ධනවත් සුරතලුන්...

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
ධනවත් සුරතලුන්...

ධනවත් සුරතලුන්..ධනවත් සුරතලුන්....ධනවත් සුරතලුන්...ධනවත් සුරතලුන්...ධනවත් සුරතලුන්...
ධනවත් සුරතලුන්...ධනවත් සුරතලුන්...ධනවත් සුරතලුන්...ධනවත් සුරතලුන්...ධනවත් සුරතලුන්...


ලොව වෙසෙන ධනවත් ම සුරතලුන් 10 දෙනා ගැන තොරතුරු ටිකක්....:D

.
.
.
.


10.
Bubbles
h6vhaUY.jpg

ලෝක ප්‍රකට මයිකල් ජැක්සන්ගේ සුරතලා යි..තම දරුවකුට මෙන් මේ චිම්පන්සියා ට සැලකූ ඔහු තම අභාවයෙන් පසු ඩොලර් මිලියන 2 ක පමණ මුදලක් උරුම කර දී තිබේ. Bubbles තවමත් සියලු සැප සම්පත් මධ්‍යයේ සුවිසල් මන්දිරයක් තුල ජීවත් වේ..

.
.
.

9.
Conchita
B71e12C.jpg

මියාමි හි කෝටිපති ව්‍යාපාරික Gail Posner මහත්මිය 2010 දී මිය ගිය අතර ඒ වනවිට ඇයගේ ධනයෙන් $ මිලියන 3 ක් මේ සුරතලාට උරුම කර දී ඇති අතර ඊට අමතරව සුප්‍රකට මියාමි බීච් හි පිහිටි ඩොලර් මිලි. 8.3 වටිනා මන්දිරයක් ද ලබා දී ඇත​..


.
.
.
.


8.
Moose
Xqpsghs.jpg


Frasier නම් වූ කතා මාලාවේ Eddie Crane චරිතයට රඟපෑවේ මෙ බල්ලා යි. එම කතා මාලාවේ එක කොටසක් ස​ඳහා ( episode එකකට​) ඩොලර් 10000 පමණ මුදලක් ලබා ගත් බව සඳහන්.. My Dog Skip චිත්‍රපටය ට හිටියෙත් මේ බල්ලා යි.


.
.
.
.


7.
Laurel, Sunny, Sadie, Lyla and Luke
w81cetj.jpg

ඇමරිකානු මාධ්‍ය හිමිකාරිනියක වන Oprah Winfrey තමන්ගේ ධනයෙන් එකෙකුට ඩොලර් මිලියන 6 ක් පමණ වන සේ ඩොලර් මිලියන 30 ක් තම බලු සුරතලන් 5 දෙනා හට උරුම කර දී ඇත​. Laurel, Sunny, Sadie, Lyla and Luke ඒ බල්ලන් 5 දෙනායි.

.
.
.
.


6.
Gigoo
NEAfUkl.jpg

Miles Blackwell ධනවත් මාධ්‍යවේදියා තම බිරිඳගේ අභාවයෙන් හා තමන්ට පසු උරුම කරුවෙකු නොවීමෙන් තමන්ගේ ඩොලර් මිලි.10 පමන මුදල මේ කිකිලියට ලියා දී ඇත​.


.
.
.
.

5.
Tommaso

3y9qfEX.jpg

රෝමයේ වීදිවල අයාලේ යමින් ජීවත් වූ මෙම බළලා Maria Assunta ට හමුවූ පසු ඇය විසින් රැක බලා ගත් අතර ඇය මිය ගිය පසු ඩොලර් මිලි. 13 පමණ දේපල මෙම බළලා ට උරුම කර දී ඇත​.

.
.
.
.


4.
Blackie​
qyIU2nx.jpg

ගිනස් ලෝක වාර්තාවට අනුව ලෝකයේ පොහොසත්ම බළලා වේ.ධනවතෙකු වූ බ්‍රිතාන්‍ය කෞතුක භාන්ඩ අලෙවි නියෝජිත Ben Rea මිය ගිය පසු උරුම කරුවෙකු නොවීමෙන් මේ සුවිසල් ධනය උරුම කර දී ඇත. උරුම වී ඇති මුදල ඩොලර් මිලි. 25 පමණ වේ.

.
.
.
.


3.
Kalu
gknXnap.jpg

මේ චිම්පන්සියා ට ඩොලර් මිලි. 80 පමණ වටිනා කමක් හිමියි.මේ මුදල Patricia O’Neill ගෙන් උරුම වී ඇත. ඇය හිටපු ඔලිම්පික් පිහිනුම් ශූර Frank O’Neill ගේ බිරිඳ වේ.

.
.
.
.


2.
Toby Ribes​
LNNZNyg.jpg

තම අයිතිකරුගේ පරම්පරාවෙන් එන 1931 ආරම්භ කරන ලද ඩොලර් මිලි.30 පමණ අරමුදලක් මේ සුරතලා හට හිමියි. අද වන විට මූ හට පොලියත් සමගින් වර්ධනය වූ ඩොලර් මිලි.90 පමණ මුදලක් හිමි වී තිබේ.

.
.
.
.




1.
Gunther IV
0ooIauP.jpg

සත්ත්ව ලෝකයේ ධනවතා.... ඩොලර් මිලි. 372 පමණ මුදලක් උරුම වී ඇත​.මේ මුදල හිමි වී ඇත්තේ Gunther III නම් තම පියාගෙනි. Gunther III හට මේ සුවිසල් ධනය උරුම කර දී ඇත්තේ Carlotta Leibenstein නම් කෝටිපතියායි. අයිතිකරු හා තම පියා මිය ගොස් පසු උරුම වූ ධනය භුක්ති විදින මේ German Shepherd සුනඛයා හට ඉතාලි, බහමාස් වැනි රට වල ගෙවල් ද​, සුප්‍රකට මැඩෝනාගේ මියාමි හි ඇති මන්දිරයක් ද හිමි වේ..

:shocked::shocked::shocked:
:D:D
;)

විස්තර ගත්තේ මෙතනින්..
 

thalia

Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    මුන්ට සල්ලි තිබ්බ කියල මොනා කරන්ඩද බන්.කව්රු හරි දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නව ඇති..
     
    • Like
    Reactions: sri D

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ░░░░░░░░░░░░▄▄░░░░░░░░░
    ░░░░░░░░░░░█░░█░░░░░░░░
    ░░░░░░░░░░░█░░█░░░░░░░░
    ░░░░░░░░░░█░░░█░░░░░░░░
    ░░░░░░░░░█░░░░█░░░░░░░░
    ███████▄▄█░░░░░██████▄░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█████░░░░░░░░░█░░
    ██████▀░░░░▀▀██████▀░░░
     
    • Like
    Reactions: sri D

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මුන්ට සල්ලි තිබ්බ කියල මොනා කරන්ඩද බන්.කව්රු හරි දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නව ඇති..


    ඔව් ඒත් මුන් අනික් සත්තුන්ට වඩා පින් කරපු උන්..
    කෑම බීම විතරක් නෙමෙයි නෙ ඉන්න හිටින්න තැන්, සේවකයොත් ඉන්නවලු..:P
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university

    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං

    මුන්ට සල්ලි තිබ්බ කියල මොනා කරන්ඩද බන්.කව්රු හරි දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නව ඇති..

    ░░░░░░░░░░░░▄▄░░░░░░░░░
    ░░░░░░░░░░░█░░█░░░░░░░░
    ░░░░░░░░░░░█░░█░░░░░░░░
    ░░░░░░░░░░█░░░█░░░░░░░░
    ░░░░░░░░░█░░░░█░░░░░░░░
    ███████▄▄█░░░░░██████▄░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░
    ▓▓▓▓▓▓█████░░░░░░░░░█░░
    ██████▀░░░░▀▀██████▀░░░


    Ela..