ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරුන්ගෙන් තර්ක කරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිය නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාදවීම හමුවේ නඩු ගාස්තු ගෙවීම නිවු සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් සිදු කළ යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥවරුන් විසින් තර්ක කර තිබෙනවා.

    නඩුව සිඩ්නි නුවර අධිකරණයකදී අද නැවතත් විභාගයට ගත් අවස්ථාවේදීයි විත්තිකාර ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥයන් මෙම තර්කය ඉදිරිපත් කරනු ලැබුවේ. ඊට හේතු වූයේ සිය සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තවත් සති 02ක් බලා සිටීමට සිදුවන බවට ඔවුන් කරුණු දැක්වීමත් සමගයි.

    විදේශීය පුරවැසියෙකු වන සිය සේවා දායකයා මේ වනවිට මාස 06 කට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ නඩු කටයුත්තකට සම්බන්ධවී සිටින බවත් මෙම ප්‍රමාදයන් හමුවේ අති විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.

    ඒ අනුව අදාළ නඩු ගාස්තු නිවු සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට වන යෝජනාව මීලග නඩු වාරයේදී ඉදිරිපත් කිරීමටයි ඔවුන් සූදානමින් පසුවන්නේ. නඩුව නැවත ලබන 18 වනදා විභාග කිරීමට නියමිතයි.

    පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානයට සහභාගීවීමට පැමිණි අවස්ථාවේදී සිඩ්නි නුවර තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙනුයි ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මේක වෙන්න බැරි දෙයක්. කලු හමට කිසි සැලකිල්ලක් නෑනෙ.
    කලු හම දැක්ක ගමන් ඕක රිජෙක්ට් කරයි… 🤔🤔

    “මගේ අනාත සිතුවිලි” 🫢
     
    • Haha
    Reactions: kolavari

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    සිය නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාදවීම හමුවේ නඩු ගාස්තු ගෙවීම නිවු සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් සිදු කළ යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥවරුන් විසින් තර්ක කර තිබෙනවා.

    නඩුව සිඩ්නි නුවර අධිකරණයකදී අද නැවතත් විභාගයට ගත් අවස්ථාවේදීයි විත්තිකාර ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥයන් මෙම තර්කය ඉදිරිපත් කරනු ලැබුවේ. ඊට හේතු වූයේ සිය සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තවත් සති 02ක් බලා සිටීමට සිදුවන බවට ඔවුන් කරුණු දැක්වීමත් සමගයි.

    විදේශීය පුරවැසියෙකු වන සිය සේවා දායකයා මේ වනවිට මාස 06 කට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ නඩු කටයුත්තකට සම්බන්ධවී සිටින බවත් මෙම ප්‍රමාදයන් හමුවේ අති විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.

    ඒ අනුව අදාළ නඩු ගාස්තු නිවු සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට වන යෝජනාව මීලග නඩු වාරයේදී ඉදිරිපත් කිරීමටයි ඔවුන් සූදානමින් පසුවන්නේ. නඩුව නැවත ලබන 18 වනදා විභාග කිරීමට නියමිතයි.

    පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානයට සහභාගීවීමට පැමිණි අවස්ථාවේදී සිඩ්නි නුවර තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙනුයි ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින්නේ.
    Yana yana thana ringawanna hil hoyagena yana unta honda wade...
     
    • Like
    Reactions: neyohk

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අහක යන නඩු බැලෙව්වම ඔහොම වෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    මාස 6 ඕසී, ආව ගමන් ජාතික කන්ඩායමට එනවනේ ආපහු හිග වැටුප් සමග

    ඩෑනි නැවත ජාතික කන්ඩායමට ඇතුලත් කරගැනිමට බල කරන්නන්ගේ සංසදය
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    ඕක ඉතින් මං ඒ කාලෙම කිවුව කොහොමත් මූ දිනන නඩුවක් කියල.
    පැමිණිල්ලට කිසිම සාක්ෂියක්වත් නෑ ඔප්පු කරන්න.
    ඕස්ට්‍රේලියාව අන්තිමට නඩු ගාස්තුත් ගෙවල නිකන් ඉල්ලන් කන්න යන්නෙ.
     
    • Like
    Reactions: Fox C2 and kolavari