ධනුෂ්ක ගුණතිලක ගර්ල් ෆ්‍රෙන්ඩ් සමග දිවයිනට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    dhanushka-gunathilake-colombo

    ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික පෙම්වතියක් සහ ඔහුගේ මිතුරෙක් ද පැමිණ සිටියහ.

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදු කළා යැයි චෝදනා එල්ල වී පසුව ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණි.
    ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක , මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බව පැවසීය .
    එසේම මෙම කාළය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසීය .එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සදහා අවශ්‍ය පුහුණවීම් වල නිරත වීමට කටයුතු කරන බව ද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසීය.

    66.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    තව ටික දවසකින්.. :rolleyes:

    ධනුෂ්ක ගුණතිලක ගර්ල් ෆ්‍රෙන්ඩ් සමග යුග දිවියට
     
    • Like
    Reactions: $onny and Cenon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    කළු කැත කොට ජුන්ඩට සුද්දී වශී වෙලා :)
    කලු කැතෙන් වැඩක් නෑ මෝශන් ඔෆ් දී ඔශන් එකයි වැදගත්

    සීදේවි කෙලි පොඩ්ඩ උම්වහාආආ
    ------ Post added on Oct 4, 2023 at 11:32 AM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    තව ටික දවසකින්.. :rolleyes:

    ධනුෂ්ක ගුණතිලක ගර්ල් ෆ්‍රෙන්ඩ් සමග යුග දිවියට
    ඊටපස්සෙ

    දනුශ්ක ගුනටිලකටදාව නිව්න්නු ලැබෙයි...