Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධම්මපදට්ඨකථා 291
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්මපදට්ඨකථා 291

දන් දෙන්න අපි හුඟක් කැමතියි. අපි දන් දීලා ප්රාර්ථනාවන් කරනවා නොයෙක් ආකාරයට. කොහොමවුනත් මේ ප්රාර්ථනාවන්ගේ බරපතල කම නිසාවත්ද මන්දා බලාපොරොත්තු වන තරම් ප්රතිඵල සමහර දායකයින්ට දන් දුන්නාට ලැබෙන්නේ නෑ. ඇත්කටම අපිට බුදුහාමුදුරුවන්ට හරි අග්රදක්ඛිණ්යෙය ආර්ය සංඝයා වහන්සේ නමකට හරි දානයක් දෙන්න පුළුවන් නම් ශ්රද්ධාවෙන් යුක්තව මේ ආත්මයේදීම එහි ප්රතිඵල දකින්න පුළුවන්. ඒ ආකාරයට දන් දෙන ආත්මයේදීම ප්රතිඵල ලබන්න නම් දානය කරුණු හතරකින් සමන්විත වෙන්න ඕනා බව ඔයාලා දන්නවා ඇති. ඒ කරුණු මෙහෙමයි.

"චතස්සො හි සම්පදා නාම වත්ථුසම්පදා, පච්චය සම්පදා, චේතනාසම්පදා, ගුණාතිරේක සම්පදාති.

තත්ථ නිරෝධසමාපත්තිතෝ වුට්ඨිතො අරහා වා අනාගාමී ව දක්ඛිණය්යො වත්ථසම්පදා නාම.

පච්චයානං ධම්මේන සමෙන උප්පත්ති පච්චය සම්පදා නාම.

දානතො පුබ්බේ දානකාලේ පච්ඡාභාගෙති තිසූ කාලේසු චේතනාය සෝමනස්සසහගත ඤාණසම්පයුත්තභාවො චේතනාසම්පදා නාම

දක්ඛිණෙය්යානං සමාපත්තිතො වුට්ඨිතභාවෝ ගුණාතිරේකසම්පදා නාම. එතාසං ආනුභාවෙන දිට්ඨෙව ධම්මෙ මහා සම්පත්තිං පාපුණන්ති."

නිරෝධසමාපත්තියෙන් නැගී සිටිය හැකි ආර්යයෙක් අද අපි කොහෙන් නම් හොයන්නද? ඉතින් වත්ථු සම්පදාව කියන දේ අපිට ඒතරම්ම සුලභ දෙයක් නොවෙයි. නිරෝධ සමාපත්තියේ නැගිටින්න නම් අඩුම තරමේ අනාගාමීවත් විය යුතුයිනේ.

ප්රත්යය සම්පත්තිය නම් අපිට උපයා ගන්න පුළුවන්. මොකද දැහැමින් උපයා ගන්න දෙයක් හොයාගන්න බැරි වෙන්නේම නෑ නේ.

නමුත් දීමට පළමුවෙන්, දෙන වෙලාවෙදි සහ දීමෙන් පසුවය කියන තුන් කාලයේදීම සිත සතුටින් ප්රඥාවෙන් තියා ගැනීම කියන චේතනා සම්පත්තිය රැකගෙන කීයෙන් කී දෙනෙක්ද මේ විදියට දානයක් දෙන්නේ?

ඊළඟට ගුණාතිරේඛ සම්පදා කියන්නේ ප්රතිග්රාහකයා නිරෝධ සමාපත්තියෙන් නැගී සිටීම. අනාගාමී අර්හත් අය සිටිනවානම් මේ අවශ්යතාවය සපුරාගන්න පුළුවන්.

මේ ගුණයන් හතර අපි දෙන දානයකට ඇතුලත් නම් අපිට මේ ආත්මෙදිම ඒවායේ විපාක ලැබෙනවා. එහෙම වෙද්දි අනාථ පිණ්ඩික, සුජාතා, විශාකා ආදීන් ගැන මතක් වෙද්දි පුදුම සතුටක් දැනෙනවා අද අපිට මේ වගේ මහත් ඵල දානයක් දෙන්න බැරි වුනාට ඒ අයට ඒ අවස්ථාව ලැබුනා නේද කියලා. ඒ වගේම අතීත ලංකාවේ ඉඳපු මිනිස්සුන්ටත් ඒ අවස්ථාව ලැබුනනේ. ඒ අතුරින් දුටුගැමුණු රජ්ජුරුවෝ ප්රධානයි.

කොහොම වුනත් අද අපි දෙන දානෙකදි මේ හැම දේම හොයාගන්න නොලැබුනා කියලා අපි දුක් විය යුතු නෑ. මොකද බුදු ධර්මය අපිට උගන්වන්නේ බ්රේක් නැතිව කඩාගෙන පල්ලමක යන වාහනයක් වගේ වන්න නොවන නිසා. අපි අපිට පුළු පුළුවන් හැටියට දානාදි කුසල කර්මයන්ගේ නියැලෙන්නට උපරිමෙන් උක්සහ කරමු. අතීතයේ සිටි බෞද්ධයෝ අවබෝධයෙන් දාන මානාදී පිං කම් වල යෙදිලා ජීවිතේ සදාකාලික සැපත ලබා ගත්තා වගේ අපිත් ඒ සැපත ලබා ගන්න අද මේ දැන ඉඳන්ම උත්සහ කරමු.

[QUOTE="hukp1, post: 7880805, member: 189407"] [b]ධම්මපදට්ඨකථා 291[/b] [SIZE="3"] දන් දෙන්න අපි හුඟක් කැමතියි. අපි දන් දීලා ප්රාර්ථනාවන් කරනවා නොයෙක් ආකාරයට. කොහොමවුනත් මේ ප්රාර්ථනාවන්ගේ බරපතල කම නිසාවත්ද මන්දා බලාපොරොත්තු වන තරම් ප්රතිඵල සමහර දායකයින්ට දන් දුන්නාට ලැබෙන්නේ නෑ. ඇත්කටම අපිට බුදුහාමුදුරුවන්ට හරි අග්රදක්ඛිණ්යෙය ආර්ය සංඝයා වහන්සේ නමකට හරි දානයක් දෙන්න පුළුවන් නම් ශ්රද්ධාවෙන් යුක්තව මේ ආත්මයේදීම එහි ප්රතිඵල දකින්න පුළුවන්. ඒ ආකාරයට දන් දෙන ආත්මයේදීම ප්රතිඵල ලබන්න නම් දානය කරුණු හතරකින් සමන්විත වෙන්න ඕනා බව ඔයාලා දන්නවා ඇති. ඒ කරුණු මෙහෙමයි. "චතස්සො හි සම්පදා නාම [B]වත්ථුසම්පදා[/B],[B] පච්චය සම්පදා[/B], [B]චේතනාසම්පදා[/B], [B]ගුණාතිරේක සම්පදා[/B]ති. තත්ථ නිරෝධසමාපත්තිතෝ වුට්ඨිතො අරහා වා අනාගාමී ව දක්ඛිණය්යො වත්ථසම්පදා නාම. පච්චයානං ධම්මේන සමෙන උප්පත්ති පච්චය සම්පදා නාම. දානතො පුබ්බේ දානකාලේ පච්ඡාභාගෙති තිසූ කාලේසු චේතනාය සෝමනස්සසහගත ඤාණසම්පයුත්තභාවො චේතනාසම්පදා නාම දක්ඛිණෙය්යානං සමාපත්තිතො වුට්ඨිතභාවෝ ගුණාතිරේකසම්පදා නාම. එතාසං ආනුභාවෙන දිට්ඨෙව ධම්මෙ මහා සම්පත්තිං පාපුණන්ති." නිරෝධසමාපත්තියෙන් නැගී සිටිය හැකි ආර්යයෙක් අද අපි කොහෙන් නම් හොයන්නද? ඉතින් වත්ථු සම්පදාව කියන දේ අපිට ඒතරම්ම සුලභ දෙයක් නොවෙයි. නිරෝධ සමාපත්තියේ නැගිටින්න නම් අඩුම තරමේ අනාගාමීවත් විය යුතුයිනේ. ප්රත්යය සම්පත්තිය නම් අපිට උපයා ගන්න පුළුවන්. මොකද දැහැමින් උපයා ගන්න දෙයක් හොයාගන්න බැරි වෙන්නේම නෑ නේ. නමුත් දීමට පළමුවෙන්, දෙන වෙලාවෙදි සහ දීමෙන් පසුවය කියන තුන් කාලයේදීම සිත සතුටින් ප්රඥාවෙන් තියා ගැනීම කියන චේතනා සම්පත්තිය රැකගෙන කීයෙන් කී දෙනෙක්ද මේ විදියට දානයක් දෙන්නේ? ඊළඟට ගුණාතිරේඛ සම්පදා කියන්නේ ප්රතිග්රාහකයා නිරෝධ සමාපත්තියෙන් නැගී සිටීම. අනාගාමී අර්හත් අය සිටිනවානම් මේ අවශ්යතාවය සපුරාගන්න පුළුවන්. මේ ගුණයන් හතර අපි දෙන දානයකට ඇතුලත් නම් අපිට මේ ආත්මෙදිම ඒවායේ විපාක ලැබෙනවා. එහෙම වෙද්දි අනාථ පිණ්ඩික, සුජාතා, විශාකා ආදීන් ගැන මතක් වෙද්දි පුදුම සතුටක් දැනෙනවා අද අපිට මේ වගේ මහත් ඵල දානයක් දෙන්න බැරි වුනාට ඒ අයට ඒ අවස්ථාව ලැබුනා නේද කියලා. ඒ වගේම අතීත ලංකාවේ ඉඳපු මිනිස්සුන්ටත් ඒ අවස්ථාව ලැබුනනේ. ඒ අතුරින් දුටුගැමුණු රජ්ජුරුවෝ ප්රධානයි. කොහොම වුනත් අද අපි දෙන දානෙකදි මේ හැම දේම හොයාගන්න නොලැබුනා කියලා අපි දුක් විය යුතු නෑ. මොකද බුදු ධර්මය අපිට උගන්වන්නේ බ්රේක් නැතිව කඩාගෙන පල්ලමක යන වාහනයක් වගේ වන්න නොවන නිසා. අපි අපිට පුළු පුළුවන් හැටියට දානාදි කුසල කර්මයන්ගේ නියැලෙන්නට උපරිමෙන් උක්සහ කරමු. අතීතයේ සිටි බෞද්ධයෝ අවබෝධයෙන් දාන මානාදී පිං කම් වල යෙදිලා ජීවිතේ සදාකාලික සැපත ලබා ගත්තා වගේ අපිත් ඒ සැපත ලබා ගන්න අද මේ දැන ඉඳන්ම උත්සහ කරමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom