ධනිෂ්ක ට වෙන්න ඇත්තෙ මොකක්ද ? උඹලට මොකද හිතෙන්නේ ?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    මට නම් හිතෙන්නේ එක පාරක් කරන්න කියලා දුන්නම මූ හතරපාරක්ම ඇරපු එක තමයි ඔතන තියෙන කේස් එක. එහෙම නැත්නම් මූ තරැණිය අකමැති Anal sex වගේ දෙයක් වත් කරන්න try කලාද? මොනව වුනත් මේ රටේ ගොඩක් උන් ඇත්තටම ලිංගික අසහනයෙන් ඉන්නෙ. ආගමික නායකයො වත් කවුරුත් නෑ ඉතින් මේ අසහනය ගැන කතාකරන්න. අඩුම තරමේ පහුගිය දවස්වල නිතර කතාකරපු කාදිනල් හිමිපාණෝවත් මීක් නෑ..
     
    • Like
    Reactions: Bumbzy

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඇට දෙකේ ඉඳන් කැරි උඩට ගහන එක තමයි මම හිතන්නේ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,406
    13,331
    113
    33
    ෆින්ලන්ඩ්

    ඇය දිගටම බැහැ කිව්වා - ධනුෂ්කගේ අතවරය ගැන සිඩ්නි පොලිස් නිලධාරිනිය හෙළි කරයි​


    තිස් එක් හැවිරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාවටද අපකීර්තියක් ගෙන එමින් පසුගිය සතියේ ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී 29 හැවිරිදි කාන්තාවක සිව්වතාවක් ලිංගික අතවරයකට ලක්කර ඇති බවට මේ වනවිට තහවුරුවී තිබේ.
    ඇගේ පැමිණිල්ල අනුව ඉරිදා අලුයම සසෙක්ස් වීදියේ හෝටලයකදී ධනුෂ්ක සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

    ගුණතිලක සිඩ්නි පොලිස් ස්ථානයට ගෙන ගොස් ප්‍රශ්න කළ අතර කාන්තාවගේ සාක්ෂිද සමග ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදුණ බවට අවස්ථා හතරක් ගැන අනාවරණය කරගන්නා ලදි.

    පසුව ඔහුව වැඩිදුර විමර්ශනයට රඳවා ගන්නට අවශ්‍ය බව දැක්වූ පොලිසිය ඔහු රඳවා ගැනීම පිණිස ඉරිදා පරමට්ටා ඇප අධිකරණයට යොමු කරන ලදි එහිදී පෙනී සිටි ධනුෂ්කට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

    ළමා අපචාර සහ ලිංගික අපරාධ සංචිතයේ රහස් පරීක්ෂික‍ා ජේන් ඩොහර්ටි පැවසුවේ මෙම යුගලය ‘ඩේට්‘ ඇප් යෙදුමක් මත චැට් කරමින් අන්තර්ජාල සබඳතාවකින් අඳුනාගෙන තිබුණ බවයි.නැමීබියාව සමග පළමු තරගයට පමණක් ක්‍රීඩා කර පසුව ආබාධ නිසා තරගාවලියෙන් ඉවත්වූ ධනුෂ්ක දිවයිනට ගෙන්වීමට බලධාරීන් කටයුතු නොකළ අතර ඔහු හෝටල් කාමරයේ දිගටම රැඳෙමින් කාන්තාවන් සමග විනෝදවීමට මේ ආකාරයෙන් හැසිරී ඇති බව අනාවරණය වේ.
    රහස් පරීක්ෂිකා ජේන් ඩොහර්ටි ඉරිදා වාර්තාකරුවන්ට පැවසුවේ ඔවුන් බදාදා හමුවීමට පෙර වීඩියෝ ඇමතුම් ඇතුළු විවිධ වේදිකාවල සන්නිවේදනය සිදු කළ බවට සාක්ෂි හමුවූ බවයි.

    ධනුෂ්ක ගුණතිලක මෙම කාන්තාවට වෙලාවක් ලබාදී කොෆී ෂොප් එකකදී කෝපි බීම සඳහා මුණගැසී ඇත.
    පසුව එතැන කතාබහින් පසු නැවත ඇයගේ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇය තනිව සිටි නිවසේ කාමරයක් ඇතුළට ගෙනයමින් ලිංගික අතවර සිදුකර ඇති බව පැවසේ.


    මෙම කාන්තාව දිගටම බැහැ කියා තිබෙනවා. ආරක්ෂාව ලබාගැනීමට කෑගසා තිබෙනවා. අතවරයෙන් මිදීමට බොහෝ පියවර ගෙන තිබෙනවා," රහස් පරීක්ෂිකා ඩොහර්ටි පැවසූ බව නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත් වෙබ් අඩවියේ වාර්තාවක දැක්වෙයි.
    ඇයට අවශ්‍යවී තිබුනේ ඔහු හා හමුවී සුහද කතාබහක නිරත වෙන්න විතරයි.
    “ඇය ප්‍රසිද්ධ ස්ථානයකදී මුණගැසුණා, ඒ අවට සිටින අනෙක් අය ඇය හමුවීමට යමෙකු පැමිණි බව සාක්ෂි ලබාදී තිබෙනවා‘
    "නමුත් ඔහු හැසිරී ඇති ආකාරය අවාසනාවන්තයි."රහස් පරීක්ෂිකා ඩොහර්ටි දන්වා තිබේ.

    ඇගේ පැමිණිල්ලට අනුව සිව්වතාවක් අතවර කිරීමට ඔහු පියවරගෙන තිබේ.
    සිද්ධියෙන් පසු කම්පනයට පත් ඇය කළ පැමිණිල්ල අනුව සෙනසුරාදා අදාළ ලිපිනයේ අපරාධ ස්ථාන පරීක්ෂණයක් සිදු කර තිබේ.
    ධනුෂ්ක මේ වනවිට රඳවා තබාගෙන තිබෙන අතර ඔහුට ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ සහාය ලැබී ඇතැයි රහස් පරීක්ෂිකා ඩොහර්ටි පැවසුවාය.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ධනුෂ්ක වරදකරු වූවහොත් ඔහු සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නට සූදානමින් සිටින බවයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    මට නම් හිතෙන්නේ එක පාරක් කරන්න කියලා දුන්නම මූ හතරපාරක්ම ඇරපු එක තමයි ඔතන තියෙන කේස් එක. එහෙම නැත්නම් මූ තරැණිය අකමැති Anal sex වගේ දෙයක් වත් කරන්න try කලාද? මොනව වුනත් මේ රටේ ගොඩක් උන් ඇත්තටම ලිංගික අසහනයෙන් ඉන්නෙ. ආගමික නායකයො වත් කවුරුත් නෑ ඉතින් මේ අසහනය ගැන කතාකරන්න. අඩුම තරමේ පහුගිය දවස්වල නිතර කතාකරපු කාදිනල් හිමිපාණෝවත් මීක් නෑ..
    Kahakadayo tika Thailand gihin gahala enne lol
     
    • Like
    Reactions: SpinXO

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මූ කොහොමත් අමු කුපාඩියා හැබැයි මෙතන නම් යන්නේ ගෑණිගේ ගේමක් ලංකාවේ වගේ නෙවෙයි මේ රටවල් වල ඔහොම සිද්දි වලට නීති මාර තදයි මූ ප්‍රසිද්ද චරිතයක් කියලා දැනගෙන ගහපු ගේමක්. උන් දන්නවා ලොකු වන්දියක් ගන්න පුළුවන් කියලා නැත්නම් තමන් තනියම ජිවත්වෙන ගෙදරට ජිවිතේ පළවෙනි වතාවට හම්බවුන මනුස්සයෙක්ව එක්කගෙන යන්නේ හැංගිමුත්තං කරන්නද?? විශේෂයෙන් තමන්ගේ ජාතියේ නොවෙන එකෙක්ව. අපේ එකාටත් හොද වැඩේ හැම ගහකටම කොටපු එකාට මේපාර කෙහෙල් ගහක්ම සෙට්වුණා
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    Oz wala gani ge paththa tamai ganne..ganunta marama protection ekak tiyenne
    ගැහැනු පිරිමි කියල නෑ හුත්තෝ නීතිය කාටත් පොදුයි සහ අකුරටම ක්‍රියාත්මක වෙනවා දියුනු රටවල් වල. දැක්කනෙ Novak Djokovic දුන්න බැස්ටිය.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මටනම් හිතෙනවා මෙතන ගෙමක් තියේ කියලත්, අරකි මොන ලබ්බටද ගෙදරට ගෙන්න ගත්තෙ? අනිත් එක 4පාරක් අකමැත්තෙන් කෙලිනකන්ම් මෙකි මොකක් කලාද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මූ කොහොමත් අමු කුපාඩියා හැබැයි මෙතන නම් යන්නේ ගෑණිගේ ගේමක් ලංකාවේ වගේ නෙවෙයි මේ රටවල් වල ඔහොම සිද්දි වලට නීති මාර තදයි මූ ප්‍රසිද්ද චරිතයක් කියලා දැනගෙන ගහපු ගේමක්. උන් දන්නවා ලොකු වන්දියක් ගන්න පුළුවන් කියලා නැත්නම් තමන් තනියම ජිවත්වෙන ගෙදරට ජිවිතේ පළවෙනි වතාවට හම්බවුන මනුස්සයෙක්ව එක්කගෙන යන්නේ හැංගිමුත්තං කරන්නද?? විශේෂයෙන් තමන්ගේ ජාතියේ නොවෙන එකෙක්ව. අපේ එකාටත් හොද වැඩේ හැම ගහකටම කොටපු එකාට මේපාර කෙහෙල් ගහක්ම සෙට්වුණා
    Prasidda? Monatada ban mu prassidda? kos kola walin tama mugen wandi ganna wenne.

    Mata hithenne ganita muge mokak hari diropu nathi welawak muta be kiwwama mu komath balen arala wage scene ekak. Muge palaweni scene eka newi. Mu kalinuth rape scene ekakata mattu una.

    mata sure naththe mona pukatada kyiala muwa taama tiyan inne.
     
    • Like
    Reactions: Thoththa_Baba

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    1667738227199.png

    1667738276655.png

    1667738309593.png