ධනුෂ්කගේ obstruction එක

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එංගලන්තෙයි ඉන්දියාවයි ඊයේ ගහපු t20 මැච් එකේ බෙයාස්ටෝ ගෙ හෙල්මට් එකේ බෝලෙ වැදුන එක බැලුවෙ කවුද? ඒක obstruction නෙමේනම් ධනුෂ්කගේ එක obstruction වෙන්නෙ කොහොමද?

     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    hithala karanne, oya wage bolayak enakota initial reaction eka onema Batsman kenek Pahath wena eka, mu ethana hira wela, aruwa block karagena oluwa harawanwa