Exclusive : ධම්මික පැණියට ඖෂධයක් ලෙස අනුමැතිය හිමිවේ…
December 22, 2020 at 10:02 pm | lanka C news
කොරෝනා වෛරසය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධය දේශීය ඖෂධයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් අනුමැතිය දුන් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා අයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පවසයි.
මෙම අනුමැති දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වන සියළුම තාක්ෂණික වාර්තා ඇගයීමට ලක් කිරීමෙන් බවද ඇය කියා සිටී.
එම ඖෂධය කොරෝනා ආසාදිතයන් සදහා සුදුසුද යන්න සායනික පරීක්ෂණවලින් අනතුරුව නිගමනය කරන බවද ඇය සදහන් කලාය.
ඒ සදහා පත් කර ඇති විද්වත් කමිටුව විසින් ඉදිරියේදී ඒ ගැන තීරණයක් ගනු ඇතැයිද ඇය කියා පැවසුවාය.