ධනවතුන් කොළඹ මහ මන්දිර තනයි. දුප්පතුන් කටු මැටි පැලේ සිර වෙයි ධනවතුන්ට බදු ගසනු
විශේෂයෙන් ගම් වල කේලම් කිය කිය හැම සමිතියක් ගානෙම ලැගගෙන ඉන්න ගෑණුත් ඔහොමයි ලොල්දුප්පත් උන්ටත් බද්දක් ගහන්න ඕනේ "කම්මලි බද්ද" කියලා.
විශේෂයෙන් සමෘදී අවුරුදු ගානක් අරන් කිසි දියුණුවක් නැති උන්ට.
රටේ ගොඩක් අය නිකන් යමක් ලැබේ නම් හොදයි කියන මතේ ඉන්නේදුප්පත් උන්ටත් බද්දක් ගහන්න ඕනේ "කම්මලි බද්ද" කියලා.
විශේෂයෙන් සමෘදී අවුරුදු ගානක් අරන් කිසි දියුණුවක් නැති උන්ට.
රටේ මුදල් කළමනාකරණය වෙන විදියට මිනිස්සුන්ට හිතෙනවා අපි හම්බු කරල කරල බදු ගෙවල කොහෙවත් ඉන්න දේසපාලුවෝ ටිකකටයි උන්ගේ පවුල් වල උන්ටයි නාඩගම් නටන්න දෙන්නේ ඇයි කියලා.. ඕක හරියට හදනකන්, බදු අයකරගන්න අමාරුයි . සිස්ටම් එකක් නෑ .රටේ ගොඩක් අය නිකන් යමක් ලැබේ නම් හොදයි කියන මතේ ඉන්නේ
නමුත් මෙහෙම දේකුත් තියෙනවා සමහර ප්‍රමාණික දැනවතුන් මේ පිළිබද මත කීපයක් දරනවා
උපයන විට බද්දක් අය කරමින් වක්‍ර බදු අඩු කරන්න විශේෂයෙන් ආහාර මත බදු
නමුත් විරුද්ද මත දරන්නන් කියන්නේ උපයන මත බද්දෙන් මේ වක්‍ර බදු තරම් ආදායමක් රජයට එන්නේ නැහැ මොකද රටේ වැඩි පිරිසක් ඉන්නේ මාසික ආදායම 50000 ට අඩුවෙන් උපයන අය හෝ 50 ත් ලක්ෂයත් අතර උපයන අය
එහෙම එන්න නම් සියලුම ඉපයීම් වලින් බදු අය කරන්න ඕනේ නමුත් ඒ සදහා උපයන ආදායම් සියල්ල සටහන් වෙන ක්‍රම තවම ලංකාවේ නැහැ මන් හිතන්නේ (මේක හොදයි කරන්න පුලුවන්නම් කියලා මට හිතෙනවා)
අර ලක්ෂේට වැඩි අයගෙන් ඉහල ආදායමක් ගන්න නම් ලොකු බදු ප්‍රතිශතයක් ගන්න වෙයි ඉතින් මිනිස්සු ඒ විදියට කැමති වෙයිද තමන්ගෙන් බදු අරන් රටේ වැඩි පිරිසක් නඩත්තු වෙන එකට
අනික් ක්‍රමේ ව්‍යාපාරිකයින් හා ව්‍යාපාර මත බදු වැඩි කිරීම නමුත් ඒකෙන් ව්‍යාපාරිකයෝ මෙහෙ ව්‍යාපාර නොකර වෙන රටවල් වලට ගියොත් අනෙක් අතට රජයට අවශ්‍ය ප්‍රමාණය උපයා ගන්න පුළුවන් තරම් ලොකු ව්‍යාපාර හා ව්‍යාපාරකයින් ගණනක් රටේ තියෙනවද ?
අනිත් එක ව්‍යාපාරිකයෝ අතේ සල්ලි තිබ්බොත් තමා ඔවුන් නව ව්‍යාපාර අරබන්නේ හා ඒවායින් තමා රස්සාවල් ඇති වෙන්නේ
මට හිතෙන හා අහලා කියවලා තියෙන දේ වලින් තමා ඔය ටික ලිව්වේ මේ ගැන හරවත් විදියට කියලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ පිළිබද විස්තරක් දාන්න
රටේ පුනාවර්තන වියදම් වලින් හොරකම් කරන්න අමාරුයි පඩි නඩි විදුලි වතුර කුලී නඩත්තු වාහන ඉන්ධන බදු භාණ්ඩ ගන්න ආධාර පින් පඩි විදේශ සේවා දුත පිරිස් හා ඒ ආයතන පවත්වාගෙන යෑම් ඉන්ධන සහනාධාර පාඩු ලබන ආයතන වල පාඩු දරාගැනීම රජයේ වාහන යන්ත්‍ර යුධ උපකරණ ගෙන්වීම් (ටෙන්ඩර් වලින් ටිකක් ගහන්න පුළුවන්) තව මේ වගේ එදිනෙදා වියදම් වන පුනරාවර්තන වියදම් වලින් හොරකම් කරන්න අමාරුයි ඕවා සියල්ල විගණනය වෙනවාරටේ මුදල් කළමනාකරණය වෙන විදියට මිනිස්සුන්ට හිතෙනවා අපි හම්බු කරල කරල බදු ගෙවල කොහෙවත් ඉන්න දේසපාලුවෝ ටිකකටයි උන්ගේ පවුල් වල උන්ටයි නාඩගම් නටන්න දෙන්නේ ඇයි කියලා.. ඕක හරියට හදනකන්, බදු අයකරගන්න අමාරුයි . සිස්ටම් එකක් නෑ .
ඇයි පරදේශීය සභා , නගර සභා වලට වෙන් කරන සල්ලි ?රටේ පුනාවර්තන වියදම් වලින් හොරකම් කරන්න අමාරුයි පඩි නඩි විදුලි වතුර කුලී නඩත්තු වාහන ඉන්ධන බදු භාණ්ඩ ගන්න ආධාර පින් පඩි විදේශ සේවා දුත පිරිස් හා ඒ ආයතන පවත්වාගෙන යෑම් ඉන්ධන සහනාධාර පාඩු ලබන ආයතන වල පාඩු දරාගැනීම රජයේ වාහන යන්ත්‍ර යුධ උපකරණ ගෙන්වීම් (ටෙන්ඩර් වලින් ටිකක් ගහන්න පුළුවන්) තව මේ වගේ එදිනෙදා වියදම් වන පුනරාවර්තන වියදම් වලින් හොරකම් කරන්න අමාරුයි ඕවා සියල්ල විගණනය වෙනවා
ඉතිරි ඔක්කොම නය ගෙවන්න යන්නේ තව නය ගෙවන්න මදි වෙන ඒවාටයි අය වැය පරතරය පියවන්නයි සල්ලි නයටත් ගන්න වෙලා තියෙන්නේ
දේශපාලකයෝ පවුලේ ඔක්කොම ටික දාලා ස්ටාෆ් හදලා කුලියට ගෙවල් ඔෆිස් හොයලා වැඩි ගණන් දාලා ගානක් ගහ ගන්නවා (එහෙම කරන එක වැරදියි) නමුත් ඒ සියල්ල එකතු කරත් මහා ගානක් ඉතිරි වෙන්නේ නැහැ නමුත් භාණ්ඩ ගෙන්වනකොට ටෙන්ඩර් වලින් අලුත් ව්‍යාපෘති වලින් (නය අරන් කරන) ඔන්න ඕවයින් නම් ගහනවා සෑහෙන්න
ඔය සියලු හොරකම් නවත්වලත් රට ගොඩක් ඉදිරියට ගන්න අමාරු බවයි මට හිතෙන්නේ රටක් හැටියට අපේ හෙන පොඩි මාකට් එකක් තියෙන්නේ ඉතින් ආයෝජන අඩුයි අනික අපි විදෙස් ආදායම් කියලා ලබන්නේ සීමිත ධාරාවන් ප්‍රමාණයකින් ඒක මදි අනික රට ඇතුලේ එන ආදායම් හා පලදාවන් නිෂ්පාදනයනුත් සාපේක්ෂව සීමිතයි නමුත් ඒවා සමග රටේ යැපෙන ජනගහනය වැඩියි ඔන්න ඔතනයි ප්රශ්නේඇයි පරදේශීය සභා , නගර සභා වලට වෙන් කරන සල්ලි ?
කොහෙන් ගියත් හොරකන් කරන එක තියෙන්නේ. ඉතින් ඒ වගේ තැනකට හම්බකරන සල්ලි වලින් සැලකිය යුතු මුදලක් දෙන්න කැමති නෑ ගොඩක් හම්බකරන උන්. මොකක් හරි බදු අඩුවෙන් ගෙවන්න පුලුවන් දෙයක් කරන්න බලන්නේ.. පිටරටකට ගියාම හොදට බදු ගෙවනවා.
මේ ආණ්ඩුව අදහන්නෙ modern monetary theory කියන එක. ඒකට අනුව බදු ගහන්න අවශ්‍ය නෑ. සල්ලි අච්චුගැහුවම හරිරටේ ගොඩක් අය නිකන් යමක් ලැබේ නම් හොදයි කියන මතේ ඉන්නේ
නමුත් මෙහෙම දේකුත් තියෙනවා සමහර ප්‍රමාණික දැනවතුන් මේ පිළිබද මත කීපයක් දරනවා
උපයන විට බද්දක් අය කරමින් වක්‍ර බදු අඩු කරන්න විශේෂයෙන් ආහාර මත බදු
නමුත් විරුද්ද මත දරන්නන් කියන්නේ උපයන මත බද්දෙන් මේ වක්‍ර බදු තරම් ආදායමක් රජයට එන්නේ නැහැ මොකද රටේ වැඩි පිරිසක් ඉන්නේ මාසික ආදායම 50000 ට අඩුවෙන් උපයන අය හෝ 50 ත් ලක්ෂයත් අතර උපයන අය
එහෙම එන්න නම් සියලුම ඉපයීම් වලින් බදු අය කරන්න ඕනේ නමුත් ඒ සදහා උපයන ආදායම් සියල්ල සටහන් වෙන ක්‍රම තවම ලංකාවේ නැහැ මන් හිතන්නේ (මේක හොදයි කරන්න පුලුවන්නම් කියලා මට හිතෙනවා)
අර ලක්ෂේට වැඩි අයගෙන් ඉහල ආදායමක් ගන්න නම් ලොකු බදු ප්‍රතිශතයක් ගන්න වෙයි ඉතින් මිනිස්සු ඒ විදියට කැමති වෙයිද තමන්ගෙන් බදු අරන් රටේ වැඩි පිරිසක් නඩත්තු වෙන එකට
අනික් ක්‍රමේ ව්‍යාපාරිකයින් හා ව්‍යාපාර මත බදු වැඩි කිරීම නමුත් ඒකෙන් ව්‍යාපාරිකයෝ මෙහෙ ව්‍යාපාර නොකර වෙන රටවල් වලට ගියොත් අනෙක් අතට රජයට අවශ්‍ය ප්‍රමාණය උපයා ගන්න පුළුවන් තරම් ලොකු ව්‍යාපාර හා ව්‍යාපාරකයින් ගණනක් රටේ තියෙනවද ?
අනිත් එක ව්‍යාපාරිකයෝ අතේ සල්ලි තිබ්බොත් තමා ඔවුන් නව ව්‍යාපාර අරබන්නේ හා ඒවායින් තමා රස්සාවල් ඇති වෙන්නේ
මට හිතෙන හා අහලා කියවලා තියෙන දේ වලින් තමා ඔය ටික ලිව්වේ මේ ගැන හරවත් විදියට කියලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ පිළිබද විස්තරක් දාන්න
ඇත්ත... සමුර්දි දෙන්න ඕනේ අතක් පයක් නැති or paralyze මිනිහෙක්ට විතරයි.... එහෙම නැත්තම් හදිසි අසනීපයක් හැදිලා වැඩ කරගන්න බැරි කෙනෙක්ට විතරයි.. පොරටත් ග්‍රාමවසේවක හරියට බලල limited time එකකට දෙන්න ඕනේ.. අසනීප හොද උන ගමන් දුන්න ස්මුර්දිය අයින් වෙන්න ඕනේ.....පළවෙනියෙන්ම රටේ සමුර්ධිය කපන්න ඕනේ ඉස්සෙල්ල .දෙනවනම් වැඩක් කරගන්න බැරි උන්ට විතරක් ඇති උන්ගේ යැපෙන උන්ටත් දෙන්න ඕනේ නෑ .අඩු අදායම් ලබල උන් කියල එව්න් නෑ මෙහෙ ඉන්නේ පර කම්මැලි හැත්තක් ඉන්නේ නිකන් කන්න බලාගෙන.පෝර බැග් එකක් අරන් පාරේ දෙපැත්තේ තියෙන කුණු ටික එකතුකලත් සල්ලි තමයි මේ කාලේ (මම කියන්නේ මුකුත්ම දන්නේ නෑ කියන උන්ට )
Ammo menna danapathiyek baya wela.දුප්පත් උන්ටත් බද්දක් ගහන්න ඕනේ "කම්මලි බද්ද" කියලා.
විශේෂයෙන් සමෘදී අවුරුදු ගානක් අරන් කිසි දියුණුවක් නැති උන්ට.
Umbe net worth eka kiyada?පළවෙනියෙන්ම රටේ සමුර්ධිය කපන්න ඕනේ ඉස්සෙල්ල .දෙනවනම් වැඩක් කරගන්න බැරි උන්ට විතරක් ඇති උන්ගේ යැපෙන උන්ටත් දෙන්න ඕනේ නෑ .අඩු අදායම් ලබල උන් කියල එව්න් නෑ මෙහෙ ඉන්නේ පර කම්මැලි හැත්තක් ඉන්නේ නිකන් කන්න බලාගෙන.පෝර බැග් එකක් අරන් පාරේ දෙපැත්තේ තියෙන කුණු ටික එකතුකලත් සල්ලි තමයි මේ කාලේ (මම කියන්නේ මුකුත්ම දන්නේ නෑ කියන උන්ට )