Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධනීස් අලී ගත්තු විදිය නිසා මට සැකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධනීස් අලී නාමල් ගේ ගෝලයෙක් කියල රටම දැනගත්තා.

ඒත් ඒ අතරේ සිය ගානක් අරගල කාරයෝ අතඩංගුවට ගත්තා ඔහොම හයිලයිට් උනේ නෑ.

ධනීස්ව එයාපෝට් එකෙදිම සද්ද නැතිව ගන්න ඕන තරම් හැකියාව තියෙන්න ඇති. එහෙම තියෙද්දි ඇයි ෆ්ලයිට් එක ඇතුලෙම ඔහොම ගත්තෙ.? සමහර විට ඔය වීඩියෝ කරලා සද්දෙ දාන උනුත් ප්ලෑන් එකෙම කොටසක් වෙන්න ඇති. මීඩියා වල හෙන නිව්ස් එකක් වෙලාඇයි මූව ලොකුවට ගත්තෙ?

ඒ අතරේ අරගලේ දවසේ ඇයි මූම රූපවාහිනියට ගිහින් හොදට නොට් වෙන්න රැගුවෙ?

ඊට පස්සෙ මොකද උනෙ?

අරගලේ උන් නාමල්ගෙ ගෝල කතාව අමතක කරලා දනීස් ට සප් කරන්න ගත්තා අනුරුද්දලා රැට්ටලා ඔය සොශල් මීඩියා සෙට් එක ඌට සපොට් පොස්ට් ශෙයා කරනවා දැන්. ඒ අතරේ නාමල් එක්ක ධනීස් ඉන්න පොටොස් උන් දාපුවා උන්ම අයින් කරගෙන. දැණ් ඒව උන්ගෙ ප්‍රොෆයිල් වල නෑ.

මට එක නිසා මේක ගැන අමුතු විදියට සැකයි තවත් ගේමක කොටසක්ද කියලා. උබලට මොකද හිතෙන්නෙ? මන් ඕනවට වඩා හිතනවද?

[QUOTE="pathaleiretta, post: 28011316, member: 545557"] [SIZE=5]ධනීස් අලී නාමල් ගේ ගෝලයෙක් කියල රටම දැනගත්තා. ඒත් ඒ අතරේ සිය ගානක් අරගල කාරයෝ අතඩංගුවට ගත්තා ඔහොම හයිලයිට් උනේ නෑ. ධනීස්ව එයාපෝට් එකෙදිම සද්ද නැතිව ගන්න ඕන තරම් හැකියාව තියෙන්න ඇති. එහෙම තියෙද්දි ඇයි ෆ්ලයිට් එක ඇතුලෙම ඔහොම ගත්තෙ.? සමහර විට ඔය වීඩියෝ කරලා සද්දෙ දාන උනුත් ප්ලෑන් එකෙම කොටසක් වෙන්න ඇති. මීඩියා වල හෙන නිව්ස් එකක් වෙලාඇයි මූව ලොකුවට ගත්තෙ? ඒ අතරේ අරගලේ දවසේ ඇයි මූම රූපවාහිනියට ගිහින් හොදට නොට් වෙන්න රැගුවෙ? ඊට පස්සෙ මොකද උනෙ? අරගලේ උන් නාමල්ගෙ ගෝල කතාව අමතක කරලා දනීස් ට සප් කරන්න ගත්තා අනුරුද්දලා රැට්ටලා ඔය සොශල් මීඩියා සෙට් එක ඌට සපොට් පොස්ට් ශෙයා කරනවා දැන්. ඒ අතරේ නාමල් එක්ක ධනීස් ඉන්න පොටොස් උන් දාපුවා උන්ම අයින් කරගෙන. දැණ් ඒව උන්ගෙ ප්‍රොෆයිල් වල නෑ. මට එක නිසා මේක ගැන අමුතු විදියට සැකයි තවත් ගේමක කොටසක්ද කියලා. උබලට මොකද හිතෙන්නෙ? මන් ඕනවට වඩා හිතනවද? :confused: :confused: :confused: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom