ධනාත්මක චින්තනය Positive thinking

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
Good work bro. but my life is fare beyond of saving by Positive thinking. I;m ruined. Anyway this will be a great help for others :)
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එල මචන්. මාත් කියෙව්වා ධනවත් පියා දිලිදු පියා කියලා පොතක්. මගේ ජීවිතේ කණපිට ගැහුණා ඒක කියවලා. මාරයි බං ඒක.. කිසිම ඉලක්කයක් නැතුව ඔහේ කැම්පස් ගිය මට දැන් පට්ටම ඉලක්ක තියෙනවා. උඹලත් අනිව බලපල්ලා. එතකොට තේරෙයි අපි රස්සාවල් කරන්නෙ ඇයි කියලා.... :yes::yes::yes::yes:


    machan a පොත Scan kapu 1k thiynam dapnko apitat:yes:h