Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දොස්තර මාමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]දොස්තර මාමා[/FONT][FONT=&quot] part [FONT=&quot]3[/FONT][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දොස්තර මාම වැඩ කරන ඉස්පිරිතාලෙට එන්නෙ බොහොම අහිංසක දුප්පත් මිනිස්සු. ඒ වුණාට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මොකද ඒ මිනිස්සු බොහොම අභිමානවත්. අවුරුදු සිය දහස් ගාණක් තිස්සේ අපේ රටට තර්ජන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එල්ල වුණු වෙලාවලදි ඒ මිනිස්සු තමන් ගේ ජීවිතේ දෙවැනියට තියල රට ජාතිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රැකගත්ත ය කියල ඉතිහාසෙ ලියෑවිල තියෙනවා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මේ පාර වුණත් එහෙම තමයි. මාවිල්ආරුවෙ ඉඳන් පුදුමාතලන් වෙනකල් යන ගමනෙ දි මේ ගම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පළාත්වල තරුණයන් සෑහෙන පිරිසක් තමන් ගෙ ජීවිත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලේ දන් දුන්න. මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසා දොස්තර මාම මේ මිනිස්සුනට හරි ආදරෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලෙන්ගතුයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ටික දවසක ඉඳන් දොස්තර මාම වැඩ කරන්නේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවෙ. කපන කොටන වැඩ කරන්නෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒ වාට්ටුවෙ තමා. සමහර දවස්වල උදේ ඉඳන් රෑ වෙනකල් දොස්තර මාම ඔපරේෂන් කාමරේ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සාමාන්‍යයෙන් ඉතින් පොඩි ඔපරේෂන් එකක් කළත් ලෙඩා ගෙදර යන කොට ප්‍රතිජීවක ඖෂධ දවස්[/FONT][FONT=&quot] 4-5[/FONT][FONT=&quot]කට දෙන එක දැන් පුරුද්දක් වෙලා. සර්ජන් මහත්තයා එහෙම නැතිනම් ඔපරේෂන් වාට්ටුවේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලොකු දොස්තර මහත්තයා අනුව තමයි මේ ප්‍රතිජීවක ඖෂධ වර්ගය තීරණය වෙන්නෙ. ගොඩක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙලාවට ඔපරේෂන් එකකින් පස්සෙ ප්‍රතිජීවක ඖෂධ දෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ තුවාලෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආසාදනය වෙන එක නැතිනම් පැහැවන එක වළක්වා ගැනීම.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]වෙන විශේෂ හේතුවක් නැතිනම් ඉතින් ඔපරේෂන් එකකින් පස්සේ තුවාලයක් පැහැවන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කලාතුරකින්. හැබැයි ඉතින් තුවාලෙ පිරිසිදුව තියාගන්න ඕන. කොහොම නමුත් තුවාලෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැහැවන්නෙ කාගෙ ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැත්තේ කාගෙ ද කියල දැනගන්න ක්‍රමයක් නැති නිසා හැමෝට ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රතිජීවක ඖෂධ දෙනවා. එහෙම නැති තැනුත් ඇති. හැබැයි දොස්තර මාම වැඩ කරන වාට්ටුවෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලොකු මහත්තයා නම් ඔපරේෂන් කරපු හැම ලෙඩෙක්ට ම ප්‍රතිජීවක ඖෂධ නැතිනම් ඔය ගොඩක් අය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැන් මෝස්තරේට වගේ කියන "ඇන්ටිබයොටික්" දීල අරිනවා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දොස්තර මාම නම් මේකට එච්චර කැමැති නෑ. ඒ වුණාට ඉතින් කරන්න දේකුත් නෑ. මොකද අපේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රටේ ඉස්පිරිතාලවල ලොකු දොස්තර මහත්වරු වැඩ කරන්නෙ බොහොම බලයක් අතට අරන්. තමන් ගෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තීරණ වෙන කවුරු හරි ප්‍රශ්න කරනවට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අභියෝග කරනවට මේ අය කැමැති නෑ. සුද්ද ගෙ වෙදකම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙහෙ ප්‍රැක්ටිස් කළාට මොකද සමහර දොස්තර මහත්තුරු වැඩ කරන්නෙ වෙදකම තමන් හැදුව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එකක් වගේ. කිව්වට මොකද දොස්තර මාම ගෙ ලොකු දොස්තර මහත්තයත් ටිකක් ඒ වගේ. තමන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියන කරන කිසි ම දෙයක් වෙන කෙනෙක් නිකන් වත් ප්‍රශ්න කරනවට කැමැත්තක් නෑ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සර්වබලධාරී කියල හිතාගෙන තමයි වැඩ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොහොම වෙතත් දොස්තර මාමත් තමන් ගෙ ආපු වැඩේ කරගන්නත් ඕන නිසා අමාරුවෙන් ඉවසාගෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිටිය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]හැබැයි මේ ළඟ දී දොස්තර මාම ගෙ ඉවසීමෙ කට්ට පැන්නා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔන්න මේ පාරත් ඈත පිටිසර කඳුකර ගම්මානයක ගොවි මහත්තයෙක් තමන් ගේ පස්ස පැත්තෙ ආපු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විසර ගෙඩියක් අයින් කරගන්න කියල ඇවිත්. දොස්තර මාමත් මේ අහිංසක මනුස්සයට බොහොම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉහළින් ම ගරු සරු ඇතිව සලකල පරක්කු නො කර ම වැඩේ කරල දුන්න. දොස්තර මාම ඔපරේෂන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාමරේ දී මේ ගොවි මහත්තයත් එක්ක බර කතාව. උන්නැහෙ හෙල්මළු ක්‍රමයට වී ගොවිතැන් කරන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙනෙක්. අන්තිමට කොහොම හරි ගොවි මහත්තය ඔපරේෂන් කාමරෙන් යන කොට දොස්තර මාම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හෙල්මළු ක්‍රමේ ගැන සෑහෙන දෙයක් දැනගෙන.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]පස්සෙන්දා උදේ ලොකු මහත්තයා ලෙඩ්ඩු බලන වෙලාව. අර කියපු ගොවි මහත්තයත් ගෙදර යවන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමයි ලෑස්තිය. ඊට ඉස්සර වෙලා මේ මනුස්සයට ලොකු දොස්තර මහත්තයා බෙහෙත් නියම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරනවා. කිරි අප්පට බල්ලො පැනපි.....[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඉස්පිරිතාලෙ ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් දෙන්න පුළුවන්කම තියෙද්දි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉස්පිරිතාලෙ නැති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරලක් රුපියල් සීයක් විතර වෙන ප්‍රතිජීවක ඖෂධයක් දවසකට තුන් පාරක් ගානේ සතියක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගන්න කියල ලොකු දොස්තර මහත්තයා අර අහිංසකයට කියාපි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දොස්තර මාම ගෙ ඇඟ හිරිවැටිල ගියා. අර දුප්පත් මනුස්සයා කොහොම ද ඒව ගන්නේ කියල. ඒක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසා දොස්තර මාම තමන් ගෙ ලොකු මහත්තයට බොහොම ගරු සරු ඇතිව කිව්ව අපි මේ ලෙඩාට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉස්පිරිතාලෙ තියෙන ඒ වර්ගයේ ම ආණ්ඩුවෙ බෙහත් ටිකක් දෙමු කියල.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මොන[/FONT][FONT=&quot],... [/FONT][FONT=&quot]ලොකු දොස්තර මහත්තය ඒක ඇහුණ විතරයි පරල වුණා. දොස්තර මාමට බැණගෙන බැණගෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගියා.[/FONT][FONT=&quot]

"[/FONT][FONT=&quot]මෙතන ක්‍රියාත්මක වෙන්න ඕන තමන්ට ඕන දේවල් බවත් ඒව කරන්න බැරි කෙනෙක් ඉන්නව නම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන්න පුළුවන් බවත් ලොකු දොස්තර මහත්තයා ගෝරනාඩු කළා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔන්න ඕකට තමයි දොස්තර මාම ගෙ ඉවසීමේ කට්ට පැන්නෙ. මේ පාර නම් දොස්තර මාමත් කට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පියාගෙන හිටියෙ නෑ. දුර ඈත ගම්මානෙක ඉඳන් ආපු මේ මනුස්සයට ඉස්පිරිතාලෙන් බෙහෙත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙන්න පුළුවන්කම තියෙද්දිත් ඒ වර්ගයෙ ම වෙන සමාගමකින් නිපදවන මිල වැඩි බෙහෙතක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගන්න කියන එක කොහෙත් ම සාධාරණ නැති බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ ගැන ඉහළ බලධාරීන්ට පැමිණිලි කරන බවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දොස්තර මාම කිව්ව.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඒ පාර නම් ලොකු දොස්තර මහත්තය ගෙ සැර බැස්සා. ලොක්ක බය වුණා. අන්තිමට "හ්ම්" ඕන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙයක් කරගන්න" කියල අනිත් ලෙඩ්ඩු බලන්නෙත් නැතිව සර්ජන් මහත්තයා අතුරුදන් වුණා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දොස්තර මාම ගෙ දැනීමෙ හැටියට මේ මිල වැඩි බෙහෙත් අලෙවි කළා ම ලැබෙන ලාබයෙන් ලොකු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කොටසක් සර්ජන් මහත්තයටත් ලැබෙනවා. ඒකයි මේ බෙහෙත් ලියන්න මෙච්චර උනන්දුව.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කොහොමටත් මේ සිද්ධියෙන් පස්සෙ දොස්තර මාමට සර්ජන් මහත්තය ගෙන් කැපිල්ල. කොහෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හරි දොස්තර මාම ගෙ වැරැද්දක් හොයල හරි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මවල හරි බණින්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහෙම බැරිනම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වචනයකින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හරි කැපිල්ලක් දාන්න ලොකු මහත්තය ලොකු උත්සාහයක් දරනවා.[/FONT][FONT=&quot]

"[/FONT][FONT=&quot]අනේ අනිච්චං" මෙහෙමත් දොස්තරල. මේ බොසත් එක්ක නම් තවත් වැඩ කරන්න බෑ කියල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දොස්තර මාම තීරණය කළා.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]දොස්තර මාමා[/FONT][FONT=&quot] Part [FONT=&quot]4[/FONT] heta..[/FONT][FONT=&quot]

Source: http://www.vidusara.com/[/FONT]

[QUOTE="MindTalk, post: 20383922, member: 558128"] [SIZE=5][COLOR=DarkOrchid][FONT="]දොස්තර මාමා[/FONT][FONT="] part [FONT="]3[/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][FONT="][/FONT] [FONT="][/FONT][/SIZE][SIZE=5][FONT="] [/FONT][FONT="]දොස්තර මාම වැඩ කරන ඉස්පිරිතාලෙට එන්නෙ බොහොම අහිංසක දුප්පත් මිනිස්සු. ඒ වුණාට[/FONT][FONT="] [/FONT][FONT="]මොකද ඒ මිනිස්සු බොහොම අභිමානවත්. අවුරුදු සිය දහස් ගාණක් තිස්සේ අපේ රටට තර්ජන[/FONT][FONT="] [/FONT][FONT="]එල්ල වුණු වෙලාවලදි ඒ මිනිස්සු තමන් ගේ ජීවිතේ දෙවැනියට තියල රට ජාතිය[/FONT][FONT="] [/FONT][FONT="]රැකගත්ත ය කියල ඉතිහාසෙ ලියෑවිල තියෙනවා.[/FONT][FONT="] [/FONT][FONT="]මේ පාර වුණත් එහෙම තමයි. මාවිල්ආරුවෙ ඉඳන් පුදුමාතලන් වෙනකල් යන ගමනෙ දි මේ ගම්[/FONT][FONT="] [/FONT][FONT="]පළාත්වල තරුණයන් සෑහෙන පිරිසක් තමන් ගෙ ජීවිත[/FONT][FONT="], [/FONT][FONT="]ඇස්[/FONT][FONT="], [/FONT][FONT="]ඉස්[/FONT][FONT="], [/FONT][FONT="]මස්[/FONT][FONT="], [/FONT][FONT="]ලේ දන් දුන්න. මේ[/FONT][FONT="] [/FONT][FONT="]නිසා දොස්තර මාම මේ මිනිස්සුනට හරි ආදරෙයි[/FONT][FONT="], [/FONT][FONT="]ලෙන්ගතුයි.[/FONT][FONT="] [/FONT][FONT="]ටික දවසක ඉඳන් දොස්තර මාම වැඩ කරන්නේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවෙ. කපන කොටන වැඩ කරන්නෙ[/FONT][FONT="] [/FONT][FONT="]ඒ වාට්ටුවෙ තමා. සමහර දවස්වල උදේ ඉඳන් රෑ වෙනකල් දොස්තර මාම ඔපරේෂන් කාමරේ.[/FONT][FONT="] [/FONT][FONT="]සාමාන්‍යයෙන් ඉතින් පොඩි ඔපරේෂන් එකක් කළත් ලෙඩා ගෙදර යන කොට ප්‍රතිජීවක ඖෂධ දවස්[/FONT][FONT="] 4-5[/FONT][FONT="]කට දෙන එක දැන් පුරුද්දක් වෙලා. සර්ජන් මහත්තයා එහෙම නැතිනම් ඔපරේෂන් වාට්ටුවේ[/FONT][FONT="] [/FONT][FONT="]ලොකු දොස්තර මහත්තයා අනුව තමයි මේ ප්‍රතිජීවක ඖෂධ වර්ගය තීරණය වෙන්නෙ. ගොඩක්[/FONT][FONT="] [/FONT][FONT="]වෙලාවට ඔපරේෂන් එකකින් පස්සෙ ප්‍රතිජීවක ඖෂධ දෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ තුවාලෙ[/FONT][FONT="] [/FONT][FONT="]ආසාදනය වෙන එක නැතිනම් පැහැවන එක වළක්වා ගැනීම.[/FONT][FONT="] [/FONT][FONT="]වෙන විශේෂ හේතුවක් නැතිනම් ඉතින් ඔපරේෂන් එකකින් පස්සේ තුවාලයක් පැහැවන්නේ[/FONT][FONT="] [/FONT][FONT="]කලාතුරකින්. හැබැයි ඉතින් තුවාලෙ පිරිසිදුව තියාගන්න ඕන. කොහොම නමුත් තුවාලෙ[/FONT][FONT="] [/FONT][FONT="]පැහැවන්නෙ කාගෙ ද[/FONT][FONT="], [/FONT][FONT="]නැත්තේ කාගෙ ද කියල දැනගන්න ක්‍රමයක් නැති නිසා හැමෝට ම[/FONT][FONT="] [/FONT][FONT="]ප්‍රතිජීවක ඖෂධ දෙනවා. එහෙම නැති තැනුත් ඇති. හැබැයි දොස්තර මාම වැඩ කරන වාට්ටුවෙ[/FONT][FONT="] [/FONT][FONT="]ලොකු මහත්තයා නම් ඔපරේෂන් කරපු හැම ලෙඩෙක්ට ම ප්‍රතිජීවක ඖෂධ නැතිනම් ඔය ගොඩක් අය[/FONT][FONT="] [/FONT][FONT="]දැන් මෝස්තරේට වගේ කියන "ඇන්ටිබයොටික්" දීල අරිනවා.[/FONT][FONT="] [/FONT][FONT="]දොස්තර මාම නම් මේකට එච්චර කැමැති නෑ. ඒ වුණාට ඉතින් කරන්න දේකුත් නෑ. මොකද අපේ[/FONT][FONT="] [/FONT][FONT="]රටේ ඉස්පිරිතාලවල ලොකු දොස්තර මහත්වරු වැඩ කරන්නෙ බොහොම බලයක් අතට අරන්. තමන් ගෙ[/FONT][FONT="] [/FONT][FONT="]තීරණ වෙන කවුරු හරි ප්‍රශ්න කරනවට[/FONT][FONT="], [/FONT][FONT="]අභියෝග කරනවට මේ අය කැමැති නෑ. සුද්ද ගෙ වෙදකම[/FONT][FONT="] [/FONT][FONT="]මෙහෙ ප්‍රැක්ටිස් කළාට මොකද සමහර දොස්තර මහත්තුරු වැඩ කරන්නෙ වෙදකම තමන් හැදුව[/FONT][FONT="] [/FONT][FONT="]එකක් වගේ. කිව්වට මොකද දොස්තර මාම ගෙ ලොකු දොස්තර මහත්තයත් ටිකක් ඒ වගේ. තමන්[/FONT][FONT="] [/FONT][FONT="]කියන කරන කිසි ම දෙයක් වෙන කෙනෙක් නිකන් වත් ප්‍රශ්න කරනවට කැමැත්තක් නෑ.[/FONT][FONT="] [/FONT][FONT="]සර්වබලධාරී කියල හිතාගෙන තමයි වැඩ.[/FONT][FONT="] [/FONT][FONT="]කොහොම වෙතත් දොස්තර මාමත් තමන් ගෙ ආපු වැඩේ කරගන්නත් ඕන නිසා අමාරුවෙන් ඉවසාගෙන[/FONT][FONT="] [/FONT][FONT="]හිටිය.[/FONT][FONT="] [/FONT][FONT="]හැබැයි මේ ළඟ දී දොස්තර මාම ගෙ ඉවසීමෙ කට්ට පැන්නා.[/FONT][FONT="] [/FONT][FONT="]ඔන්න මේ පාරත් ඈත පිටිසර කඳුකර ගම්මානයක ගොවි මහත්තයෙක් තමන් ගේ පස්ස පැත්තෙ ආපු[/FONT][FONT="] [/FONT][FONT="]විසර ගෙඩියක් අයින් කරගන්න කියල ඇවිත්. දොස්තර මාමත් මේ අහිංසක මනුස්සයට බොහොම[/FONT][FONT="] [/FONT][FONT="]ඉහළින් ම ගරු සරු ඇතිව සලකල පරක්කු නො කර ම වැඩේ කරල දුන්න. දොස්තර මාම ඔපරේෂන්[/FONT][FONT="] [/FONT][FONT="]කාමරේ දී මේ ගොවි මහත්තයත් එක්ක බර කතාව. උන්නැහෙ හෙල්මළු ක්‍රමයට වී ගොවිතැන් කරන[/FONT][FONT="] [/FONT][FONT="]කෙනෙක්. අන්තිමට කොහොම හරි ගොවි මහත්තය ඔපරේෂන් කාමරෙන් යන කොට දොස්තර මාම[/FONT][FONT="] [/FONT][FONT="]හෙල්මළු ක්‍රමේ ගැන සෑහෙන දෙයක් දැනගෙන.[/FONT][FONT="] [/FONT][FONT="]පස්සෙන්දා උදේ ලොකු මහත්තයා ලෙඩ්ඩු බලන වෙලාව. අර කියපු ගොවි මහත්තයත් ගෙදර යවන්න[/FONT][FONT="] [/FONT][FONT="]තමයි ලෑස්තිය. ඊට ඉස්සර වෙලා මේ මනුස්සයට ලොකු දොස්තර මහත්තයා බෙහෙත් නියම[/FONT][FONT="] [/FONT][FONT="]කරනවා. කිරි අප්පට බල්ලො පැනපි.....[/FONT][FONT="] [/FONT][FONT="]ඉස්පිරිතාලෙ ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් දෙන්න පුළුවන්කම තියෙද්දි[/FONT][FONT="], [/FONT][FONT="]ඉස්පිරිතාලෙ නැති[/FONT][FONT="] [/FONT][FONT="]කරලක් රුපියල් සීයක් විතර වෙන ප්‍රතිජීවක ඖෂධයක් දවසකට තුන් පාරක් ගානේ සතියක්[/FONT][FONT="] [/FONT][FONT="]ගන්න කියල ලොකු දොස්තර මහත්තයා අර අහිංසකයට කියාපි.[/FONT][FONT="] [/FONT][FONT="]දොස්තර මාම ගෙ ඇඟ හිරිවැටිල ගියා. අර දුප්පත් මනුස්සයා කොහොම ද ඒව ගන්නේ කියල. ඒක[/FONT][FONT="] [/FONT][FONT="]නිසා දොස්තර මාම තමන් ගෙ ලොකු මහත්තයට බොහොම ගරු සරු ඇතිව කිව්ව අපි මේ ලෙඩාට[/FONT][FONT="] [/FONT][FONT="]ඉස්පිරිතාලෙ තියෙන ඒ වර්ගයේ ම ආණ්ඩුවෙ බෙහත් ටිකක් දෙමු කියල.[/FONT][FONT="] [/FONT][FONT="]මොන[/FONT][FONT="],... [/FONT][FONT="]ලොකු දොස්තර මහත්තය ඒක ඇහුණ විතරයි පරල වුණා. දොස්තර මාමට බැණගෙන බැණගෙන[/FONT][FONT="] [/FONT][FONT="]ගියා.[/FONT][FONT="] "[/FONT][FONT="]මෙතන ක්‍රියාත්මක වෙන්න ඕන තමන්ට ඕන දේවල් බවත් ඒව කරන්න බැරි කෙනෙක් ඉන්නව නම්[/FONT][FONT="] [/FONT][FONT="]යන්න පුළුවන් බවත් ලොකු දොස්තර මහත්තයා ගෝරනාඩු කළා.[/FONT][FONT="] [/FONT][FONT="]ඔන්න ඕකට තමයි දොස්තර මාම ගෙ ඉවසීමේ කට්ට පැන්නෙ. මේ පාර නම් දොස්තර මාමත් කට[/FONT][FONT="] [/FONT][FONT="]පියාගෙන හිටියෙ නෑ. දුර ඈත ගම්මානෙක ඉඳන් ආපු මේ මනුස්සයට ඉස්පිරිතාලෙන් බෙහෙත්[/FONT][FONT="] [/FONT][FONT="]දෙන්න පුළුවන්කම තියෙද්දිත් ඒ වර්ගයෙ ම වෙන සමාගමකින් නිපදවන මිල වැඩි බෙහෙතක්[/FONT][FONT="] [/FONT][FONT="]ගන්න කියන එක කොහෙත් ම සාධාරණ නැති බවත්[/FONT][FONT="], [/FONT][FONT="]මේ ගැන ඉහළ බලධාරීන්ට පැමිණිලි කරන බවත්[/FONT][FONT="] [/FONT][FONT="]දොස්තර මාම කිව්ව.[/FONT][FONT="] [/FONT][FONT="]ඒ පාර නම් ලොකු දොස්තර මහත්තය ගෙ සැර බැස්සා. ලොක්ක බය වුණා. අන්තිමට "හ්ම්" ඕන[/FONT][FONT="] [/FONT][FONT="]දෙයක් කරගන්න" කියල අනිත් ලෙඩ්ඩු බලන්නෙත් නැතිව සර්ජන් මහත්තයා අතුරුදන් වුණා.[/FONT][FONT="] [/FONT][FONT="]දොස්තර මාම ගෙ දැනීමෙ හැටියට මේ මිල වැඩි බෙහෙත් අලෙවි කළා ම ලැබෙන ලාබයෙන් ලොකු[/FONT][FONT="] [/FONT][FONT="]කොටසක් සර්ජන් මහත්තයටත් ලැබෙනවා. ඒකයි මේ බෙහෙත් ලියන්න මෙච්චර උනන්දුව.[/FONT][FONT="] [/FONT][FONT="]කොහොමටත් මේ සිද්ධියෙන් පස්සෙ දොස්තර මාමට සර්ජන් මහත්තය ගෙන් කැපිල්ල. කොහෙන්[/FONT][FONT="] [/FONT][FONT="]හරි දොස්තර මාම ගෙ වැරැද්දක් හොයල හරි[/FONT][FONT="], [/FONT][FONT="]මවල හරි බණින්න[/FONT][FONT="], [/FONT][FONT="]එහෙම බැරිනම්[/FONT][FONT="], [/FONT][FONT="]වචනයකින්[/FONT][FONT="] [/FONT][FONT="]හරි කැපිල්ලක් දාන්න ලොකු මහත්තය ලොකු උත්සාහයක් දරනවා.[/FONT][FONT="] "[/FONT][FONT="]අනේ අනිච්චං" මෙහෙමත් දොස්තරල. මේ බොසත් එක්ක නම් තවත් වැඩ කරන්න බෑ කියල[/FONT][FONT="] [/FONT][FONT="]දොස්තර මාම තීරණය කළා.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [FONT="]දොස්තර මාමා[/FONT][FONT="] Part [FONT="]4[/FONT] heta..[/FONT][FONT="] Source: [URL]http://www.vidusara.com/[/URL][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom