දෝහා ලන්කන් ස්කුල් චෙයාමන් ස්පිච්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දෝහා ලන්කන් ස්කුල් චෙයාමන් ස්පිච්

    අහල බලන්න බොක්කලාස්... බලපල්ලා එක නිව්ස් එක මේ ගැන ගියේ නැ හරියට , ඔක්කොම යට වෙලා මිඩියා පවා කුණු ගොඩක්, අපිට ගොඩ ඒමක් නැ සිංහලු, ඉන්න රටකම හිටපල්ලා...

    https://www.youtube.com/watch?v=b0ehDFkW8yQ&t=300s

    උබලගේ දරුවන්ට හොද යහපත් අනාගතයක් වෙන රටකැ හරි දීපල්ලා.... නිර්මල බුදු දහම උගන්නපල්ලා..... ඔබට ජය බොක්ක්කාල්ස්....

    https://www.youtube.com/watch?v=b0ehDFkW8yQ&t=300s

    https://www.youtube.com/watch?v=b0ehDFkW8yQ&t=300s
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ කටාර් එකේ ඒ එස් පි ලියනගේ ලොක්ක ගමන් යන විදිය , මසිඩ්ස් බෙන්ස් 2 ක් ඕවට ගෙවන්නේ තෙල් ගහන්නේ උබල, අපි බදු ගෙවන සල්ලි වලින්.... ආසය් නේද මෙහෙම වාහන පෝලිමක් එක්ක යන්න.... කටාර් එකේ ලොක්ක ශේක් තමීම් යන්නේ මෙහෙම.... ඉතින් මෙයාටත් ආස හිතිලා... සාදු කාරයක් දෙන්න ....

    2r47l06.jpg

    කුමුදු පොන්සේකා ඒ එස් පි ලියනගේ ස්කෝලෙට ගෙනාපු වෙලාවේ දුවත් ඉස්සරකන් යනවා , රතු පලසේ මැද මණ්ඩුක බවනේ මණ්ඩුක වගේ , බලපන් කොනේ ඉන්නේ කුමුදු පොන්සේකා ඒ මිනිහ ඔහේ පාඩුවේ යනවා ඇටෙන්ෂන් හෝ කෙනෙක් නෙවෙය් බන් ඒ මිනිහ....

    2wokscn.jpg

    මොනවා උනත් පහල පොටෝ එක දැක්කම , මට හිතෙනව මන් ඒ එස්පී ලොක්කගේ පොඩි දුවට ආදරෙය් කියල.... මම කැමැතිය් බන් පොඩි දුව බදින්න.... වැඩේ සෙට් උනොත් කිරියේ ඇඩ්මින් ඇතුළු සියලු දෙනාට සුපිරිම සැපක් දෙනවා දැවද්දට හම්බෙන සල්ලි වලින්.... උබල කැමතිද ? මගේ ගානේ කොටාට මසාජ් පොත එකක් දාල දෙනවා .... එරෝසන් ඇවිත් හිටන්ට බාන්නට කමක් නැ මගේ ක්‍රෂ් එකට බනින්න එපා.... දුකය් මට.....

    9poykg.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ එම්බසියේද වැඩ කරන්නේ ?:rolleyes:

    බෙන්ස් එකක් කියන්නේ නම් ඉතින් මෙරටේ ලොකු දෙයක් නම් නෙමේ .පෙට්‍රල් ලාබයි ලංකාවට වඩා .රටක තනාපත්හිලා ඉතින් ඔව්ව තමා පාවිච්චි කරන්නේ .ඕකා බෙන්ස් එකේ කටාර් එකේ කොහේ යන්නද ?කටාර් ලංකාවට වඩා පොඩි රටක් .කොලබ වගේ ඉතින් කටාර් වල ඔක්කොම සෙල්ලන් තියෙන්නේ දෝහා සිටි එකේ .මේ සිටි එක වටේම පැයෙන් කවර කරන්න පුළුවන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මරුසිරා;23426267 said:

    na ban man kiyanne eka newey ban, ay ban me kohewath yana biz karayekta ape badu salli walin gewanne ? mu karana wadak thiyeda ? mu ada hawasa kumudu fonsekawa arrest karawala

    uba dannawada bokka oya wahana partwwala mehe ganan, dan petrol 1L riyal 2y satha ganak, already rupiyal 100 ta kittuy,

    me gothaya meke awilla awwe weli weli pichchi pichchi katta kanne mokatada ban ? salli thibbata pina na , pissek ban
     
    ha ha haaaa mama embassy athule idan gema gahanne ,
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    na ban man kiyanne eka newey ban, ay ban me kohewath yana biz karayekta ape badu salli walin gewanne ? mu karana wadak thiyeda ? mu ada hawasa kumudu fonsekawa arrest karawala

    uba dannawada bokka oya wahana partwwala mehe ganan, dan petrol 1L riyal 2y satha ganak, already rupiyal 100 ta kittuy,

    me gothaya meke awilla awwe weli weli pichchi pichchi katta kanne mokatada ban ? salli thibbata pina na , pissek ban

    අපේ රටේ හැමදාම වෙන්නේ ඕක ආණ්ඩුවට ගොට්ට් අල්ලන එකාට බාර් පර්මිට් මන්ත්‍රී පට්ටම් බැරිම වුනොත් තනාපති පට්ටම දෙනවා කොහේ හරි රටක .රටක තනාපති කියන්නේ එරටේ බලය ලත් ලොකු බලවත් පොස්ට් එකක් .කොටි අදටත් පිට රටවල බල්ටි ගහන්නෙත් ලංකාවේ හමුදාව මිනීමරුවා කියන්නෙත් මේ දේශපාලන අපතයෝ නිසා .මුන් රටේ නමත් කනවා ගිහින් :angry::angry:

    ලෝකෙන්ම අපිව කොන් වෙන්නේ මේ නිසා .කසිම සුදුසුකමක් නැති දෙකයිපනහේ පුක ලොවන්නෝ තමයි තනාපති කරන්නේ මේ රටේ .:angry::angry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මරුසිරා;23427158 said:
    අපේ රටේ හැමදාම වෙන්නේ ඕක ආණ්ඩුවට ගොට්ට් අල්ලන එකාට බාර් පර්මිට් මන්ත්‍රී පට්ටම් බැරිම වුනොත් තනාපති පට්ටම දෙනවා කොහේ හරි රටක .රටක තනාපති කියන්නේ එරටේ බලය ලත් ලොකු බලවත් පොස්ට් එකක් .කොටි අදටත් පිට රටවල බල්ටි ගහන්නෙත් ලංකාවේ හමුදාව මිනීමරුවා කියන්නෙත් මේ දේශපාලන අපතයෝ නිසා .මුන් රටේ නමත් කනවා ගිහින් :angry::angry:

    ලෝකෙන්ම අපිව කොන් වෙන්නේ මේ නිසා .කසිම සුදුසුකමක් නැති දෙකයිපනහේ පුක ලොවන්නෝ තමයි තනාපති කරන්නේ මේ රටේ .:angry::angry:

    Maru sira oya ela kollek , jayama bokka ,