ඕක ඔය ටයිප් ඩෑල් වල හැටියක් බන්uba hari....anna tiktok live awith kalisama galawala athe gahala![]()
![]()
![]()
මනුස්සයෙක් සයිකෝ පැත්තට ගියොත් ආයේ ඌව ගොඩ ගන්නවා කියන්නේ අමුම කට්ටක්
පොඩි එකෙක් වගේ පස්සෙන් හිටියොත් හරි නැත්නම් හොස්පිටල් එකේ දාලා ආවොත් හරි තමා නෝමල් ඉන්නේ
බෙහෙත් නවත්තලා සතියෙන් ආයේ පිස්සු කෙලිනවා පෙර පරිදිම
මොන හෙනේ ගැහුවත් ට්‍රැක නම් පන්න ගන්න එපා ලොවෙත්. කුඩු ගහන එකයි ට්‍රැක පන්න ගන්න එකයි දෙකම එකයි. ගැලවීම්ක් නෑ