දෝව රජමහ විහාරය - බණ්ඩාරවෙල

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    Rep 6+ from netlife007

    Does anyone know when was the Lord Buddha's statue carved ?

    වලගම්බා රජ කාලෙ බං, ඕක එක රැයකින් කලා කියලා ලස්සන කතාවක් තියෙනවා... ඔතනින් පහල ගුහාවක් තියෙනවා රාවනා කලේ එකක් කියලා තමයි ජනප්‍රවාදය.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    වලගම්බා රජ කාලෙ බං, ඕක එක රැයකින් කලා කියලා ලස්සන කතාවක් තියෙනවා... ඔතනින් පහල ගුහාවක් තියෙනවා රාවනා කලේ එකක් කියලා තමයි ජනප්‍රවාදය.

    රාමායනය කියන්නේ ළංකාවට විරුද්දව බමුනො ලියපු පොතක්
    එම පොතේ තියෙන්නේ, රාවනා කියන ළංකාවේ හිටපු රකුසු රජතුමා, ඉන්දියාවට ගිහින් සීතාව පැහැරගෙන එනවා. එවිට රාමා, ළංකාව ආක්‍රමනය කරණවා හනුමා සෙන්පතිත් එක්ක. සිතාව බෙරාගන්නවා රාවනා නැමති සිංහළ දෙෂයේ සිටස්පු රකුසු රජතුමාගේ ගෙල සිදදමා. මෙලෙස රාමා සීතාව බෙරාගෙ අහසින් ඇවිත් අයෝද්‍යාවට ගොඩ බසිනවා. එවිට මිනිසු යුවලව පිලිගන්නවා පහන් පත්තු කරලා. මෙකට තමයි දීපවාලී කියන්නේ.

    මෙම රාමායනය පොත හින්දු ආගමේ කොටසක් ලෙසයි පවතින්නේ.
    බමුනන් බුද්ධාගම ඉන්දියාවෙ සම්පුර්ණයෙන්ම වැනසුව පසු මෙම පොත ලිව්වා බුද්ධාගම වනසන්න ළංකාවෙන්. මෙම රාමායනය ජවය රැගෙන ළංකාව ආක්‍රමණය කරපු එකෙක් තමයි කාලිගු රටින් ආපු මාඝ. මඝයා තමයි ළංකාවට ලොකුම හානිය කරණ ලද්දේ.