ද බෙල් - හිට්ලර්ගේ කාල යන්ත්‍රය

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
මොනව හොයාගත්තත් වැඩක් තියනවද බං... මිනීමරු හැත්ත....

මුන්ට ඕන කරල තිබුනෙ මුලු ලෝකෙම ඉන්න ආර්ය නොවෙන ජාතීන් සමූල ඝාතනය කරන්න (යුදෙව්වන් විතරක් නෙවේ)....

උන් හිතාගෙන හිටියෙ මුලු ලෝකෙම ඉන්න උතුම්ම ජාතිය ජර්මන් (පිරිසිදු ආර්ය ) ජාතිය කියල...:rofl::rofl::rofl:

ජර්මන් නොවෙන අය මිනිසුන් විදියට වත් උන් සැලකුවෙ නෑ...:no::no::no:

දැන් අපි වගේ රටවල් වලට මානව හිමිකම් ගැන වැදි බන කියන සුද්දොන්ගෙ මුතුන්මිත්තන්ගෙ කැරැට්ටුව ඔන්න ඔහොමයි....
:dull::dull::dull:
 
Last edited:

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මොනව හොයාගත්තත් වැඩක් තියනවද බං... මිනීමරු හැත්ත....

    මුන්ට ඕන කරල තිබුනෙ මුලු ලෝකෙම ඉන්න ආර්ය නොවෙන ජාතීන් සමූල ඝාතනය කරන්න (යුදෙව්වන් විතරක් නෙවේ)....

    උන් හිතාගෙන හිටියෙ මුලු ලෝකෙම ඉන්න උතුම්ම ජාතිය ජර්මන් (පිරිසිදු ආර්ය ) ජාතිය කියල...:rofl::rofl::rofl:

    ජර්මන් නොවෙන අය මිනිසුන් විදියට වත් උන් සැලකුවෙ නෑ...:no::no::no:

    දැන් අපි වගේ රටවල් වලට මානව හිමිකම් ගැන වැදි බන කියන සුද්දොන්ගෙ මුතුන්මිත්තන්ගෙ කැරැට්ටුව ඔන්න ඔහොමයි....
    :dull::dull::dull:

    :yes::yes::yes: