චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොරෝනා ආසාදතයන් සඳහා භාවිතා කිරීමට බ්‍රිතාන්‍ය විසින් නිෂ්පාදනය කර ඇති මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගෙන ඒමට මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

    ඖෂධ නියාමන අධිකාරිය හෝ කොරෝනා සම්බන්ධයෙන් ඇති තාක්ෂණික කමිටුව මෙතෙක් ඒ සඳහා තමන් දන්නා තරමින් අනුමැතියක් ලබා දී නැතැයි ද ඇය පැවසුවාය.

    කොරෝනා සඳහා ගෙන යන ඕනෑම ඖෂධයක් සඳහා එම ආයතන දෙකේම අනුමැතිය අවශ්‍ය බවද පැවසූ ඇය තවම මෙතෙක් එවන් අනුමැතියක් ලැබී නැති බවද කියා සිටියාය.

    කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ මෙම ඖෂධය මෙරටට ආනයනය කිරීම සඳහා කොරෝනා මර්ධන තාක්ෂණ කමිටු අනුමැතිය ලැබී ඇති බවයි.

    ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඇමතිනිය මෙම අදහස් පළ කළා ය.
     
    • Haha
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    සුදර්ශනී උඹට කෝල් එකක් දීලද කිව්වේ? 😂😂😂
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Channa බොරු කියන බව සුදර්ශනී කියන්න ඕන නෑ දන්නෝ දනිති..
    කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍යාංශය හොඳට run කරනවා කියලා ආරංචියි. Channa ට හැරෙන්න දෙන්නේ නැතුව. කෙහෙළිය ට ගොඩක් අය කරදර කරනවලු.
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සුදර්ශනී උඹට කෝල් එකක් දීලද කිව්වේ? 😂😂😂

    derana eke giye, boru wenna widiya ne

    ඒ වෑඩේට සුපිරිම ඩබල තමා චන්නයි පාදෙණීයයි.. දෙයියන්ගේ ෆොටෝ එකට ගෝඨාව දෑම්මම හරි
    චන්න ජයසුමනට ගැලපෙන්නේ දේවාලයක කපුකම 😂

    dewale awathewa karanna @nicjosh83 @ESL @N A K A M U R A hodai
    ------ Post added on Nov 20, 2021 at 11:05 AM

    erozan said:
    ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා
    ------ Post added on Nov 20, 2021 at 11:08 AM
     
    • Haha
    Reactions: charitha2011