ධම්මික පැණිය සාර්ථකයි

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Paniya biwwama wanda wenawa kiala al jazeera eke pareekshakayo kandayamak hoya gena thiyanawalu. Danna kenek innawa nam harvard ekata kianna
     
    Viral94

    Junior member
  • Dec 11, 2017
    49
    62
    18
    අප්පු හුත්තිගෙ කොල්ලො! පරණ එකෙන්ම දැම්මනං ඉවරනෙ පකෝ! අපරාදෙ අලුත් එකක් හදන්න ගිය වෙලාව!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    තවත් පෑණිය ගෑන ත්‍රෙඩ් දාන එවුන් ඉන්නවනේ...
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    යකෝ හාර්වඩ් එකේ බිස්නස් උගන්නනවා මිසක්.. බාසෙක්ගේ හුජ්ජා ටෙස්ට් කරන්නේ නෑ බොල 🥴

    paniya market karanna aluthen account hadagena enna tharan baiyo bankoloth wela.
    sure ekatama @erozan @2osama @nicjosh83 (pukjosh) munge fake ekak wenna athi

    ai bun.. @Robinhood wage ekek = @2osama 🤣
    ------ Post added on Feb 4, 2021 at 7:11 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ආරංචියක් තියන ධම්මික මහතා විසින් නිපදවපු පැණිය හර්වර්ඩ් සරසවියේදී පර්යේෂණ වලට යොමු කරලා ආපු ප්‍රතිපලය පිලිබන්දව පර්යේෂකයෝ මවිතයට පත්වෙලා කියලා. එහි කොරෝනා මර්ධන හැකියාව 70 % වඩා වැඩියි ලු. මේ නිවුස් එක ගැන දන්නා අය ඉන්නවද
    Yes it's true
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ හාර්වඩ් එකේ බිස්නස් උගන්නනවා මිසක්.. බාසෙක්ගේ හුජ්ජා ටෙස්ට් කරන්නේ නෑ බොල 🥴

    ai bun.. @Robinhood wage ekek = @2osama 🤣
    ------ Post added on Feb 4, 2021 at 7:11 PM
    Oii... owa mattu karanna epa, danagaththa nan kata wahagena idapanko ! :cautious:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ආරංචියක් තියන ධම්මික මහතා විසින් නිපදවපු පැණිය හර්වර්ඩ් සරසවියේදී පර්යේෂණ වලට යොමු කරලා ආපු ප්‍රතිපලය පිලිබන්දව පර්යේෂකයෝ මවිතයට පත්වෙලා කියලා. එහි කොරෝනා මර්ධන හැකියාව 70 % වඩා වැඩියි ලු. මේ නිවුස් එක ගැන දන්නා අය ඉන්නවද
    Ms. කාලිට call එකක් අරන් අහපන්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ආරංචියක් තියන ධම්මික මහතා විසින් නිපදවපු පැණිය හර්වර්ඩ් සරසවියේදී පර්යේෂණ වලට යොමු කරලා ආපු ප්‍රතිපලය පිලිබන්දව පර්යේෂකයෝ මවිතයට පත්වෙලා කියලා. එහි කොරෝනා මර්ධන හැකියාව 70 % වඩා වැඩියි ලු. මේ නිවුස් එක ගැන දන්නා අය ඉන්නවද

    මවිත වෙලා තියනවා පම්කක්...
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ආරංචියක් තියන ධම්මික මහතා විසින් නිපදවපු පැණිය හර්වර්ඩ් සරසවියේදී පර්යේෂණ වලට යොමු කරලා ආපු ප්‍රතිපලය පිලිබන්දව පර්යේෂකයෝ මවිතයට පත්වෙලා කියලා. එහි කොරෝනා මර්ධන හැකියාව 70 % වඩා වැඩියි ලු. මේ නිවුස් එක ගැන දන්නා අය ඉන්නවද

    කොරෝනා එන්නතට වඩා ධම්මික පැණිය සාර්ථකයි..- කැබිනට් ප‍්‍රකාශක

    January 20, 2021 at 12:02 am | lanka C news
    කොරෝනා එන්නතට වඩා ධම්මික පැණිය සාර්ථකයි..- කැබිනට් ප‍්‍රකාශක

    කොරෝනා සදහා එන්නත සමග සඳහා බලද්දි ධම්මික පැණිය වඩා හොද බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

    එන්නත ලබා ගත් ඇතැම් පිරිසකට ගැටළු මතු වී ඇති බවද පැවසූ ඔහු ඒ අනුව බලද්දී ධම්මික පැණියා හොඳ බවද ඔහු පැවසීය.

    නමුත් රජය විසින් එය ප්‍රවර්ධනය කරන්නේ නැතැයි පැවසූ ඔහු ඔ්නෑම කෙනෙකුට පෙර සූදානම් වීම සඳහා ක්‍රියාමාර්ග ගත හැකි බවද කියා සිටියේය.

    කෙසේ නමුත් රජය නිල වශයෙන් එය භාවිතා කරන්නැයි මෙතෙක් කියා නැතැයි ද ඔහු පැවසීය.

    අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

    https://lankacnews.com/කොරෝනා-එන්නතට-වඩා-ධම්මික/comment-page-1/#comments