දෝනිගේ_කතාව_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    දෝනිගේ_කතාව_බලමු

    -M.S.Dhoni - The Untold Story-

    dos4ZCN.jpg


    Hi Elakiriyanzla!:love:

    හිතුනා අදත් ඔයගොල්ලොත් එක්ක movie එකක් share කරගන්න:love:එළකිරි යාළුවෝ ගොඩක් දෙනක් කැමති ක්‍රීඩාවක් නේ ක්‍රිකට් කියන්නේ:yes:ඉතින් මේකත් ක්‍රිකට් සම්බන්ද movie එකක්:)කෙටියෙන්ම කියනවානම් ක්‍රිකට් ක්‍රීඩාවේ අමතක නොවෙන නමක් තියපු ක්‍රීඩකයෙක් ගැන තමයි මේ movie එකෙන් කියවෙන්නේ:yes:ඒ වෙන කව්රුත් නෙවෙයි ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක "මහේන්ද්‍ර සිං දෝනී":)
    11.gif


    මහේන්ද්‍ර සිං දෝනී ගේ ජීවන කතාව ඇසුරෙන් තමයි මේ movie එක ගොඩනගලා තියෙන්නේ:)පීඩාවන් රාශියක් මැද තමන්ගේ කැපවීමෙන් ආ ගමනක්
    11.gif
    ගොඩක් හොද කතාවක්:yes:ඉතින් එළකිරියේ යාළුවෝ හැමෝටම ආරාධනා කරනවා movie එක බලලා ඔයගොල්ලොන්ගේ අදහස් එක් කරන්න කියලා.:yes:

    Trailer එකත් බලන්නකෝ ඉස්සෙල්ලම:yes::D

    M.S.Dhoni - The Untold Story | Official Trailer | Sushant Singh Rajput | Neeraj Pandey



    මෙන්න එහෙනම් කට්ටියට download කරගන්න ලින්ක්ස්:D
    11.gif


    crgwljd.png



    -M.S. Dhoni: The Untold Story (2016) Hindi - 1080p BluRay - 6CH - 3.5GB - ShAaNiG-

    http://extratorrent.cc/torrent/5386...+-+1080p+BluRay+-+6CH+-+3.55GB+-+ShAaNiG.html

    -M.S. Dhoni: The Untold Story (2016) Hindi - 720p BluRay - 1.75GB - ShAaNiG-

    http://extratorrent.cc/torrent/5386...)+Hindi+-+720p+BluRay+-+1.75GB+-+ShAaNiG.html

    -M.S. Dhoni: The Untold Story (2016) Hindi - 720p BluRay - x265 HEVC - 1.2GB - ShAaNiG-

    http://extratorrent.cc/torrent/5386...20p+BluRay+-+x265+HEVC+-+1.2GB+-+ShAaNiG.html

    &

    Direct Links


    -M.S. Dhoni: The Untold Story (2016) Hindi - 1080p BluRay - 6CH - 3.5GB - ShAaNiG-

    https://clicknupload.link/78m5ahbe31ks

    -M.S. Dhoni: The Untold Story (2016) Hindi - 720p BluRay - 1.75GB - ShAaNiG-

    https://clicknupload.link/aq5yzyxr2w8o

    -M.S. Dhoni: The Untold Story (2016) Hindi - 720p BluRay - x265 HEVC - 1.2GB - ShAaNiG-

    https://clicknupload.link/v3ockyg4lvgw

    :cool:
    11.gif
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,011
    113
    මේක නන් බලන්ඩ හිතෙන්නෙම නෑ මචන්..:(