ධම්මපදයෙන්...

sadahamsisila

Member
Jan 12, 2014
9
1
0
ධම්මපදයෙන්...

ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවි
උසුකාරොව තේජනං


නුවණැති පුද්ගලයා එහා මෙහා පනින්නාවූ,
එක් තැනක නොපවතින්නාවූ, රැකීමට අපහසුවූ,
වැලැක්වීමට අපහසුවූ සිත,
ඊතලය සාදන්නා ඊය ඇද හැර ඍජු කරන්නාක්මෙන්
ඇද හැර කෙලින් කරයි.


Animated-Border-Rainbow.gif
 
Last edited: