ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කරයි

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113

    Sri Lankan cricketer found not guilty of sexual assault


    A Sri Lankan international cricketer has been found not guilty of the sexual assault of a Tinder date through the act of "stealthing".

    Judge Sarah Huggett acquitted the 32-year-old as he sat at Sydney's Downing Centre District Court on Thursday listening to the decision.

    "The evidence establishes that there was no opportunity for the accused to remove the condom during intercourse because that intercourse was continuous," the judge said in handing down the verdict.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,654
    113
    Colombo, Sri Lanka
    මු ලංකාවට එනකොට ක්‍රීඩා ඇමැතියි කිරිකට් බෝඩ් ගොතයෝ ටිකයි එයාර් පෝට් එකට ගිහින් මුව මල් මාලා දාලා පිළිගනී. යූ ටියුබ් හිගන්නෝ ටික මුව වටකරගෙන වීඩියෝ හදයි. මුව කැප්ටන් කරයි ටීම් එකේ.
    ක්‍රිකට් ගහන්න ගිහින් ගැනියෙක් එක්ක හිටියා කියන එක කාටත් අමතක වෙයි
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මු ලංකාවට එනකොට ක්‍රීඩා ඇමැතියි කිරිකට් බෝඩ් ගොතයෝ ටිකයි එයාර් පෝට් එකට ගිහින් මුව මල් මාලා දාලා පිළිගනී. යූ ටියුබ් හිගන්නෝ ටික මුව වටකරගෙන වීඩියෝ හදයි. මුව කැප්ටන් කරයි ටීම් එකේ.
    ක්‍රිකට් ගහන්න ගිහින් ගැනියෙක් එක්ක හිටියා කියන එක කාටත් අමතක වෙයි
    ඔව් ඕකව බලන්න AUS ගිහිල්ලත් හිටියේ. හොරු,තක්කඩි, මංකොල්ල කාරයෝ , දූෂකයෝ සේරම එකට.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,654
    113
    Colombo, Sri Lanka
    ඔව් ඕකව බලන්න AUS ගිහිල්ලත් හිටියේ. හොරු,තක්කඩි, මංකොල්ල කාරයෝ , දූෂකයෝ සේරම එකට.
    කතා කරලා වැඩක් නැහැ මචන් මුන්නම්. මුන් ඔක්කොම ක්‍රිකට් ගහන්නේ නැතුව අනිත් එව්වා නම් සේරටම උපරිමයටම කරනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,547
    113
    එකමත් එක රටක
    තෑම්ක්ස්.දැන් ආපහු බඩු ගුනේට ටිම් එකට එන්න පුලුවන් :)

    බෝන් අගේන් බලේ
    උගේ ODI නම් එහෙම අවුල් නෑ බන්. ඌ හොදටම කරලා තියෙද්දී තමයි අර Eng වල කේස් එක ඇවිත් අවුරුද්දක් විතර තහනම් කරේ.
    ඊට පස්සේ ගෑනු හුටපටේ..

    මේ අන්තිම මැච් ලිස්ට් එක. අපේ උඩම ගහන අනිත් උන්ට සාපේක්ෂ ෂේප් .

    hsErfbh.jpg


    wc squad ekata daida
    ඌව BPL එකට දාල තිබ්බ දැක්කා. approve වෙලා තිබ්බ. කවුරුත් සල්ලි දීල ගත්තද නැද්ද දන්නේ නෑ .
    ------ Post added on Sep 28, 2023 at 9:17 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    සිංහලුන්ට චාන්ස් එක රතිඥ්ඥා පත්තු කරලා හන්දියක් හන්දියක් ගානේ කිරිබත් හදන්න. ලොකු බැනර් එකකුත් ගහතැහැකි "බටහිර කුමන්ත්‍රණ පරදවා අපේ රටට ගෞරවය ගෙනාදුන් ධනුෂ්ක කුමරුණි ඔබට අපගේ සුභාශිංසන" කියලා. 😎
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    මමනන් කලින්ම කිවුව කොහොමත් මූ ඕක දිනනව කියල. කිසි සාක්ෂියක් තිබුනෙ නෑනෙ ගෑනිට.
    ගානක් කඩා ගන්න දාන්න ඇති නඩුව...
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,687
    87,065
    113
    ආශ්චර්යමත් රටක
    මචන්ලා උබල මෝඩයි කියල හිතන්න එපා කවදාවත්. උබට ලෙඩක් තියෙනව කියල හිතන්නත් එපා @AnuradhaRa

    තුන්වෙනි ලෝකෙ හිඟන බංකොළොත් රටක හිඟන ක්‍රිකට් කාරයෙකුට පළවෙනි ලෝකෙ රටක නීතිය නවන්න පුලුවන්, ඒකයි ධනුස්කයා නිදහස් උනේ කියල හිතන එවුනුත් ඉන්නවා. 😹😹😹