබදව ඉන්න ගොඩක් අම්මල මෝස්තරයක් විදිහට[/FONT][FONT=&quot]සිසේරියන් සැත්කම් කරගන්න පුරුදු වෙලා. කිසි ම පැහැදිලි හේතු කාරණයක් නැති ව කෙරෙන[/FONT][FONT=&quot]සිසේරියන් සැත්කම් ගණන දැන් බොහොම ඉහළයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ළඟ දි දවසක දොස්තර මාම ගෙ හිතවතෙක්ටත් මේ වගේ අවශ්‍යතාවක් මතු වෙලා. හිතවතා වැඩ[/FONT][FONT=&quot]කරන්නේ බැංකුවක. සල්ලි බාගෙත් අඩුවක් නෑ. හිතවතා ගෙ නෝන ගෙ දරු ගැබත් මෝරගෙනයි[/FONT][FONT=&quot]එන්නේ. මේ හිතවතා දවසක් දොස්තර මාමව හොයාගෙන ආවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෑගි බෝගත් කන්දරාවක් අරගෙන.[/FONT][FONT=&quot]දොස්තර මාමටත් එක පාර හිතාගන්න බැරි වුණා මේ මොකද කියලා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]බැලින්නම් හිතවතාට ඕනෑ වෙලා දොස්තර මාම ලව්වා වී.ඕ.ජී (ප්‍රසව හා නාරි විශේෂඥ[/FONT][FONT=&quot]වෛද්‍ය) මහත්තයා ගෙන් යම් කටයුත්තක් කරගන්න. ඒ තමයි එයා (යාළුව) කියන වෙලාවක දී[/FONT][FONT=&quot]දරුවව සිසේරියන් සැත්කමක් කරල එළියට ගන්න එක. දොස්තර මාම උඩ බිම බැලුව මේ මොකාට ද[/FONT][FONT=&quot]එන්නෙ කියල. යාළුව ගෙන් ඇහුව මොකද මේ කියන වෙලාවට ම බබාව එළියට ගන්න ඕනෑ කියලා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එතකොට නෙ රහස එළි වුණේ. මේ වෙලාව දීල තියෙන්නේ රටේ නමගිය ජ්‍යෙ[/FONT][FONT=&quot]d[/FONT][FONT=&quot]තිර්වේදියෙක්.[/FONT][FONT=&quot]බොහොම බලගතු නැකතක් ලු. ඒ වෙලාවට බබා ඉපදුණොත් පස්සෙ කාලෙක දී බබාට බොහොම ඉහළ[/FONT][FONT=&quot]තැනකට යන්න පුළුවන් ලු. යාළුව කියපු හැටියට නැකත හදන්නත් සෑහෙන වියදමක් ගිහිල්ල[/FONT][FONT=&quot]තියෙනවා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අනික ගොඩක් දොස්තරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉංජිනේරුවෝ වගේ නෙමෙයි දොස්තර මාම ජ්‍යෙ[/FONT][FONT=&quot]d[/FONT][FONT=&quot]තිෂ ශාස්තරේට[/FONT][FONT=&quot]අපහාස කරන්නේ නෑ. තමන් ගෙ ශාස්තරේ වගේ ම තවත් එක ශාස්තරයක් හැටියට ඒකට ගරු[/FONT][FONT=&quot]කරනවා. ඒ වුණාට යාළුව ගෙ කතාවෙන් දොස්තර මාම ගෙ මොළේ කොලොප්පන් වෙලා ගියා. මොකද මේ[/FONT][FONT=&quot]වැඩේ ටිකක් අමුතු එකක් නිසා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මුලින් ම දොස්තර මාම තමන් ගෙ හිතවතාට පැහැදිලි කරල දුන්නා සාමාන්‍යයෙන් ස්ත්‍රී[/FONT][FONT=&quot]ශරීරේ හැදිල තියෙන්නේ දරු ප්‍රසූතියක් කරන්න පුළුවන් විදිහට බව. කලාතුරකින් මතු වන[/FONT][FONT=&quot]ප්‍රශ්න හැරුණම බබෙක් හම්බ වෙනවා කියන්නේ මේ ලෝකේ සාමාන්‍ය සිද්ධියක්. ඒකට ආයෙ[/FONT][FONT=&quot]අමුතුවෙන් ඔපරේෂන් කර කර ඉන්න දෙයක් නෑ. සිසේරියන් සැත්කම කියන්නේ තවත් සැත්කමක්.[/FONT][FONT=&quot]සැත්කම සිදු කිරීමේ දී සිද්ධ වෙන්න පුළුවන් සංකූලතා මේකටක් පොදුයි. ඉතින් වෙන කිසි[/FONT][FONT=&quot]ම ප්‍රශ්නයක් නැති අම්ම කෙනෙක් සිසේරියන් සැත්කමට මුහුණ දෙනවා කියන්නේ නැති ලෙඩ[/FONT][FONT=&quot]දා ගැනීමක් වෙන්න පුළුවන්.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොන....ෘ මේව කිව්වට යාළුවට වැඩක් නෑ. එයාට ඕන සල්ලි කීයක් හරි වියදම් කරල[/FONT][FONT=&quot]හිතාගෙන ඉන්න විදිහට වැඩේ කරගන්න. "ඇයි මචං උඹල ගෙ වී.ඕ.ජී.ට කියන්න බැරි නම් මම[/FONT][FONT=&quot]වෙන තැනකින් වැඩේ කරගන්නම්. සල්ලිවලට කවුද නැමෙන්නෙ නැත්තේ.." යාළුව කිව්වා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කමක් නෑ. ඔන්න ඔහෙ ඕන එකක් කියලා දොස්තර මාම තමන් ගේ හිතවතාත් එක්කගෙන වී.ඕ.ජී.[/FONT][FONT=&quot]මහත්තයාව හම්බ වෙන්න ගියා. වැඩි වයසකුත් නැති වී.ඕ.ජී. මහත්තයා නළල රැලි ගන්වලා[/FONT][FONT=&quot]තමන් ගෙ ඩයරිය දිග ඇරල බලල කිව්ව තමන්ට ඔය කියන වෙලාවට තවත් වැදගත් කටයුත්තක්[/FONT][FONT=&quot]තියෙනවා කියල. ඒ පාර දොස්තර මාම ගෙ හිතවතා ආයෙ අර තැටිය වාදනය කළා. "අනේ ඩොක්ටර්[/FONT][FONT=&quot]කීයක් ගියත් කමක් නෑ. මට වැඩෙයි කෙරෙන්න ඕන."[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොහොම කොහොම හරි අන්තිමට වැඩේ තීන්දු වුණා. නගරයෙ තියෙන පෞද්ගලික රෝහලක තමයි[/FONT][FONT=&quot]කටයුත්ත කෙරෙන්නෙ. සාමාන්‍ය සිසේරියන් සැත්කමකට ගෙවන මුදල වගේ දෙගුණයකටත් වඩා[/FONT][FONT=&quot]වී.ඕ.ජී. මහත්තයට ගෙවන්න හිතවතා පොරොන්දු වුණා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දොස්තර මාමටත් වෙන වෙන වැඩ කටයුතු නිසා යාළුව ගෙ වැඩේ ගානක් නැති ව ගියා. තමන්[/FONT][FONT=&quot]ගෙන් ඉල්ලපු උදව්ව ඉතින් දොස්තර මාම කරල දුන්න නේ. ඔහොම ඉන්න කොට දොස්තර මාමට[/FONT][FONT=&quot]හදිස්සියෙ මතක් වුණා තමන් හෙ හිතවතා ගෙ කටයුත්ත කෙරෙන්න තිබුණේ අද නේද කියල. අර[/FONT][FONT=&quot]කියපු වෙලාවත් පහු වෙලා දැන් පැය හතරක් පහක්. දොස්තර මාමා කඩිමුඩියේ දුරකථන[/FONT][FONT=&quot]ඇමතුමක් ගත්ත හිතවතාට. ඇහුව මොකද වුණේ කියල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැඩේ හරි ද කියල.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මාර වැඩේ නෙ උණේ මචං නෝන ගෙ සීසර් එකට ඇඟ හිරිවට්ටන්න කොන්දට බෙහෙත විද ගන්න බැරි[/FONT][FONT=&quot]වුණා නෙ. පැය ගාණක් දඟලල දඟලල අන්තිමට ලොකු නෝනා ඇවිල්ල තමයි බෙහෙත විද ගත්තෙ.[/FONT][FONT=&quot]කොහොම හරි බබා එළියට ගත්තේ අර කියපු වෙලාවට පැය දෙකකටත් පස්සේ. දැන්නම් අම්මයි[/FONT][FONT=&quot]පුතයි හොඳට ඉන්නවා"[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දොස්තර මාම ගෙ හිතවතා වැඩි සතුටක් නැති ව කියාගෙන ගියා. එතකොටයි දොස්තර මාමට[/FONT][FONT=&quot]තේරුණේ සිසේරියන් සැත්කමට ඉස්සෙල්ලා ගර්භණී අම්මව නිර්වින්දනය කරන්නේ කොන්දට විදින[/FONT][FONT=&quot]බෙහෙතකින්. ඒත් සමහර අයට මේ බෙහෙත විදින්න ටිකක් අමාරුයි. සමහරුන් ගෙ කොඳු ඇට පෙළේ[/FONT][FONT=&quot]තියෙන පොඩි පොඩි වෙනස්කම් නිසා බෙහෙත් විදින්න සැහෙන වෙහෙසක් ගන්න වෙනවා. මේත් ඒ[/FONT][FONT=&quot]වගේ අවස්ථාවක්.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොහොම වුණත් පොඩි එකා ගෙ දෛවය වෙනස් කරන්න තාත්ත ගත් උත්සාහය හරි ගියේ නැහැයි[/FONT][FONT=&quot]කියලයි දොස්තර මාමට තේරුණේ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අනේ අනිච්චං... තමන් ගෙ හිතවතා ගැන සියුම් කණගාටුවක් දොස්තර මාමට දැනුණා.

[/FONT][FONT=&quot]දොස්තර මාමා[/FONT][FONT=&quot] Part 2 heta..[/FONT][FONT=&quot]

Source: http://www.vidusara.com/

[/FONT]

[QUOTE="MindTalk, post: 20375272, member: 558128"] [SIZE=5][COLOR=navy][FONT="]දොස්තර මාමා[/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=navy][FONT="] Part 1[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]ඉස්සර නම් බබාල හම්බ වෙනවා කියන්නේ ගෙදරදොර වැඩිහිටියන් ගේ රැකවරණය ඇති ව පන්සලේ[/SIZE][/FONT][FONT="][SIZE=5]හාමුදුරුවන් ගේ අංගුලිමාල පිරිතෙ ආශිර්වාදයෙන් සිද්ධ වෙන කටයුත්තක්. දැන් ලෝකේ[/SIZE][/FONT][FONT="][SIZE=5]වෙනස්. දැන් දැන් ගොඩක් වෙලාවට බබාල හම්බ වෙනවා නෙමෙයි බබාල හම්බ කරගන්නවා. ඒ[/SIZE][/FONT][FONT="][SIZE=5]කියන්නේ බඩ පලල බබාලව එළියට ගන්නවා. මේක හඳුන්වන්නේ "සිසේරියන් සැත්කම" කියල.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]මුලින් මුලින් සිසේරියන් සැත්කම පාවිච්චි කළේ සාමාන්‍ය විදිහට බබා හම්බ වෙන්න[/SIZE][/FONT][FONT="][SIZE=5]අපහසුතා තියෙන වේලාවට බබාව එළියට ගන්න. දැන් එහෙම නෙමෙයි. සිසේරියන් සැත්කම[/SIZE][/FONT][FONT="][SIZE=5]මෝස්තරයක් වෙලා. විශේෂයෙන් නගරබදව ඉන්න ගොඩක් අම්මල මෝස්තරයක් විදිහට[/SIZE][/FONT][FONT="][SIZE=5]සිසේරියන් සැත්කම් කරගන්න පුරුදු වෙලා. කිසි ම පැහැදිලි හේතු කාරණයක් නැති ව කෙරෙන[/SIZE][/FONT][FONT="][SIZE=5]සිසේරියන් සැත්කම් ගණන දැන් බොහොම ඉහළයි.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]ළඟ දි දවසක දොස්තර මාම ගෙ හිතවතෙක්ටත් මේ වගේ අවශ්‍යතාවක් මතු වෙලා. හිතවතා වැඩ[/SIZE][/FONT][FONT="][SIZE=5]කරන්නේ බැංකුවක. සල්ලි බාගෙත් අඩුවක් නෑ. හිතවතා ගෙ නෝන ගෙ දරු ගැබත් මෝරගෙනයි[/SIZE][/FONT][FONT="][SIZE=5]එන්නේ. මේ හිතවතා දවසක් දොස්තර මාමව හොයාගෙන ආවා[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]තෑගි බෝගත් කන්දරාවක් අරගෙන.[/SIZE][/FONT][FONT="][SIZE=5]දොස්තර මාමටත් එක පාර හිතාගන්න බැරි වුණා මේ මොකද කියලා.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]බැලින්නම් හිතවතාට ඕනෑ වෙලා දොස්තර මාම ලව්වා වී.ඕ.ජී (ප්‍රසව හා නාරි විශේෂඥ[/SIZE][/FONT][FONT="][SIZE=5]වෛද්‍ය) මහත්තයා ගෙන් යම් කටයුත්තක් කරගන්න. ඒ තමයි එයා (යාළුව) කියන වෙලාවක දී[/SIZE][/FONT][FONT="][SIZE=5]දරුවව සිසේරියන් සැත්කමක් කරල එළියට ගන්න එක. දොස්තර මාම උඩ බිම බැලුව මේ මොකාට ද[/SIZE][/FONT][FONT="][SIZE=5]එන්නෙ කියල. යාළුව ගෙන් ඇහුව මොකද මේ කියන වෙලාවට ම බබාව එළියට ගන්න ඕනෑ කියලා.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]එතකොට නෙ රහස එළි වුණේ. මේ වෙලාව දීල තියෙන්නේ රටේ නමගිය ජ්‍යෙ[/SIZE][/FONT][FONT="][SIZE=5]d[/SIZE][/FONT][FONT="][SIZE=5]තිර්වේදියෙක්.[/SIZE][/FONT][FONT="][SIZE=5]බොහොම බලගතු නැකතක් ලු. ඒ වෙලාවට බබා ඉපදුණොත් පස්සෙ කාලෙක දී බබාට බොහොම ඉහළ[/SIZE][/FONT][FONT="][SIZE=5]තැනකට යන්න පුළුවන් ලු. යාළුව කියපු හැටියට නැකත හදන්නත් සෑහෙන වියදමක් ගිහිල්ල[/SIZE][/FONT][FONT="][SIZE=5]තියෙනවා.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]අනික ගොඩක් දොස්තරල[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]ඉංජිනේරුවෝ වගේ නෙමෙයි දොස්තර මාම ජ්‍යෙ[/SIZE][/FONT][FONT="][SIZE=5]d[/SIZE][/FONT][FONT="][SIZE=5]තිෂ ශාස්තරේට[/SIZE][/FONT][FONT="][SIZE=5]අපහාස කරන්නේ නෑ. තමන් ගෙ ශාස්තරේ වගේ ම තවත් එක ශාස්තරයක් හැටියට ඒකට ගරු[/SIZE][/FONT][FONT="][SIZE=5]කරනවා. ඒ වුණාට යාළුව ගෙ කතාවෙන් දොස්තර මාම ගෙ මොළේ කොලොප්පන් වෙලා ගියා. මොකද මේ[/SIZE][/FONT][FONT="][SIZE=5]වැඩේ ටිකක් අමුතු එකක් නිසා.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]මුලින් ම දොස්තර මාම තමන් ගෙ හිතවතාට පැහැදිලි කරල දුන්නා සාමාන්‍යයෙන් ස්ත්‍රී[/SIZE][/FONT][FONT="][SIZE=5]ශරීරේ හැදිල තියෙන්නේ දරු ප්‍රසූතියක් කරන්න පුළුවන් විදිහට බව. කලාතුරකින් මතු වන[/SIZE][/FONT][FONT="][SIZE=5]ප්‍රශ්න හැරුණම බබෙක් හම්බ වෙනවා කියන්නේ මේ ලෝකේ සාමාන්‍ය සිද්ධියක්. ඒකට ආයෙ[/SIZE][/FONT][FONT="][SIZE=5]අමුතුවෙන් ඔපරේෂන් කර කර ඉන්න දෙයක් නෑ. සිසේරියන් සැත්කම කියන්නේ තවත් සැත්කමක්.[/SIZE][/FONT][FONT="][SIZE=5]සැත්කම සිදු කිරීමේ දී සිද්ධ වෙන්න පුළුවන් සංකූලතා මේකටක් පොදුයි. ඉතින් වෙන කිසි[/SIZE][/FONT][FONT="][SIZE=5]ම ප්‍රශ්නයක් නැති අම්ම කෙනෙක් සිසේරියන් සැත්කමට මුහුණ දෙනවා කියන්නේ නැති ලෙඩ[/SIZE][/FONT][FONT="][SIZE=5]දා ගැනීමක් වෙන්න පුළුවන්.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]මොන....ෘ මේව කිව්වට යාළුවට වැඩක් නෑ. එයාට ඕන සල්ලි කීයක් හරි වියදම් කරල[/SIZE][/FONT][FONT="][SIZE=5]හිතාගෙන ඉන්න විදිහට වැඩේ කරගන්න. "ඇයි මචං උඹල ගෙ වී.ඕ.ජී.ට කියන්න බැරි නම් මම[/SIZE][/FONT][FONT="][SIZE=5]වෙන තැනකින් වැඩේ කරගන්නම්. සල්ලිවලට කවුද නැමෙන්නෙ නැත්තේ.." යාළුව කිව්වා.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]කමක් නෑ. ඔන්න ඔහෙ ඕන එකක් කියලා දොස්තර මාම තමන් ගේ හිතවතාත් එක්කගෙන වී.ඕ.ජී.[/SIZE][/FONT][FONT="][SIZE=5]මහත්තයාව හම්බ වෙන්න ගියා. වැඩි වයසකුත් නැති වී.ඕ.ජී. මහත්තයා නළල රැලි ගන්වලා[/SIZE][/FONT][FONT="][SIZE=5]තමන් ගෙ ඩයරිය දිග ඇරල බලල කිව්ව තමන්ට ඔය කියන වෙලාවට තවත් වැදගත් කටයුත්තක්[/SIZE][/FONT][FONT="][SIZE=5]තියෙනවා කියල. ඒ පාර දොස්තර මාම ගෙ හිතවතා ආයෙ අර තැටිය වාදනය කළා. "අනේ ඩොක්ටර්[/SIZE][/FONT][FONT="][SIZE=5]කීයක් ගියත් කමක් නෑ. මට වැඩෙයි කෙරෙන්න ඕන."[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]කොහොම කොහොම හරි අන්තිමට වැඩේ තීන්දු වුණා. නගරයෙ තියෙන පෞද්ගලික රෝහලක තමයි[/SIZE][/FONT][FONT="][SIZE=5]කටයුත්ත කෙරෙන්නෙ. සාමාන්‍ය සිසේරියන් සැත්කමකට ගෙවන මුදල වගේ දෙගුණයකටත් වඩා[/SIZE][/FONT][FONT="][SIZE=5]වී.ඕ.ජී. මහත්තයට ගෙවන්න හිතවතා පොරොන්දු වුණා.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]දොස්තර මාමටත් වෙන වෙන වැඩ කටයුතු නිසා යාළුව ගෙ වැඩේ ගානක් නැති ව ගියා. තමන්[/SIZE][/FONT][FONT="][SIZE=5]ගෙන් ඉල්ලපු උදව්ව ඉතින් දොස්තර මාම කරල දුන්න නේ. ඔහොම ඉන්න කොට දොස්තර මාමට[/SIZE][/FONT][FONT="][SIZE=5]හදිස්සියෙ මතක් වුණා තමන් හෙ හිතවතා ගෙ කටයුත්ත කෙරෙන්න තිබුණේ අද නේද කියල. අර[/SIZE][/FONT][FONT="][SIZE=5]කියපු වෙලාවත් පහු වෙලා දැන් පැය හතරක් පහක්. දොස්තර මාමා කඩිමුඩියේ දුරකථන[/SIZE][/FONT][FONT="][SIZE=5]ඇමතුමක් ගත්ත හිතවතාට. ඇහුව මොකද වුණේ කියල[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]වැඩේ හරි ද කියල.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]මාර වැඩේ නෙ උණේ මචං නෝන ගෙ සීසර් එකට ඇඟ හිරිවට්ටන්න කොන්දට බෙහෙත විද ගන්න බැරි[/SIZE][/FONT][FONT="][SIZE=5]වුණා නෙ. පැය ගාණක් දඟලල දඟලල අන්තිමට ලොකු නෝනා ඇවිල්ල තමයි බෙහෙත විද ගත්තෙ.[/SIZE][/FONT][FONT="][SIZE=5]කොහොම හරි බබා එළියට ගත්තේ අර කියපු වෙලාවට පැය දෙකකටත් පස්සේ. දැන්නම් අම්මයි[/SIZE][/FONT][FONT="][SIZE=5]පුතයි හොඳට ඉන්නවා"[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]දොස්තර මාම ගෙ හිතවතා වැඩි සතුටක් නැති ව කියාගෙන ගියා. එතකොටයි දොස්තර මාමට[/SIZE][/FONT][FONT="][SIZE=5]තේරුණේ සිසේරියන් සැත්කමට ඉස්සෙල්ලා ගර්භණී අම්මව නිර්වින්දනය කරන්නේ කොන්දට විදින[/SIZE][/FONT][FONT="][SIZE=5]බෙහෙතකින්. ඒත් සමහර අයට මේ බෙහෙත විදින්න ටිකක් අමාරුයි. සමහරුන් ගෙ කොඳු ඇට පෙළේ[/SIZE][/FONT][FONT="][SIZE=5]තියෙන පොඩි පොඩි වෙනස්කම් නිසා බෙහෙත් විදින්න සැහෙන වෙහෙසක් ගන්න වෙනවා. මේත් ඒ[/SIZE][/FONT][FONT="][SIZE=5]වගේ අවස්ථාවක්.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]කොහොම වුණත් පොඩි එකා ගෙ දෛවය වෙනස් කරන්න තාත්ත ගත් උත්සාහය හරි ගියේ නැහැයි[/SIZE][/FONT][FONT="][SIZE=5]කියලයි දොස්තර මාමට තේරුණේ.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]අනේ අනිච්චං... තමන් ගෙ හිතවතා ගැන සියුම් කණගාටුවක් දොස්තර මාමට දැනුණා. [/SIZE][/FONT][FONT="][SIZE=5]දොස්තර මාමා[/SIZE][/FONT][FONT="][SIZE=5] Part 2 heta..[/SIZE][/FONT][FONT="][SIZE=5] Source: [URL]http://www.vidusara.com/[/URL][/SIZE] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom