දොස්‌තර මාමා

MindTalk

Member
Jun 11, 2016
162
41
0
[FONT=&quot]දොස්‌තර මාමා[/FONT][FONT=&quot] Part 1[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඉස්‌සර නම් බබාල හම්බ වෙනවා කියන්නේ ගෙදරදොර වැඩිහිටියන් ගේ රැකවරණය ඇති ව පන්සලේ[/FONT][FONT=&quot]හාමුදුරුවන් ගේ අංගුලිමාල පිරිතෙ ආශිර්වාදයෙන් සිද්ධ වෙන කටයුත්තක්‌. දැන් ලෝකේ[/FONT][FONT=&quot]වෙනස්‌. දැන් දැන් ගොඩක්‌ වෙලාවට බබාල හම්බ වෙනවා නෙමෙයි බබාල හම්බ කරගන්නවා. ඒ[/FONT][FONT=&quot]කියන්නේ බඩ පලල බබාලව එළියට ගන්නවා. මේක හඳුන්වන්නේ "සිසේරියන් සැත්කම" කියල.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මුලින් මුලින් සිසේරියන් සැත්කම පාවිච්චි කළේ සාමාන්‍ය විදිහට බබා හම්බ වෙන්න[/FONT][FONT=&quot]අපහසුතා තියෙන වේලාවට බබාව එළියට ගන්න. දැන් එහෙම නෙමෙයි. සිසේරියන් සැත්කම[/FONT][FONT=&quot]මෝස්‌තරයක්‌ වෙලා. විශේෂයෙන් නගරබදව ඉන්න ගොඩක්‌ අම්මල මෝස්‌තරයක්‌ විදිහට[/FONT][FONT=&quot]සිසේරියන් සැත්කම් කරගන්න පුරුදු වෙලා. කිසි ම පැහැදිලි හේතු කාරණයක්‌ නැති ව කෙරෙන[/FONT][FONT=&quot]සිසේරියන් සැත්කම් ගණන දැන් බොහොම ඉහළයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ළඟ දි දවසක දොස්‌තර මාම ගෙ හිතවතෙක්‌ටත් මේ වගේ අවශ්‍යතාවක්‌ මතු වෙලා. හිතවතා වැඩ[/FONT][FONT=&quot]කරන්නේ බැංකුවක. සල්ලි බාගෙත් අඩුවක්‌ නෑ. හිතවතා ගෙ නෝන ගෙ දරු ගැබත් මෝරගෙනයි[/FONT][FONT=&quot]එන්නේ. මේ හිතවතා දවසක්‌ දොස්‌තර මාමව හොයාගෙන ආවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෑගි බෝගත් කන්දරාවක්‌ අරගෙන.[/FONT][FONT=&quot]දොස්‌තර මාමටත් එක පාර හිතාගන්න බැරි වුණා මේ මොකද කියලා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]බැලින්නම් හිතවතාට ඕනෑ වෙලා දොස්‌තර මාම ලව්වා වී.ඕ.ජී (ප්‍රසව හා නාරි විශේෂඥ[/FONT][FONT=&quot]වෛද්‍ය) මහත්තයා ගෙන් යම් කටයුත්තක්‌ කරගන්න. ඒ තමයි එයා (යාළුව) කියන වෙලාවක දී[/FONT][FONT=&quot]දරුවව සිසේරියන් සැත්කමක්‌ කරල එළියට ගන්න එක. දොස්‌තර මාම උඩ බිම බැලුව මේ මොකාට ද[/FONT][FONT=&quot]එන්නෙ කියල. යාළුව ගෙන් ඇහුව මොකද මේ කියන වෙලාවට ම බබාව එළියට ගන්න ඕනෑ කියලා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එතකොට නෙ රහස එළි වුණේ. මේ වෙලාව දීල තියෙන්නේ රටේ නමගිය ජ්‍යෙ[/FONT][FONT=&quot]d[/FONT][FONT=&quot]තිර්වේදියෙක්‌.[/FONT][FONT=&quot]බොහොම බලගතු නැකතක්‌ ලු. ඒ වෙලාවට බබා ඉපදුණොත් පස්‌සෙ කාලෙක දී බබාට බොහොම ඉහළ[/FONT][FONT=&quot]තැනකට යන්න පුළුවන් ලු. යාළුව කියපු හැටියට නැකත හදන්නත් සෑහෙන වියදමක්‌ ගිහිල්ල[/FONT][FONT=&quot]තියෙනවා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අනික ගොඩක්‌ දොස්‌තරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉංජිනේරුවෝ වගේ නෙමෙයි දොස්‌තර මාම ජ්‍යෙ[/FONT][FONT=&quot]d[/FONT][FONT=&quot]තිෂ ශාස්‌තරේට[/FONT][FONT=&quot]අපහාස කරන්නේ නෑ. තමන් ගෙ ශාස්‌තරේ වගේ ම තවත් එක ශාස්‌තරයක්‌ හැටියට ඒකට ගරු[/FONT][FONT=&quot]කරනවා. ඒ වුණාට යාළුව ගෙ කතාවෙන් දොස්‌තර මාම ගෙ මොළේ කොලොප්පන් වෙලා ගියා. මොකද මේ[/FONT][FONT=&quot]වැඩේ ටිකක්‌ අමුතු එකක්‌ නිසා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මුලින් ම දොස්‌තර මාම තමන් ගෙ හිතවතාට පැහැදිලි කරල දුන්නා සාමාන්‍යයෙන් ස්‌ත්‍රී[/FONT][FONT=&quot]ශරීරේ හැදිල තියෙන්නේ දරු ප්‍රසූතියක්‌ කරන්න පුළුවන් විදිහට බව. කලාතුරකින් මතු වන[/FONT][FONT=&quot]ප්‍රශ්න හැරුණම බබෙක්‌ හම්බ වෙනවා කියන්නේ මේ ලෝකේ සාමාන්‍ය සිද්ධියක්‌. ඒකට ආයෙ[/FONT][FONT=&quot]අමුතුවෙන් ඔපරේෂන් කර කර ඉන්න දෙයක්‌ නෑ. සිසේරියන් සැත්කම කියන්නේ තවත් සැත්කමක්‌.[/FONT][FONT=&quot]සැත්කම සිදු කිරීමේ දී සිද්ධ වෙන්න පුළුවන් සංකූලතා මේකටක්‌ පොදුයි. ඉතින් වෙන කිසි[/FONT][FONT=&quot]ම ප්‍රශ්නයක්‌ නැති අම්ම කෙනෙක්‌ සිසේරියන් සැත්කමට මුහුණ දෙනවා කියන්නේ නැති ලෙඩ[/FONT][FONT=&quot]දා ගැනීමක්‌ වෙන්න පුළුවන්.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොන....ෘ මේව කිව්වට යාළුවට වැඩක්‌ නෑ. එයාට ඕන සල්ලි කීයක්‌ හරි වියදම් කරල[/FONT][FONT=&quot]හිතාගෙන ඉන්න විදිහට වැඩේ කරගන්න. "ඇයි මචං උඹල ගෙ වී.ඕ.ජී.ට කියන්න බැරි නම් මම[/FONT][FONT=&quot]වෙන තැනකින් වැඩේ කරගන්නම්. සල්ලිවලට කවුද නැමෙන්නෙ නැත්තේ.." යාළුව කිව්වා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කමක්‌ නෑ. ඔන්න ඔහෙ ඕන එකක්‌ කියලා දොස්‌තර මාම තමන් ගේ හිතවතාත් එක්‌කගෙන වී.ඕ.ජී.[/FONT][FONT=&quot]මහත්තයාව හම්බ වෙන්න ගියා. වැඩි වයසකුත් නැති වී.ඕ.ජී. මහත්තයා නළල රැලි ගන්වලා[/FONT][FONT=&quot]තමන් ගෙ ඩයරිය දිග ඇරල බලල කිව්ව තමන්ට ඔය කියන වෙලාවට තවත් වැදගත් කටයුත්තක්‌[/FONT][FONT=&quot]තියෙනවා කියල. ඒ පාර දොස්‌තර මාම ගෙ හිතවතා ආයෙ අර තැටිය වාදනය කළා. "අනේ ඩොක්‌ටර්[/FONT][FONT=&quot]කීයක්‌ ගියත් කමක්‌ නෑ. මට වැඩෙයි කෙරෙන්න ඕන."[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොහොම කොහොම හරි අන්තිමට වැඩේ තීන්දු වුණා. නගරයෙ තියෙන පෞද්ගලික රෝහලක තමයි[/FONT][FONT=&quot]කටයුත්ත කෙරෙන්නෙ. සාමාන්‍ය සිසේරියන් සැත්කමකට ගෙවන මුදල වගේ දෙගුණයකටත් වඩා[/FONT][FONT=&quot]වී.ඕ.ජී. මහත්තයට ගෙවන්න හිතවතා පොරොන්දු වුණා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දොස්‌තර මාමටත් වෙන වෙන වැඩ කටයුතු නිසා යාළුව ගෙ වැඩේ ගානක්‌ නැති ව ගියා. තමන්[/FONT][FONT=&quot]ගෙන් ඉල්ලපු උදව්ව ඉතින් දොස්‌තර මාම කරල දුන්න නේ. ඔහොම ඉන්න කොට දොස්‌තර මාමට[/FONT][FONT=&quot]හදිස්‌සියෙ මතක්‌ වුණා තමන් හෙ හිතවතා ගෙ කටයුත්ත කෙරෙන්න තිබුණේ අද නේද කියල. අර[/FONT][FONT=&quot]කියපු වෙලාවත් පහු වෙලා දැන් පැය හතරක්‌ පහක්‌. දොස්‌තර මාමා කඩිමුඩියේ දුරකථන[/FONT][FONT=&quot]ඇමතුමක්‌ ගත්ත හිතවතාට. ඇහුව මොකද වුණේ කියල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැඩේ හරි ද කියල.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මාර වැඩේ නෙ උණේ මචං නෝන ගෙ සීසර් එකට ඇඟ හිරිවට්‌ටන්න කොන්දට බෙහෙත විද ගන්න බැරි[/FONT][FONT=&quot]වුණා නෙ. පැය ගාණක්‌ දඟලල දඟලල අන්තිමට ලොකු නෝනා ඇවිල්ල තමයි බෙහෙත විද ගත්තෙ.[/FONT][FONT=&quot]කොහොම හරි බබා එළියට ගත්තේ අර කියපු වෙලාවට පැය දෙකකටත් පස්‌සේ. දැන්නම් අම්මයි[/FONT][FONT=&quot]පුතයි හොඳට ඉන්නවා"[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දොස්‌තර මාම ගෙ හිතවතා වැඩි සතුටක්‌ නැති ව කියාගෙන ගියා. එතකොටයි දොස්‌තර මාමට[/FONT][FONT=&quot]තේරුණේ සිසේරියන් සැත්කමට ඉස්‌සෙල්ලා ගර්භණී අම්මව නිර්වින්දනය කරන්නේ කොන්දට විදින[/FONT][FONT=&quot]බෙහෙතකින්. ඒත් සමහර අයට මේ බෙහෙත විදින්න ටිකක්‌ අමාරුයි. සමහරුන් ගෙ කොඳු ඇට පෙළේ[/FONT][FONT=&quot]තියෙන පොඩි පොඩි වෙනස්‌කම් නිසා බෙහෙත් විදින්න සැහෙන වෙහෙසක්‌ ගන්න වෙනවා. මේත් ඒ[/FONT][FONT=&quot]වගේ අවස්‌ථාවක්‌.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොහොම වුණත් පොඩි එකා ගෙ දෛවය වෙනස්‌ කරන්න තාත්ත ගත් උත්සාහය හරි ගියේ නැහැයි[/FONT][FONT=&quot]කියලයි දොස්‌තර මාමට තේරුණේ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අනේ අනිච්චං... තමන් ගෙ හිතවතා ගැන සියුම් කණගාටුවක්‌ දොස්‌තර මාමට දැනුණා.

[/FONT][FONT=&quot]දොස්‌තර මාමා[/FONT][FONT=&quot] Part 2 heta..[/FONT][FONT=&quot]

Source: http://www.vidusara.com/

[/FONT]
 
Last edited:
  • Like
Reactions: shaminda peiris

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Mehema dewal wela thiyenawa oni tharam ...
    Nakath aranaapu ewa godak welawatakara ganna hambenne naa ....

    Mama danna vog kenek hitiya ...

    Pora kawadaawath welawata lamayawa ganne naa. Hithala nemeyi karanne .. kara ganna bari wenawa ..
    E unaata eleyata aawa gaman kiyanne hari thappreta gaththa kiya ..
    Upan welawath wenas karana ...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගොඩක් ගැනු මචන් යෝනි මාර්ගේ ඇදෙන හින්දත් නොර්මල් බර්ත් එක කරන්න කම්මැලි වෙනවා නේ.
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    ගොඩක් ගැනු මචන් යෝනි මාර්ගේ ඇදෙන හින්දත් නොර්මල් බර්ත් එක කරන්න කම්මැලි වෙනවා නේ.

    ඔව්, නැත්නම් හිරට බහින්නේ නැහැනේ,, දැන් සමාජයේ හැටි ඔහොම තමය් :yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මොන දේ කරත් කර්මය වෙනස් කරන්න බැ පෙර පින් පව් යම් තරමකට දැන ගන්න පුලුවන් ලියවිල්ල තමයි කේන්දරය. ස්වභාවිකව හම්බවෙන එවුන් තම්යි කොන්ද කෙලින් තියාගෙන සමාජයෙ ජිවත්වෙන්න දන්නෙ..
     
    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    මොන දේ කරත් කර්මය වෙනස් කරන්න බැ පෙර පින් පව් යම් තරමකට දැන ගන්න පුලුවන් ලියවිල්ල තමයි කේන්දරය. ස්වභාවිකව හම්බවෙන එවුන් තම්යි කොන්ද කෙලින් තියාගෙන සමාජයෙ ජිවත්වෙන්න දන්නෙ..

    samahara karma wenas karanna puluwan...samahara ewa nam be..
     
    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    [FONT=&quot]දොස්‌තර මාමා[/FONT][FONT=&quot] part 2[/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දොස්‌තර මාමට මහ රෑ දෙගොඩ ජාමේ කෝල් එකක්‌ ආවා වාට්‌ටුවෙන්. පොඩි ළමයෙක්‌ ගෙ ඇගිල්ල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පත්තෑයෙක්‌ කාලා හොඳට ම ඉදිමිලා ලු. දොස්‌තර මාමා වෙලාව බැලුව. රෑ එකොළහත් පහු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙලා. දොස්‌තර මාම පොඩි කාලෙත් පත්තෑයෙක්‌ කාල තියෙනවා. ඒ වුණාට කවදා වත් පත්තෑයා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෑව ය කියලා ඉස්‌පිරිතාලෙකට අරන් ගිය වගක්‌ නම් මතක නෑ. දොස්‌තර මාම ගෙ අම්ම රතු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලූනු ගෙඩියක්‌ දෙකට කපල පත්තෑය කාපු තැන හොඳට උලනව. ඊට පස්‌සෙ ඉදිමුමත් බහිනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රිදිල්ලත් අඩු වෙනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]දැන් ඉතින් අම්මල දියුණුයි ලු නෙ. ඒ වගේ වැඩ කරන්නෙ නෑ. සටස්‌ ගලා ඉස්‌පිරිතාලෙකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක්‌කන් එනවා. දොස්‌තර මාමත් දනි පනි ගාලා කලිසමක්‌ දාගෙන ගියා පොඩි එකාව බලන්න.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වාට්‌ටුවට යන කොට එක නර්ස්‌ කෙනෙකුයි අම්මල දෙතුන් දෙනෙකුයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අර කියපු බබා ගෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩිහිටියොයි ඇරෙන්න වෙන කවුරුත් නෑ වාට්‌ටුවේ. දොස්‌තර මාම බැලුව යකෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රෑ නවයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විතර යන කොටත් බබාලව නළෝ නළෝ හිටපු අනිත් අම්මල කෝ කියලා. අහල බැලුව අර නර්ස්‌ නෝන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගෙන් කෝ මේ අනිත් වැඩ කරන අයයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අම්මලයි කියල. කට්‌ටිය ම එහා වාට්‌ටුවට ගිහින් ලු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ටීවී බලන්න.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]දොස්‌තර මාමත් පොඩි එකාට කරන්න තියෙන ප්‍රතිකාර කරල එහා පැත්තෙ වාට්‌ටුවට ගියා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මහ රෑ නිදිමරාගෙන මෙච්චර උනන්දුවෙන් බලන්නේ මොකද් ද කියල දැනගන්න.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එහා වාට්‌ටුවේ තියෙනවා ලොකු කලර් ටීවී එකක්‌. බිත්තියට ම හයි කරල. නර්ස්‌ලයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇටෙන්ඩන්ලයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වාට්‌ටුවෙ ලෙඩ්ඩුයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දොස්‌තර මාම ගෙ වාට්‌ටුවෙ බබාල ගෙ අම්මලයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔක්‌කොම ටීවී එක වටකරගෙන බලනවා. දොස්‌තර මාමත් සද්ද නො කර කට්‌ටියට ම පිටිපස්‌සෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගිහිල්ල බැලුව මොකද් ද අප්පේ මෙච්චර වටින වැඩසටහන කියල. තවත් එක "ස්‌ටාර්" කෙනෙක්‌[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තෝරන වැඩසටහනක්‌. වෙන දා නම් තෝරන්නේ සිංදු කියන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වාදනය කරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නටන ස්‌ටාර් ල.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩිහිටියො අතරින් තමයි ඒ. මේක ඒකට වඩා ටිකක්‌ වෙනස්‌. අවුරුදු අට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නවය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දහයේ ළමයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අතරින් තමයි මේ ස්‌ටාර් තෝරන්නේ. ළමයි කිව්වට ගෑනු දරුවෝ අතරින් ස්‌ටාර්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තේරිල්ලක්‌.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බුදු සන්තෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙහෙමත් විලිසංගෙ නැති වැඩක්‌. අවුරුදු හතේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අටේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නවයෙ පොඩි දැරිවියො[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රට අමුඩ / නාන ඇඳුම් ඇඳගෙන තවත් අමුතු අමුතු ඇඳුම් ඇඳගෙන මුහුදු වැල්ලක කැමරාව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉස්‌සරහ ඇඹරෙනවා. මේ ඔක්‌කොම වගේ ඇඳුම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තරුණ ගෑනු ඇඟ පෙන්නන්න අඳින ඇදුම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෝස්‌තරවලට අනුව මහපුව. පොඩි ළමයෙක්‌ට කොහොමටත් ගැලපෙන ඒව නෙමෙයි. පොඩි ළමයෙක්‌ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියා වැඩිහිටියෙක්‌ට වත් ඇඳගෙන පාරේ බැහැල යන්න පුළුවන් ඇඳුම් නෙමෙයි. ඔක්‌කොට ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වඩා භයානක කාරණය මේ ඇඳුම් ඇන්දහම මේ පොඩි ළමයිත් වැඩිහිටියො වගේ පේන එක.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බටහිර රටවල පොඩි ළමයි යොදාගෙන අපචාර කරන එක බොහොම ඉහළයි. විශේෂයෙන් පොඩි ළමයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලිංගික කටයුතුවලට යොදා ගන්න එක ඒ රටවල ලොකු කර්මාන්තයක්‌. අන්තර්ජාලෙ ගත්තත් ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙනුවෙන් ම වෙන් කරපු වෙබ් අඩවි සිය දහස්‌ ගණනක්‌ තියෙනවා. පොඩි ළමයි වැඩිහිටියන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වගේ පෙන්නුවම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නොසන්ඩාල වැඩිහිටියෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැඩිහිටියන් ගෙන් බලාපොරොත්තු වන දේවල් පොඩි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ළමයින් ගෙනුත් බලාපොරොත්තු වෙනවා. අන්තිමට මේක සමාජ පිළිලයක්‌ වෙනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගොඩක්‌ අම්මල තාත්තලට මේක ගැන අවබෝධයක්‌ නෑ. ගොඩක්‌ වෙලාවට ඒ අයට තියෙන්නේ තමන් ගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දරුව වත් ටීවී එකෙන් පෙන්නගන්න වගේ අහිංසක බලාපොරොත්තුවක්‌. නමුත් අන්තිම ප්‍රතිඵලය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බොහොම දරුණුයි. මේ වගේ වැඩසටහන් දිගින් දිගට ම පෙන්නුවම අපේ අම්මලත් හිතන්නේ දැන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අලුත් මෝස්‌තරේ ඇඳුම් මේවා තමා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අලුත් විදිහට අඳින්නෙ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇඹරෙන්නෙ මෙහෙම තමයි. අපේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙලී වත් එහෙම පුරුදු කරවන්න ඕන කියලයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ වගේ තුට්‌ටු දෙකේ වැඩවලට සම්පූර්ණයෙන් වගේ වගකියන්න ඕන බල්ලො මරල හරි ප්‍රසිද්ධ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සල්ලි හොයන්න දඟලන රූපවාහිනි නාළිකා. දොස්‌තර මාම ටීවී එක දිහා බලාගෙන ඔහොම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිත හිතා ඉන්න කොට දොස්‌තර මාමව දැකපු රෝහල් සේවකයෙක්‌ "සර් ඇයි මේ හිටගෙන[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]වාඩි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වාඩි වෙන්න" කියලා ටීවී එක ඉස්‌සරහින් ම පුටුවක්‌ පැනෙව්ව.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]වාඩි වෙන්න නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දොස්‌තර මාම ගෙ හිතේ තිබුණ කේන්තියට ටීවී එක කුඩු කරන්නයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිතුණෙ. කොහොම නමුත් කේන්තිය යටපත් කරගෙන දොස්‌තර මාමා අර කියපු වැඩසටහන බලපු හැමෝට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ම මේ කාරණේ තේරුම් කරල දුන්නා. ඒක ඇහුවට පස්‌සේ සමහර අම්මල හෙමිහිට ලිස්‌සලා ගියේ[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]ඔන්න අපි නම් ටීවී බැලුවෙ නෑ" කියන්නා වගේ. දෙයක්‌ සිද්ධ වුණාට පස්‌සේ ඒ ගැන ලෝකෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැති දේවල් කියන්න ඕන තරම් කට්‌ටිය. ඒ වුණාට යමක්‌ වළක්‌වාගන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙන්න තියෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අනතුරක්‌ ගැන දැනගන්න අපේ මිනිස්‌සුන්ට ඕන නැති හැටි.[/FONT][FONT=&quot]

    "[/FONT][FONT=&quot]අනේ අනිච්චං රටකට ගිය කලක්‌" දොස්‌තර මාමා වාට්‌ටුවෙන් එළියට ආවේ දත්මිටි කාගෙන.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දොස්‌තර මාමා[/FONT][FONT=&quot] Part [FONT=&quot]3[/FONT] heta..[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] Source: http://www.vidusara.com/[/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    podi genu lamayinta jangi kote penna kota gaum andalaloku unama unta benala wedak ne.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය කියනකොට තමයි මතක් උනේ මගෙත් දැන් මාස 5-6 කලින් වියතක් විතර දිග තඩි පත්තේයෙක් කොන්ද හිස් මුදුන බෙල්ල කෑවා.
    නිදාගෙන ඉන්න වෙලාවක.
    දනිපනි ගාලා නැගිට්ට ගමන් ලයිට් එක දාලා බැලුවේ පත්තාය කොහෙද කියල.
    උව අල්ලන්න විනාඩි 10 ක් විතර දැගලුව,කොහොම හරි උව අල්ලල කවරෙක දාගෙන ඈතට විසි කරලා ඉවරවෙලා තමයි ඌ කාපු තැන බැලුවේ.
    එවෙලේම ලුණු ගෙඩියක් පළල ගෑවා.
    ඊටපස්සේ පාන්දර 4 ට අයි නැගිටලා ජොබ් එකටත් ගිහින් ආවා.කිසි අවුලක් නැ,
    හැබැයි අපේ පැත්තේ ඇන්ටි කෙනෙක්ගේ නළල කාල මුළු මූනම පාන් ගෙඩිය වගේ ඉදිමිලා ආවා,
    සතියක් ලෙඩ නිවාඩු,

    මට අදටත් සතුටුයි සතා ට එක හානියක් නොකර උගේ ජීවිතේ බේරුවට.:yes::yes::cool::cool:

    උබේ ලිපි ටිඅක් නම් නියමයි මචන් දිගටම දාහන් මේ ත්රෙඅඩ් එකේම
    රේප්++++

    :yes::yes::):)