ධනුෂ්ක Gayasekarata apahu cricket Gahanna puluwan wei da??

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අරාබියේ වගේ ඇල්ලුවා නම් අහවල් එක කපන නිසා ටීම් එකට ගන්න බැරි වෙයි
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113

    ධනුෂ්ක Gayasekarata apahu cricket Gahanna puluwan wei da??​

    යකෝ ඔය ප්‍රශ්නෙ අහන්න ඕන ඌ ක්‍රිකට් ගැහුවනම්නෙ ඌ ක්‍රිකට් ගැහුව එකෙක් ද?? :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: ara88

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    ඇත්තටම මේ ටීම් එකේ එව්වො ගෑනු දැකලවගේඔ හැසිරෙන්නෙ..මුන් නිකන් අවුරුදු 10කින් විතර ගෑනියෙක් දැකල නැති කොහෙද හිරවෙලා ඉදල එලියට බැහැපු එවුන් වගෙ...ඔක්කොටම ඉස්සෙල්ල මුන්ගෙ මනස සන්වර්ධනය කරන්න ඕන..අර කවුද කිව්වවගෙ මුන් ටික ඉස්සෙල්ලම ඩයන හරි ජිනා මඪම් හරි ගොන් පොට් එකක නේවාසිකව තියන්න ඕන මාසතුනක් විතර බඩු විරේක වෙලා එපා වෙන්න..ඉන්පස්සෙ හදල ග්අන්න ඕන මනුස්සයෝ වගෙ හැසිරෙන්නෙ ඉස්සෙල්ලම
     
    • Like
    Reactions: Mr UNKNOWN

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අනිත් රටවල් වගේ නෙමෙයි ඔසී හිරේ ගියොත් ෆේමස් කියලා ලංකාවේ වගේ ශේප් වෙන්න බෑ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    මුං දෙන්නව අල්ලලා බැන්දුවනං හරි 😎

    35217DB3-DAB9-42CC-8E2A-7AA98ED13AAE.jpeg