ධනීස් අලී නාමල් ගේ ගෝලයෙක් කියල රටම දැනගත්තා.
ඒත් ඒ අතරේ සිය ගානක් අරගල කාරයෝ අතඩංගුවට ගත්තා ඔහොම හයිලයිට් උනේ නෑ.
ධනීස්ව එයාපෝට් එකෙදිම සද්ද නැතිව ගන්න ඕන තරම් හැකියාව තියෙන්න ඇති. එහෙම තියෙද්දි ඇයි ෆ්ලයිට් එක ඇතුලෙම ඔහොම ගත්තෙ.? සමහර විට ඔය වීඩියෝ කරලා සද්දෙ දාන උනුත් ප්ලෑන් එකෙම කොටසක් වෙන්න ඇති. මීඩියා වල හෙන නිව්ස් එකක් වෙලාඇයි මූව ලොකුවට ගත්තෙ?
ඒ අතරේ අරගලේ දවසේ ඇයි මූම රූපවාහිනියට ගිහින් හොදට නොට් වෙන්න රැගුවෙ?
ඊට පස්සෙ මොකද උනෙ?
අරගලේ උන් නාමල්ගෙ ගෝල කතාව අමතක කරලා දනීස් ට සප් කරන්න ගත්තා අනුරුද්දලා රැට්ටලා ඔය සොශල් මීඩියා සෙට් එක ඌට සපොට් පොස්ට් ශෙයා කරනවා දැන්. ඒ අතරේ නාමල් එක්ක ධනීස් ඉන්න පොටොස් උන් දාපුවා උන්ම අයින් කරගෙන. දැණ් ඒව උන්ගෙ ප්‍රොෆයිල් වල නෑ.
මට එක නිසා මේක ගැන අමුතු විදියට සැකයි තවත් ගේමක කොටසක්ද කියලා. උබලට මොකද හිතෙන්නෙ? මන් ඕනවට වඩා හිතනවද?